මම ඩයලොග් එක ගත්තා මාසෙකට කලින්. අද බිල ආවෙ. 50GB use කරලත් රුපියල් 1062 කියහන්කො බිල![]()
මම ඩයලොග් එක ගත්තා මාසෙකට කලින්. අද බිල ආවෙ. 50GB use කරලත් රුපියල් 1062 කියහන්කො බිල![]()

ඒත් අලුතින් එන රවුටර්යේ බැටරි එකක් නෑ...

.....ඇන්ටනා 2ක් තියනවා.... කලින් දුන්න රවුටර්එක හොඳයි....බැටරි එක තියන නිසා ....slt එකෙන් දෙන්නේ මේ බැටරි එක තියන රවුටර් එක...මම ඉන්න දිහාට slt and Dialog දෙකම හොඳට සිග්නල් තියනව...මේ දෙකෙන් මොකක් ද ගන්න හොඳ ???

dialog eke machan dawase onama welawaka hodata speed enawada?
Dialog එකෙන් දැන් දෙන්නේ අලුත් රවුටරයක් නේද ?
කලින් දුන්න එකේ ඇන්ටනා 1 යි තියෙන්නේ ..හැබයි බැටරි එකක් තියනවා ..කරන්ට් නැති වෙලාවට විනාඩි 40ක් විතර තියනවලු...ඒත් අලුතින් එන රවුටර්යේ බැටරි එකක් නෑ...
.....ඇන්ටනා 2ක් තියනවා.... කලින් දුන්න රවුටර්එක හොඳයි....බැටරි එක තියන නිසා ....slt එකෙන් දෙන්නේ මේ බැටරි එක තියන රවුටර් එක...මම ඉන්න දිහාට slt and Dialog දෙකම හොඳට සිග්නල් තියනව...මේ දෙකෙන් මොකක් ද ගන්න හොඳ ???

machan magenam dialog thiyenne signal nam kisi aulak ne habai 25gb only..slt 35 hari 40 hari denawa habai kiriye samaharu dala tibba slt signal aul kiyala
Dialog coverage hodai bn, SLT data wadi, SLT man use krn, samahara dws wlt patta slow.