samahara wita channel 1 eke pennai banSri Lanka Tour of West Indies 2018 moke da yanne Dialog TV wala ?
ඩයලොග් රිවයින්ඩ් ටීවී දාගෙන Gold Plus පැකේජ් දාගෙන තියෙන අය ඉන්නවද
මම රික්වෙස්ට් කළා තාම නැහැ ඩිවයිස් එක ආවේ රවුටරේ එක්ක
samahara wita channel 1 eke pennai ban
වෙනස්ම කතාවක් , Ten Cricket එකේ යනවා තමා ආරංචිය , මම මේ activate කරන්න කලින් ඇහුවේ
SONY ESPN ලු බන්
මන් මේ දැන් ඇඩ් එක දැක්කා TV එකේ
rewind thiyenne kohomada gold eka nethuwagold package නම් නැ
හැබැයි රිවයින්ඩ් නම් තියනවා
අවුලක් නැ
peo තරම් නම් accurate නැ
එත් ඉතින් වැඩ කරනව shape එකේ
zee studio fialog eken ayin karala
rewind thiyenne kohomada gold eka nethuwa
un denne gold thiyena unta witharai kiyalane kiyanne
zee studio fialog eken ayin karala
