බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,097
    836
    113
    හොයන්න පුලුවන් තැනක සාක්ෂි දීපන්කො බන්. උඹල කරන වැරැද්ද ඕකනෙ. මින්ස්සුන්ට හොයන්න බැරි තැන්වල සාක්ෂි තියනව කියනව. සෙල්ලිපි තියනව කියනව. සාමාන්‍ය මනුස්සයෙක්ට හොයන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරපන්කො.


    පේරාදෙණිය විෂ්‍ය විද්‍යාලයේ "ලංකා Room" කියන කාමරයක කඩයිම් පුස්කොල පොත් 84 තැන්පත් කරලා තියෙනවා ජම්බුදීපයේ සිමා මායිම් සහ නම් ගම් සටහන් වෙලා.

    කවුරුවත් එහෙම එකක් දැකල නැ..මාර උදාහරන මේව ඔය කම්පස් එකේ එහෙම කාබරයක් තියෙනවද කියල කවුද ගොනෝ දන්නෙ..:angry::angry:


    %2 විතර Elakiri මේ විෂය ගැන උඅනන්දුවක් දක්වනවා. එකෙන් 99% හිතන්නවත් බැරි මෝඩයෝ ටික නේ එන්නේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    නිගන්ඨයෝ ගැන මටත් කලින් ගැටලුවක් තිබුණා. නමුත් ඉතිහාස කරුණු විමසලා බලනකොට එ් සැකය නැති වෙලා ගියා.

    1. වර්ධමාන මහාවීර තමයි ජෙෙන ශාස්තෘෘවරයාගේ නම, ජෙෙන අාගම අැතිවුණ, අදටත් විශාල පිරිසක් ජෙෙන අාගම අදහන ඉන්දියාවේ භාවිතා වන්නේ මේ නම. ජෙෙන පොත් පත් සියල්ලේම වගේ මේ නම ලියවිලා තියෙනවා.

    නමුත් ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කෙනෙක් ගැන සඳහන් වන්නේ නැහැ.

    2. ත්‍රිපිටකයේ දැක්වෙන ජෙෙන අාගමික නායකයාගේ නම නිගන්ට නාතපුත්ත.

    නමුත් ඉන්දියාවේ අැති ජෙෙන පොත් පත් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම සඳහන් වන්නේ නැහැ. ඉන්දියාවේ ජෙෙන අාගමිකයන් කිසිවෙකුත් නිගන්ට නාතපුත්ත කෙනෙක් අදහන්නෙත් නෑ.

    ජෙෙන අාගමික ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ තිබෙනවා. අැත්තටම බැලුවොත් සියලුම ජෙෙන පොත්පත් අැත්තේ ඉන්දියාවේ. නමුත් එ් කිසිවක නිගන්ට නාතපුත්ත කියන නම නෑ.
    ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ ලංකාවේ. ලංකාවේ ලියවුණු මේ ත්‍රිපිටකයේ කිසිම තැනක වර්ධමාන මහාවීර කියන නම සඳහන් වෙලා නෑ.

    පාප් වහන්සේ කියන තනතුරවත් ෆ්‍රැන්සිස් කියන නම වත් ලංකාවේ භාවිතා වෙන්නේ නැති වුණාට වතිකානයේ එ් නමත් එ් තනතුරත් තිබෙනවා.
    ලංකාවෙ ඉන්න පාප් වහන්සේගේ නියෝජිතයා වන මැල්කම් රංජිත් රදගුරුතුමා ගැන වතිකානයේ හෝ රෝමයේ කියවෙන්නේ නෑ.
    වර්ධමාන මහාවීර සහ නිගන්ට නාතපුත්ත අතර තියෙන සම්බන්ධයත් එ් වගේ. නිගන්ට නාතපුත්ත කියන්නේ ඉන්දියාවේ හිටිය වර්ධමාන මහාවීරගේ ලංකාවේ නියෝජිතයා.

    බුද්ධ කාලයට පසුත් ලංකාවේ අතරින් පතර නිගන්ඨයෝ ඉඳලා තියෙනවා. වළගම්බා රජු සහ අභයගිරි විහාරය ගැන කියද්දී මහාවංශයේ කියවෙන ගිරි නිගන්ටයාගේ කතාව ඊට හොඳ උදාහරණයක්.

    දෙසැටක් (62) මිථ්‍යා දෘෂ්ඨීන් ගැන කියැවෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ. බුදුපියාණන් වහන්සේ සිරි සද්ධර්මය දේශනා කිරීමත් සමග ලංකාවේ තිබූ එම මිථ්‍යා දෘෂ්ඨි බොහොමයක් නැතිවෙලාම ගියා. නමුත් බුදුපියාණන් කිසිදා වැඩ නොසිටි ඉන්දියාවේ අදටත් එ් මිථ්‍යා දෘෂ්ඨි හොඳින්ම දැකගන්න පුලුවන්. ඉන්දියාව සහ ලංකාව අතර සමීපතාවය නිසා අද හින්දු ආගම, සායි බාබාගේ ආගම මේ රටවල් දෙකේම පැතිරිලා තියෙනවා වගේම එදත් දෙසැටක් ආගම් මේ රටවල් දෙකේම පැතිරිලා තිබුණා.

    බ්‍රහ්මජාලයට නැත්නම් බ්‍රහ්ම දැලට හසුවීම කියන්නේ ධ්‍යානයක් ලබා බ්‍රහ්මත්වයට පත්වීමම උතුම් කොට සැලකීම. බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ ධ්‍යානයක් ලබා බ්‍රහ්මත්වයට පත්වීම මගින් බ්‍රහ්මජාලයට හසුවීම සසර අතරමං වීමක් බව සහ මගඵල ලබා නිවන් දැකීම උතුම්ම සුවය බව.

    බ්‍රහ්මජාල සූත්‍රයේ දැක්වෙන මිථ්‍යා දෘෂ්ඨි ගැන ගැටළුවක් තිබෙන අයට එ් මිථ්‍යා දෘෂ්ඨි වලින් ශේෂ වෙලා තියෙන දේවල් අදටත් ලංකාවේ දකින්න පුළුවන්.
    උදාහරණ:
    අානපාන ප්‍රාණයාම - හුලං අැදීම පිටකිරීම මගින් වායෝ කසිණය පිරියම් කර ධ්‍යානයක් ලබා ගැනීම.
    බඩේ භාවනාව - බඩ පිම්බීම හැකිලීමට සිත යොමුකර ධ්‍යානයක් ලබා ගැනීම.
    කසිණ පිරියම - ඝෝෂ විසින් විශුද්ධි මාර්ගයෙන් හඳුන්වා දුන් බුද්ධ දේශනාවේ ත්‍රිපිටකයේ නැති නීල, පීත අාදී වර්ණ කසිණ සහ පඨවි වායෝ වැනි කසිණ පිරියම.
    ඒකාලෙ හිටපු නිගන්ටයනෙ පුනරාගමනයක් තමා උබලා...වෙනසකට තියෙන්නෙ උන් හෙලුවෙන් ඉදගෙන මිත්‍යාව පැතිරුවා.උඹලා සිවුරු දාගෙන/ කලිසම ඇදගෙන මිත්‍යාව පතුරනවා.
    :lol::lol::lol:
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,843
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් හරුප දෙසන උන්දල හිතාගෙන ඉන්නෙ බුදු දහම ඉන්දියාවෙනාවෙ නැ කියලනෙ..අරූ කියම්නෙ නිගන්ඨ ආගම ඉන්දියාවෙන් ආවලු හරිලු ඒත් බුදු දහම ඉන්දියාවෙන් ආවෙ නෑලු..

    ඔක්කොම කරල තියෙනෙ අශෝක රජ්ජුරුවන්ට ලකාව අල්ල ගන්ඩ බැරි නිසා.. අර සේන් ගුප්තික කියන අස්ස වෙලෙන්දො දෙන්නත් ලoකාව ඇල්ලුව අච්චර අධිරාජයට බැ ලොල්..
    :lol::lol::lol:

    :yes::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23269443 said:
    ඒකාලෙ හිටපු නිගන්ටයනෙ පුනරාගමනයක් තමා උබලා...වෙනසකට තියෙන්නෙ උන් හෙලුවෙන් ඉදගෙන මිත්‍යාව පැතිරුවා.උඹලා සිවුරු දාගෙන/ කලිසම ඇදගෙන මිත්‍යාව පතුරනවා.
    :lol::lol::lol:

    :yes: එකෙන්ම නිගන්ඨයො මුන්ට වඩා හොදයි..මුන් නිගන්ඨයන්ටත් අන්තයි..මොකද නිගන්ඨයො මම දන්න විදිහට බොරු කියන්නෙ නැ..ඒකට මුන් එරොප්පෙ මියුසියම් එකේ තියෙන පුස්කොල පොතුත් කියෙවුවලු..ඕන්න ඔහොමයි මුන්දලගෙ කෙරුවාව..:dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    %2 විතර Elakiri මේ විෂය ගැන උඅනන්දුවක් දක්වනවා. එකෙන් 99% හිතන්නවත් බැරි මෝඩයෝ ටික නේ එන්නේ.

    උබලනෙ මෝඩ තෝ දැකල තියෙනවද කැම්පස් එකේ තියෙන ඔය කබරේවත්..නිකන් පච කෙලින්ඩ එපා සක්කිලියො..එරොප්පෙ මියුසියම් එකේ තියෙන පුස්කොල පොතේ තියෙන ඒව කියවන්ඩ තියා තෝ ප්ලේන් එකකවත් ගිහින් තියෙනවද...පච කලින එකේ සීමාවක් නැ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23269427 said:
    අනිවා NGo කුරුස ගේම්. මම දැක්කා ඔය රාජිත කියන එකා youtube එකේ වෙන හාමුදුරුවන්ගෙ video වලට කමෙන්ට් කරන්න ගිහින් හත් පොලේ ගූ ගාගෙන තියෙනවා. කොහොමත් රාජිත කියන්නෙ කක්කුස්සි කටෙක් නෙ බං:lol: ඔහේ කියෝනව..
    දෙව්දත් ට වෙච්ච වැඩේමුංට වෙන්නෙ

    :yes::yes::yes: හරකෙක් බන් එක්කො සිoහල තේරෙන් නැ එක්කො නොතේරෙනව වගේ දගලල ජොබ් එක කරනව කුරුසයන්ට..කොහොමත් ඔකුන්ට කුරුසයන්ට බැන්නම රිදෙනව.. ආන්න එතකොට ඔකුන්ගෙ ටෝන් එක වෙනස් වෙලා ආගම් වලට ගරු කරන්ඩ ඔනෙ කියනව..ඕක තමයො ඔය සක්කිලින්ගෙ ඇත්තම නිරුවත..
     
    Nov 20, 2012
    1,467
    477
    0
    :yes: එකෙන්ම නිගන්ඨයො මුන්ට වඩා හොදයි..මුන් නිගන්ඨයන්ටත් අන්තයි..මොකද නිගන්ඨයො මම දන්න විදිහට බොරු කියන්නෙ නැ..ඒකට මුන් එරොප්පෙ මියුසියම් එකේ තියෙන පුස්කොල පොතුත් කියෙවුවලු..ඕන්න ඔහොමයි මුන්දලගෙ කෙරුවාව..:dull:



    පෝරිසාදයා කියලා අළුත් නමකින් ඉන්නේ skylark උතුමාණන්..... :P:P:P
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    උබල කොච්චර මරි මෝඩද කියනවනම් නිගන්ඨ ආගම ඉන්දියාවෙ ඉදල ලoකාවට ආවලු , ඒත් බුදු දහම ඉන්දියාවෙන් ආවෙ නෑලු..කොහෙන්ද හිනා වෙන්නෙ මේවට..
    හරි බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවෙමයි කියමු.
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වාදෙන පුරා විද්‍යාත්මක සාක්ෂි වලට අනුව ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ශ්‍රී ලංකාවේ බුදු දහම තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ලංකාවේ කේශ ධාතු නිධන් කරලා මහියංගණ චෛත්‍යය හදනවා. ගිරිහඩු සෑය හදනවා. බුදු හාමුදුරුවෝ ලංකාවෙන් පැන්නුවා කියන යක්ෂ ගෝත්‍රිකයන් මහා සංඝරත්නයට ලෙන් පූජා කරනවා. නමුත් පුදුමය කියන්නේ බුදු හාමුදුරුවෝ ඔච්චර හිටියයි කියන ඉන්දියාවේ අශෝක රජුට වඩා පරණයි කියලා කාල නීර්ණය කරපු එකම එක පුරා විද්‍යාත්මක සාක්ෂියක්වත් හමු නොවීම.


    මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි.
    https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s
    (from http://www.elakiri.com/forum/showpost.php?p=23266877&postcount=354)

    ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ශ්‍රී ලංකාවේ බුදු දහම තිබුනානම් ජෛන ආගමත් ලංකාවේ නොතිබෙන්න විදිහක් නැහැ නේද? අනික ජෛන ආගමිකයන්ට අනුව ජෛනාගම බුදු දහමට වඩා බොහෝ පැරණියි.

    හිමාලයේ භාවනා කරන තාපසවරු අදටත් නැද්ද?? ඉන්දියාවෙ බමුනන්ගෙන් පිරිල අදටත්, ලම්බකර්ණ වශිකයො අදටත් ඉන්දියාවෙ ජිවත් වෙනව..බුද්ධකාලීනව භාරතයේ සදහන් සියල්ල අදටත් ඉන්දියාවෙ දක්නට ලැබෙනව..

    ඔවු, ධ්‍යාන වඩා බ්‍රහ්මත්වයට පත්වෙලා බ්‍රහ්මජාලයට අහුවෙන අය අදත් ඉන්දියාවේ සුලබයි. නමුත් ලංකාවේ දුර්ලබයි. ත්‍රිපිටක දහමට අනුව නම් නිගන්ටයන්ට දඹදිව තිබුණ තැන සහමුලින්ම නැතිවෙලා යනවා. ඒවගේම අදත් ලංකාවේ නිගන්ටයෝ නැහැ, නමුත් ඉන්දියාවේ ඉන්නවා. නුවණින් විමසලා බලන කෙනෙකුට වැටහේවි.

    ඒ රටවල් ඔක්කොම පිලි ගන්නෙ ඉන්දියාවෙන් බුදු දහම ලැබුන කියන දේ...

    ඔවු ඒක ඇත්ත. ලංකාවෙන් ඉන්දියාවට ගිය බුදු දහම අශෝක රජුගේ මාර්ගයෙන් ඒ රටවලට ගියා. තායිලන්තයේ බුරුමයේ තියෙන්නේත් ධ්‍යාන ලබා ගෙන බ්‍රහ්මත්වයට පත්වීමක් මිසක් මගපල ලබා ගැනීමක් නෙවෙයි. ඒකයි රේරුකානේ හාමුදුරුවෝ ත්‍රිපිටකයේ කොතැනකවත් නැති බඩේ භාවනාවක් බුරුමයෙන් ගෙනත් ධ්‍යාන ලබන හැටි කියල දුන්නේ. පිරිසුදු බුදු දහම ඉන්දියාව හරහා යද්දී මගපල ලබන හැටි නැතිවෙලා ධ්‍යාන ලබන හැටි එකතු වුනා. ලංකාවෙත් ථේරවාදය ගැන මහ ඉහලින් කතා කරාට ඒකෙ මගපල ලාභීන් ඉන්නවද? තායිලන්තයේ බුරුමයේ තියෙන්නේත් ලංකාවේ වගේ ථේරවාදය කියලා සම්මත කර ගත්ත ආගමක් මිසක් සැබෑ මගපල ලබන දහම නෙවෙයි.

    ඔක්කොම කරල තියෙනෙ අශෝක රජ්ජුරුවන්ට ලකාව අල්ල ගන්ඩ බැරි නිසා.. අර සේන් ගුප්තික කියන අස්ස වෙලෙන්දො දෙන්නත් ලoකාව ඇල්ලුව අච්චර අධිරාජයට බැ ලොල්..

    අශෝකට ලංකාව අල්ලන්න බැරි උන නිසා ඔහොම කරා කියල කිව්වේ කවුද? කෝට් කරලා පෙන්නන්න.
    සේන ගුත්තික මුළු ලංකාවම ඇල්ලුවද?
    වාචාලකමට ලම්බකර්ණ වංශයක් කියෙව්වට බුදු හාමුදුරුවන්ගෙයි ලම්බකර්ණ වංශයෙයි සම්බන්ධය මොකද්ද? මූලාශ්‍ර??
    බොරුකාරයන්ට උත්තර දුන්නා ඇති.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    හොයන්න පුලුවන් තැනක සාක්ෂි දීපන්කො බන්. උඹල කරන වැරැද්ද ඕකනෙ. මින්ස්සුන්ට හොයන්න බැරි තැන්වල සාක්ෂි තියනව කියනව. සෙල්ලිපි තියනව කියනව. සාමාන්‍ය මනුස්සයෙක්ට හොයන්න පුලුවන් දෙයක් ඉදිරිපත් කරපන්කො.
    ඔවු. හොයන්න පුලුවන් තැනක තියෙන සාක්ෂි ගැන ඔයා කියන කතාවේ ලොකු ඇත්තක් තියෙනවා.

    ත්‍රිපිටකය, මහාවංශය වගේ සියලුම පැරණි මූලාශ්‍රවල බුදු හාමුදුරුවන්ට සම්බන්ධ ප්‍රධානම රට හැටියට සැලකෙන දඹදිව මොකක්ද කියලා නිවැරදිව හඳුනාගත්තොත් මේ පටලැවිලි සියල්ල කෙලවර වන බව තමයි මගේ අදහස. බුදු හාමුදුරුවන්ට සම්බන්ධ දෙවැනි රට විදිහට මූලාශ්‍රවල දැක්වෙන්නේ ලංකාව. පැරණි මූලාශ්‍රවලට අනුව ඉන්දියාව, භාරතය කියන නම් කිසිදු ආකාරයකින් බුදු හාමුදුරුවන්ට ගෑවිලා වත් නැහැ.

    දඹදිව ගැන හොයද්දී තේරෙන දෙයක් තමයි ඉන්දියාව කියන රටට කිසිදා දඹදිව කියන නම භාවිතා නොවුන බව. ලංකාවේත් ඉන්දියාවේත් පැරණි මූලාශ්‍ර කිසිවක ඉන්දියාවට දඹදිව කියා නැහැ. ඉතින් නැති සාක්ෂි අපිට පෙන්නන්න විදිහකුත් නැහැ.
    වැඩි විස්තර:
    http://janbuddeepaya.blogspot.com/

    නමුත් 1600 ගණන්වල ඉඳලා 1800 ගණන් වෙනකම් ලංකාවට ආපු සුදු ජාතිකයන් ලියපු පොත්වල දඹදිව හැටියට හඳුන්වා දී තිබෙන්නේ ලංකාව. ඒ පොත්වල පිටු "ඔබගේ මුතුන් මිත්තෝ" ත්‍රෙඩ් එකේ දාල තියෙනවා ඔබතුමා දකින්න ඇති. "සාමාන්‍ය මනුස්සයෙක්ට හොයන්න පුලුවන්" දෙයක් විදිහට ඒ සාක්ෂි පිළිගන්න පුළුවන් කියල මං හිතනවා.

    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827

    ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනා කිව්වාම සාක්ෂි කෝ, සාධක කෝ, අරක කෝ, මේක කෝ! කියලා මැරෙන්න දඟලන පිරිසෙන් 99.9% ක් ඉන්දියාවේ තියෙනවා කියන සාක්ෂි, සාධක, අරක, මේක යන්තමින්වත් දැකලා නැහැ. පුදුමය කියන්නේ ඒක ඔවුන්ට ප්‍රශ්නයකුත් නෙවෙයි. කවුරුහරි කියපු දෙයක් විමසා නොබලා හිස් මුදුනින් තියාගෙන ඒ අය සැනසීමට පත්වෙනවා.
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    බුදු හාමුදුරුවෝ ජිවත් වුන කාලයේ උතුරු ඉන්දියාව Greek සහ Persian අය අල්ලා ගෙන තිබ්බේ. ඉන් පසු අශෝක රජු මුලු උතුරු ඉන්දියාව අල්ල ගන්නවා.

    උතුරු ඉන්දියාවේ බුදු හාමුදුරුවෝ හිටියා නම් මෙලහකට බුදු දහම ගැන දැනගෙන ඉන්න එපයි. නමුත් පළමු වතාවට අශෝක රජුට භික්ෂුවක් හම්බ වුනේ දකුණු ඉන්දියාවේ. එතකන් බුද්ධාගම මොකක්ද කියලා වත් දැන ගෙන හිටියේ නැහැ.

    බුදු හමුදුවෝ ලංකාවේ බව සියලු විස්තර හොයාගෙන ඉවරයි. දැන් තියන්නේ ඒ ධර්මය විකුර්ති නොකර අපායෙන් මිදෙන එක.


    :yes::yes::yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,843
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ තියෙන්නෙ පැරණි ඉන්දියාවෙ සිතියමක්. සොලොස්මහා ජනපද අපූරුවට තියෙන්නෙ. බොරු සිතියමක් ඇඳගන්න උන්ට පිස්සුද?

    321.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවෙමයි කියමු.
    මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වාදෙන පුරා විද්‍යාත්මක සාක්ෂි වලට අනුව ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ශ්‍රී ලංකාවේ බුදු දහම තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ලංකාවේ කේශ ධාතු නිධන් කරලා මහියංගණ චෛත්‍යය හදනවා.ගිරිහඩු සෑය හදනවා. බුදු හාමුදුරුවෝ ලංකාවෙන් පැන්නුවා කියන යක්ෂ ගෝත්‍රිකයන් මහා සංඝරත්නයට ලෙන් පූජා කරනවා. නමුත් පුදුමය කියන්නේ බුදු හාමුදුරුවෝ ඔච්චර හිටියයි කියන ඉන්දියාවේ අශෝක රජුට වඩා පරණයි කියලා කාල නීර්ණය කරපු එකම එක පුරා විද්‍යාත්මක සාක්ෂියක්වත් හමු නොවීම.

    කවුද කියන්නෙ පුරාවිද්යා ශාක්සි හම්බෙලා නැ හම්බෙන්ඩ හොයන්ඩ ඔනෙ...ඉoග්‍රිසි ආණ්ඩුකාලෙන් පස්සෙ ඉන්දියාවෙ හරි හමන් පුරාව්ද්යා ගවේශනයක් කරල නැ බුදු දහම ගැන...ලoකාවෙ නම් අඩුම ගානෙ අවුරුද්දට එක ස්තානයක හරි කැනීම කරනව..ඉතින් අලුත් සොයා ගැනීම් කරනව..ඉන්දියාවෙ හරි හමන් පුරාවිද්යා ගවේශනයක් උනේ නැ කියල අපි මක්කා කරන්නෙ ???


    මහාචාර්ය රාජ් සෝමදේව මහතා පෙන්වා දෙන පුරාවිද්‍යාත්මක සාක්ෂි.
    https://youtu.be/5D2ZMlCFQ-s?t=2h2m38s
    (from http://www.elakiri.com/forum/showpost.php?p=23266877&postcount=354)

    ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම ශ්‍රී ලංකාවේ බුදු දහම තිබුනානම් ජෛන ආගමත් ලංකාවේ නොතිබෙන්න විදිහක් නැහැ නේද?

    බුදු හාමුදුරුවො ලoකාවට සෘද්දියෙන් වැඩියට නිගන්ඨයන්ට සෘද්දියක් තිබ්බෙ නැනෙ ඒක නිසා ඕක කිසිසේත්ම පිලිගන්ඩ පුලුවන් කතාවක් නෙමේ...නිගන්ඨ නාතපුත්ත බුදුසමයට සමගාමීව තමන්ගෙ ආගම ප්‍රාචාරය කරපු කෙනෙක් ඔච්චර ඉක්මන්ට ලoකාවට එන්ඩ ඒ කාලෙ ප්ලේන් තිබ්බෙ නැ..:no::no:


    ඔවු, ධ්‍යාන වඩා බ්‍රහ්මත්වයට පත්වෙලා බ්‍රහ්මජාලයට අහුවෙන අය අදත් ඉන්දියාවේ සුලබයි. නමුත් ලංකාවේ දුර්ලබයි. ත්‍රිපිටක දහමට අනුව නම් නිගන්ටයන්ට දඹදිව තිබුණ තැන සහමුලින්ම නැතිවෙලා යනවා. ඒවගේම අදත් ලංකාවේ නිගන්ටයෝ නැහැ, නමුත් ඉන්දියාවේ ඉන්නවා. නුවණින් විමසලා බලන කෙනෙකුට වැටහේවි.

    කොහෙද ත්‍රිපිටකේ තියෙන්නෙ නිගන්ඨ ආගම නැතිවෙලා යනව කියල නිකන් පච කෙලින්ඩ එපා මිනිහො..සම්මා දිඨ්ඨියට වඩා මිත්යා දුශ්ටිය නම් වේගෙන් ප්‍රචාරය වෙනව...බුදු හාමුදුරුවො කියුවෙ ''උන් වහන්සේගෙ ආගම අරක්ශා වෙන්නෙ ලoකාවෙ,දඹදිවෙන් නැතිවෙලා යනව'' කියල..එහෙම බලපුවාම බුදු හාමුදුරුවො ලවෙනම් බුදු උනේ අද ලකාවෙයි බුදු දහම නැතිවෙන්ඩ ඔනෙ...හැරෙන හැරෙන අතට බොරු කියන්ඩ එපා වසලයො,ලැජ්ජයි ලැජ්ජයි...


    ඔවු ඒක ඇත්ත. ලංකාවෙන් ඉන්දියාවට ගිය බුදු දහම අශෝක රජුගේ මාර්ගයෙන් ඒ රටවලට ගියා. තායිලන්තයේ බුරුමයේ තියෙන්නේත් ධ්‍යාන ලබා ගෙන බ්‍රහ්මත්වයට පත්වීමක් මිසක් මගපල ලබා ගැනීමක් නෙවෙයි. ඒකයි රේරුකානේ හාමුදුරුවෝ බුරුමයෙන් බඩේ භාවනාව ගෙනත් ධ්‍යාන ලබන හැටි කියල දුන්නේ. පිරිසුදු බුදු දහම ඉන්දියාව හරහා යද්දී මගපල ලබන හැටි නැතිවෙලා ධ්‍යාන ලබන හැටි එකතු වුනා. ලංකාවෙත් ථේරවාදය ගැන මහ ඉහලින් කතා කරාට ඒකෙ මගපල ලාභීන් ඉන්නවද? තායිලන්තයේ බුරුමයේ තියෙන්නේත් ලංකාවේ වගේ ථේරවාදය කියලා සම්මත කර ගත්ත ආගමක් මිසක් සැබෑ මගපල ලබන දහම නෙවෙයි.

    ආන්න ඒ ගමන රෙද්ද ගැලවෙද්දි ආයෙ අශෝක රජතුමාව අල්ල ගත්ත...ඇ බන් ලoකාව අල්ල ගන්ඩ බැරි නිසා බුදු හාමුදුරුවො එහෙ ඉපදුනා කියල බොරුව දාපු රජ්ජුරුවො අසල්වැසි රට වලට බුදු දහම බෙදල දුන්න කියලද කියන්නෙ.. :lol::lol::lol:මම හිතන්නෙ අශෝක රජ්ජුරවන්ට ඒ රටවලුත් අල්ල ගන්ඩ බැරි නිසා බොරුව දාන්ඩ ඇත්තෙ..එතකොට චීනෙට ජපානෙට එහෙම ගියෙත් ඕක නිසා අශෝක රජතුමාට අල්ලගන්ඩ බැරි නිසා..චීන ජාතික පාහියන් භික්ශුව බුදු දහම හොයාගෙන ඉන්දියවට මුලුන් ආවෙ අශොක රජතුමාගෙ ලණු කාල.. :lol::lol::lol::lol::lol:
    අනේ තෝ වගේ පුක්බඩයෙක්...තිරිසන්නු වෙලා බන් උබල උපදින්නෙ මේ කයන ටොන් පච හින්ද...


    අශෝකට ලංකාව අල්ලන්න බැරි උන නිසා ඔහොම කරා කියල කිව්වේ කවුද? කෝට් කරලා පෙන්නන්න.
    සේන ගුත්තික මුළු ලංකාවම ඇල්ලුවද?
    වාචාලකමට ලම්බකර්ණ වංශයක් කියෙව්වට බුදු හාමුදුරුවන්ගෙයි ලම්බකර්ණ වංශයෙයි සම්බන්ධය මොකද්ද? මූලාශ්‍ර??
    බොරුකාරයන්ට උත්තර දුන්නා ඇති.

    ඇයි බන් තොපිනෙ ඒ කාලෙ කිය කියා හියෙ අශෝක රජ්ජුරුවන්ට ලoකාව අල්ලගන්ඩ බැරි නිසා බුදු හාමුදුරුවො එහෙ උපන්න කියල කතා හැදුව කියල දැන් ඒව අමතකද...:lol::lol::lol: මොකද සේන් ගුප්තික ලකාව ඇල්ලුවෙ නැත්තෙ මොනාද මු මේ කියවන්නෙ...සේන් ගුප්තිකට පස්සෙ එලාර ලකාව ඇල්ලුවෙ නැද්ද???? කවුද ඔය සේන් ගුප්තික එතකොට එලාර ඔක්කොම වෙලෙන්දො.. අච්චර චන්ඩාශෝක රජතුමාට ලoකාව අල්ල ගන්ඩ බැ පව්...
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,843
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුදුම වැඩේ කියන්නෙ බුද්ධ චරිතයේ එන ස්ථාන වල නම් අදටත් උතුරු ඉන්දියාවෙ ලොකුවෙනසක් වෙලා නැතුව තියෙනව. ලංකාවෙ එහෙම එක තැනක්වත් නෑ.

    කුසිනාරා - https://en.wikipedia.org/wiki/Kushinagar
    ගංගානම් ගඟ - https://en.wikipedia.org/wiki/Ganges
    කෝසල - https://en.wikipedia.org/wiki/Kosala

    තව ඕනෙ තරම් උදාහරණ දෙන්න පුලුවන්. මේ එක නමකින් වත් ලංකාවෙ ප්‍රදේශ නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුදුම වැඩේ කියන්නෙ බුද්ධ චරිතයේ එන ස්ථාන වල නම් අදටත් උතුරු ඉන්දියාවෙ ලොකුවෙනසක් වෙලා නැතුව තියෙනව. ලංකාවෙ එහෙම එක තැනක්වත් නෑ.

    කුසිනාරා - https://en.wikipedia.org/wiki/Kushinagar
    ගංගානම් ගඟ - https://en.wikipedia.org/wiki/Ganges
    කෝසල - https://en.wikipedia.org/wiki/Kosala

    තව ඕනෙ තරම් උදාහරණ දෙන්න පුලුවන්. මේ එක නමකින් වත් ලංකාවෙ ප්‍රදේශ නැහැ.

    :yes::yes: ඒ ඔක්කොම අශෝක රජතුමා වoචාවෙන් නම්දාල... ලoකව අල්ලගන්ඩ බැරි නිසා.. :lol::lol:
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    කවුද කියන්නෙ පුරාවිද්යා ශාක්සි හම්බෙලා නැ හම්බෙන්ඩ හොයන්ඩ ඔනෙ...ඉoග්‍රිසි ආණ්ඩුකාලෙන් පස්සෙ ඉන්දියාවෙ හරි හමන් පුරාව්ද්යා ගවේශනයක් කරල නැ බුදු දහම ගැන...ලoකාවෙ නම් අඩුම ගානෙ අවුරුද්දට එක ස්තානයක හරි කැනීම කරනව..ඉතින් අලුත් සොයා ගැනීම් කරනව..ඉන්දියාවෙ හරි හමන් පුරාවිද්යා ගවේශනයක් උනේ නැ කියල අපි මක්කා කරන්නෙ ???

    බුදු හාමුදුරුවන්ව විකුණලා සල්ලි ගරාගන්න ලොකුම උවමනාව තියෙන්නේ ඉන්දියාවට. ඉන්දියන්කාරයෝ පුළුවන් තරම් පුරා විද්‍යා කැණීම් කරලා හැම තප්පරේකම උත්සාහ කරන්නේ බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ කියල පෙන්නන්න. 2013 දී ඉන්දියාවේ කරපු අදටත් කරගෙන යන ලුම්බිණි කැණීම් ඒකට උදාහරණයක්. ලංකාවෙයි පුරා විද්‍යා කාරයෝ කිසිම දෙයක් කරන්නේ නැත්තේ.
    https://en.wikipedia.org/wiki/Lumbini
    තමුන්නාන්සේගේ එක අමූලික බොරුවකට උත්තර දුන්නා ඔන්න.
    මේ තියෙන්නේ අනික් අමූලික බොරු.


    බුදු හාමුදුරුවො කියුවෙ ''උන් වහන්සේගෙ ආගම අරක්ශා වෙන්නෙ ලoකාවෙ,දඹදිවෙන් නැතිවෙලා යනව''
    බුදු හාමුදුරුවො ලoකාවට සෘද්දියෙන් වැඩියට නිගන්ඨයන්ට සෘද්දියක් තිබ්බෙ නැනෙ

    දඹදිවෙන් බුදුදහම නැතිවී යන බව සහ
    බුදුරදුන් සෘද්ධියෙන් වැඩි බව සඳහන් වන එකම එක තැනක් ත්‍රිපිටකයෙන්, මහාවංශයෙන් හෝ වෙනත් ඕනෑම පැරණි මුලාශ්‍රයකින් පෙන්වන්න.

    බොරුකාරයන් එක්ක කතාව නතර කළා.
     
    Last edited:

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    මේ තියෙන්නෙ පැරණි ඉන්දියාවෙ සිතියමක්. සොලොස්මහා ජනපද අපූරුවට තියෙන්නෙ. බොරු සිතියමක් ඇඳගන්න උන්ට පිස්සුද?
    මේ තියෙන්නේ වෙස්ටෙරෝස් වල සිතියමක්. 7 kingdoms ටික එහෙම හරි අපූරුවට තියෙන්නේ. බොරු සිතියමක් ඇඳගන්න උන්ට පිස්සුද?
    il_570xN.594847656_l04p.jpg
     

    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    පුදුම වැඩේ කියන්නෙ බුද්ධ චරිතයේ එන ස්ථාන වල නම් අදටත් උතුරු ඉන්දියාවෙ ලොකුවෙනසක් වෙලා නැතුව තියෙනව. ලංකාවෙ එහෙම එක තැනක්වත් නෑ.

    කුසිනාරා - https://en.wikipedia.org/wiki/Kushinagar
    ගංගානම් ගඟ - https://en.wikipedia.org/wiki/Ganges
    කෝසල - https://en.wikipedia.org/wiki/Kosala

    තව ඕනෙ තරම් උදාහරණ දෙන්න පුලුවන්. මේ එක නමකින් වත් ලංකාවෙ ප්‍රදේශ නැහැ.
    මේ තියෙන්නේ ක්‍රි. ව. 160 ගණන්වල ඊජිප්තුවේ හිටිය ටොලමි ඇඳපු ලංකාවේ සිතියම. ඒකෙ ලංකාවේ මැද ගංගානම් ගඟ බොහොම පැහැදිලිව ලකුණු කරලා තියෙනවා.

    9wc620Q.jpg



    ටොලමි හිටියේ අශෝක රජුට පසු කාලයේ. තවත් පසු කාලයේ මුහුද ගොඩගැලීම්, සුනාමි වලට මුහුණදුන් නිසා අද නිසා ලංකාවේ භූමි ප්‍රමාණය ටොලමිගේ කාලයට වඩා අඩුයි. කැලණිතිස්ස රජුගේ කාලයේත් මුහුද ගොඩ ගැලීමක් සිදු වුන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. වරක් මුහුද ගොඩගැලීම නිසා ලංකාවේ ගම් 40000 ක් පමණ ස්ථිරවම මුහුදට යට වූ බව පූජාවලියේ සඳහන්. අද ඊයේ කළුතර කැලිඩෝ වෙරළට වෙච්ච දේ බලන්න.


    bneiwPs.jpg

    http://divaina.com/sunday/index.php/visheshanga1/4000-2018-05-25-06-11-41

    බුද්ධකාලීන ගංගා ගැන, ජනපද ගැන ප්‍රශ්න ඔක්කොටම උත්තර " ඔබගේ මුතුන් මිත්තෝ" ත්‍රෙඩ් එකේ තියෙනවා. කරුණාකරලා වද නොදී ඒ ත්‍රෙඩ් එක කියවලා ඇවිත් අහන දෙයක් අහන්න.

    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු හාමුදුරුවන්ව විකුණලා සල්ලි ගරාගන්න ලොකුම උවමනාව තියෙන්නේ ඉන්දියාවට. ඉන්දියන්කාරයෝ පුළුවන් තරම් පුරා විද්‍යා කැණීම් කරලා හැම තප්පරේකම උත්සාහ කරන්නේ බුදු හාමුදුරුවෝ හිටියේ ඉන්දියාවේ කියල පෙන්නන්න. 2013 දී ඉන්දියාවේ කරපු අදටත් කරගෙන යන ලුම්බිණි කැණීම් ඒකට උදාහරණයක්. ලංකාවෙයි පුරා විද්‍යා කාරයෝ කිසිම දෙයක් කරන්නේ නැත්තේ.
    https://en.wikipedia.org/wiki/Lumbini
    තමුන්නාන්සේගේ එක අමූලික බොරුවකට උත්තර දුන්නා ඔන්න.
    මේ තියෙන්නේ අනික් අමූලික බොරු.

    අනේ ලොල් තමයි සල්ලි ගරාගන්ඩ වැඩේ,ලoකාවෙ උපාසක අම්මලගෙන්..ඉන්දියාව ල0කාවට ත්‍රීව්ල්ම විකුනල ඔයිට වඩා ගානක් හොයනව... මීහරක් කමට සීමාවක් නැ කට ඇරියොත් ගොන් කතාවක්මයි..

    දඹදිවෙන් බුදුදහම නැතිවී යන බව සහ
    බුදුරදුන් සෘද්ධියෙන් වැඩි බව සඳහන් වන එකම එක තැනක් ත්‍රිපිටකයෙන් පෙන්වන්න.බොරුකාරයන් එක්ක කතාව නතර කළා.

    ඇයි බුදු හාමුදුරුවන්ට සෘද්ධි බලයක් තිබ්බෙ නැ කියල කියන්ඩද නැ හදන්නෙ???? මෙහෙම ගියොත් තව ටික කාලෙකින් මුන් කියයි බුදු උනෙත් නැ කියල..හැමදේම ත්‍රිපිටකෙන් පෙන්නන්ඩ බැ එහෙම බලනවනම් ත්‍රිපිටකේ තියෙනවද නිගන්ඨ නාතපුත්තගෙ නියෝජිතයෙක් තමයි දඹදිවට බුදු දහම ගෙනාවෙ කියල...??????
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තියෙන්නේ ක්‍රි. ව. 160 ගණන්වල ඊජිප්තුවේ හිටිය ටොලමි ඇඳපු ලංකාවේ සිතියම. ඒකෙ ලංකාවේ මැද ගංගානම් ගඟ බොහොම පැහැදිලිව ලකුණු කරලා තියෙනවා.https:hg

    [/SIZE][SIZE=4] බුද්ධකාලීන ගංගා ගැන, ජනපද ගැන ප්‍රශ්න ඔක්කොටම උත්තර "[/SIZE][SIZE=4] [SIZE=4][B]ඔබගේ මුතුන් මිත්තෝ[/B][/SIZE]" ත්‍රෙඩ් එකේ තියෙනවා. කරුණාකරලා [U][B]වද නොදී[/B][/U] ඒ ත්‍රෙඩ් එක කියවලා ඇවිත් අහන දෙයක් අහන්න.[/SIZE]

    [SIZE=4][B]ඔබගේ මුතුන් මිත්තෝ[/B][/SIZE]
    [SIZE=4]http://www.elakiri.com/forum/showthread.php?t=1822827
    [/SIZE][/QUOTE]

    [SIZE="3"][COLOR="Blue"]ආන්න මීහරක, ටොලමිගෙ සිතියමේ ලoකාව ඉන්දියාවටත් වඩා ලොකුයි..දැන් කියපන් ටොලමිත් අශෝක රජතුමාගෙ ගුලු කාල ඔහොම ඇන්ද කියල..[/COLOR][/SIZE] :dull::dull: