FjSmNDL44bM c3q-7ish6vk
Deleted Well-known member Aug 7, 2016 8,942 6,269 113 Jun 2, 2018 #2 අාර්නෝල්ඩ් අැඟ හදන් තියෙන්නෙ හාල්මැස්සො කාලද?
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Jun 2, 2018 #3 කැමරන්ව විතරයි දන්නෙ අනික් කෙනාව දන්නෑ හොඳයි පරිසර දූශණේවත් අඩුවෙනව
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jun 2, 2018 #4 Deleted said: අාර්නෝල්ඩ් අැඟ හදන් තියෙන්නෙ හාල්මැස්සො කාලද? Click to expand... ekane bn
djtwinz Well-known member Jun 23, 2007 1,881 273 83 taprobane Jun 2, 2018 #5 Pessimist said: කැමරන්ව විතරයි දන්නෙ අනික් කෙනාව දන්නෑ හොඳයි පරිසර දූශණේවත් අඩුවෙනව Click to expand... How old are you? https://www.imdb.com/name/nm0000216/
Pessimist said: කැමරන්ව විතරයි දන්නෙ අනික් කෙනාව දන්නෑ හොඳයි පරිසර දූශණේවත් අඩුවෙනව Click to expand... How old are you? https://www.imdb.com/name/nm0000216/
other guy Well-known member Apr 18, 2014 8,667 770 113 neverland Jun 2, 2018 #6 Deleted said: අාර්නෝල්ඩ් අැඟ හදන් තියෙන්නෙ හාල්මැස්සො කාලද? Click to expand... ආර්නොල්ඩ් මෙතනදි කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. හැබැයි කිසිම සහ්ව ආහාරයක් නොගෙනවුනත් ඇග හදන්න පුලුවන්.වෙගන් බොඩිබිල්ඩර්ස් ඕන තරම් ඉන්නවා.මිස්ටර් ඔලිම්පියා වුන වෙගන්ස්ලත් ඉන්නවා Pessimist said: කැමරන්ව විතරයි දන්නෙ අනික් කෙනාව දන්නෑ හොඳයි පරිසර දූශණේවත් අඩුවෙනව Click to expand... කැමරන්ගේ ෆිල්ම් බලලා තියෙනවා නම් අනිත් එක්කෙනාව නොදැන ඉන්න විදියක් නෑනේ
Deleted said: අාර්නෝල්ඩ් අැඟ හදන් තියෙන්නෙ හාල්මැස්සො කාලද? Click to expand... ආර්නොල්ඩ් මෙතනදි කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. හැබැයි කිසිම සහ්ව ආහාරයක් නොගෙනවුනත් ඇග හදන්න පුලුවන්.වෙගන් බොඩිබිල්ඩර්ස් ඕන තරම් ඉන්නවා.මිස්ටර් ඔලිම්පියා වුන වෙගන්ස්ලත් ඉන්නවා Pessimist said: කැමරන්ව විතරයි දන්නෙ අනික් කෙනාව දන්නෑ හොඳයි පරිසර දූශණේවත් අඩුවෙනව Click to expand... කැමරන්ගේ ෆිල්ම් බලලා තියෙනවා නම් අනිත් එක්කෙනාව නොදැන ඉන්න විදියක් නෑනේ