Arnold Schwarzenegger and James Cameron pledge to reduce meat consumption

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    අාර්නෝල්ඩ් අැඟ හදන් තියෙන්නෙ හාල්මැස්සො කාලද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කැමරන්ව විතරයි දන්නෙ අනික් කෙනාව දන්නෑ :no:
    හොඳයි :yes: පරිසර දූශණේවත් අඩුවෙනව :yes:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අාර්නෝල්ඩ් අැඟ හදන් තියෙන්නෙ හාල්මැස්සො කාලද?

    ආර්නොල්ඩ් මෙතනදි කතා කරන්නේ ඒ ගැන නෙවෙයි.

    හැබැයි කිසිම සහ්ව ආහාරයක් නොගෙනවුනත් ඇග හදන්න පුලුවන්.වෙගන් බොඩිබිල්ඩර්ස් ඕන තරම් ඉන්නවා.මිස්ටර් ඔලිම්පියා වුන වෙගන්ස්ලත් ඉන්නවා

    කැමරන්ව විතරයි දන්නෙ අනික් කෙනාව දන්නෑ :no:
    හොඳයි :yes: පරිසර දූශණේවත් අඩුවෙනව :yes:

    :rolleyes:කැමරන්ගේ ෆිල්ම් බලලා තියෙනවා නම් අනිත් එක්කෙනාව නොදැන ඉන්න විදියක් නෑනේ