Dialog 4G Home Broadband VS SLT 4G

kalanakm50

Well-known member
  • Dec 13, 2012
    1,715
    82
    63
    Dialog එකෙන් දැන් දෙන්නේ අලුත් රවුටරයක් නේද ?
    කලින් දුන්න එකේ ඇන්ටනා 1 යි තියෙන්නේ ..හැබයි බැටරි එකක් තියනවා ..කරන්ට් නැති වෙලාවට විනාඩි 40ක් විතර තියනවලු...:yes: ඒත් අලුතින් එන රවුටර්යේ බැටරි එකක් නෑ...:sorry::sorry::sorry::sorry:.....ඇන්ටනා 2ක් තියනවා.... කලින් දුන්න රවුටර්එක හොඳයි....බැටරි එක තියන නිසා ....slt එකෙන් දෙන්නේ මේ බැටරි එක තියන රවුටර් එක...මම ඉන්න දිහාට slt and Dialog දෙකම හොඳට සිග්නල් තියනව...මේ දෙකෙන් මොකක් ද ගන්න හොඳ ???:baffled::baffled::baffled:
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    kirillawala patte kauruth innawada eheta dialog signal tiyeida. un gen ahuwama kiyanawane api gihin check karagena ganna one kiyala; oya magula ussan awith hai kalama signal nati unoth kela wenawa ne
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    mehemai ithin
    SLT 4G
    5082922852.png

    Dialog methama ekama router eken check karama 8Mbps wage awe patta slow :eek:
     
    Jan 30, 2016
    224
    15
    0
    Dialog එකෙන් දැන් දෙන්නේ අලුත් රවුටරයක් නේද ?
    කලින් දුන්න එකේ ඇන්ටනා 1 යි තියෙන්නේ ..හැබයි බැටරි එකක් තියනවා ..කරන්ට් නැති වෙලාවට විනාඩි 40ක් විතර තියනවලු...:yes: ඒත් අලුතින් එන රවුටර්යේ බැටරි එකක් නෑ...:sorry::sorry::sorry::sorry:.....ඇන්ටනා 2ක් තියනවා.... කලින් දුන්න රවුටර්එක හොඳයි....බැටරි එක තියන නිසා ....slt එකෙන් දෙන්නේ මේ බැටරි එක තියන රවුටර් එක...මම ඉන්න දිහාට slt and Dialog දෙකම හොඳට සිග්නල් තියනව...මේ දෙකෙන් මොකක් ද ගන්න හොඳ ???:baffled::baffled::baffled:

    :rofl::rofl::rofl:
    winadi 40 k ?
    maasa 3n 4n kela wenwa.current giya gaman standby watenawa batterya upset wunama.batterya thibbath na wage :angry::angry::angry:
    ara 6v bicycle wala ena ayin karapu batteryak dapan.aye loweth na.bicycle ekata awul wunata routere paya gaanak thiyenawa :P:P:P