USB Port වැඩ නෑ...

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    M board එකේ USB Port වලින් 2ක් වැඩ නෑ...2ක් වැඩ...:angry:
    OS,7 දාල තියෙන්නේ...
    drivers නම් දාලත් නෑ ..:baffled:
    කලින් වැඩ කරා
    drivers නැතුවත්..:rolleyes:
    :nerd:වැඩ නැත්තේ drivers දාල නැති නිසාද?.. හදා ගන්න බැයිද?:confused:
    drivers දාන්න හොද ලින්ක් 1 කියන්න...
    බම්ප් 1 දාගන යන්න..
     .............
    හැමෝටම ස්තුතියි....:yes:
     
    • Like
    Reactions: mtmadushanka

    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    වැඩ කරන්නේ නැති Port ඒකකට USB 3 ඒකක් ගහලා බලන්න

    මට තේරුනේ නැ..:confused:
    මවුස් කීබෝඩ් මාරු කරල ගහල බැලුව..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    වැඩ කරන්නේ නැති Port ඒකකට USB 3 ඒකක් ගහලා බලන්න

    :no::no: USB 3 පෝට් උනත්, USB 2 ඩිවයිස් වැඩ කරනවා ඒක නිසා මේක වෙන්න විදියක් නැහැ

    මදර්බෝඩ් එක මොකද්ද
    ගොඩක් වෙලාවට ගොඩක් USB පෝට් තියන මදර්බෝඩ් එකක් නම් සමහර USB පෝට් වෙනම USB චිප් එකකින් තියෙන්නෙ පුලුවන්, එහම නම් ඩ්‍රයිවර්ස් දැම්මම හරියාවි. හරිටම මදර්බෝඩ් බ්‍රෑන්ඩ් එක මොඩල් එක කියන්න පුලුවන් නම් මේක කියන්න පුලුවන්

    වැඩ කරන්න නැත්තෙ කේසින් එකේ ඉස්සරහ තියන USB නම් මෙහෙම වෙන්න පුලුවන්, ෆ්‍රන්ට් පැනල් USB කේසින් එකට කනෙක්ට් කරලා තියෙන්නෙ කේබල් එකකින් මදර්බෝඩ් එකට කනෙක්ට් කරලා, සමහරවිට ඒ කේබල් එක බුරුල් වෙලා තියෙන්න පුලුවන්
     
    • Like
    Reactions: Zer000

    :no: බෝඩ් එකේ PORT
    ECS
    G31 බෝඩ් එකක්,
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.
    වයිරස් නැතිව drivers ටික බාගන්න ලින්ක් ඒකක් ෙහායල ෙදන්න පින්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo