බුද්ධඝෝෂ_හිමි_-_බලන්_කඩතුරා_හැර_දෑසේ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
එක පිස්සෙක් අනිත් පිස්ස තමන් ගාව හරකෙක් වෙලා හිටිය කියනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සිංහලු වගේ ජාතියක බුදුහාමුදුරුවෝ පහල වෙන්නේ කෝමද බං ඒක මොන විහිලුවක්ද
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ තියෙන්නේ වෙස්ටෙරෝස් වල සිතියමක්. 7 kingdoms ටික එහෙම හරි අපූරුවට තියෙන්නේ. බොරු සිතියමක් ඇඳගන්න උන්ට පිස්සුද?
    il_570xN.594847656_l04p.jpg

    වෙස්ටරොස් වල සිතියමක් ඇඳගෙන ඉන්නෙ සිඟිති ආතල් එකටනෙ.

    ඉන්දියාවෙ අතීත සිතියම් ඉන්දියාවෙ ඉන්න උනුත් පිලිගන්නව. ඒක ලංකාවෙ උනුත් පිලිගන්නව. ඔය ගන්ගීස් ගඟ අදටත් ඒනමින් තියෙනව

    ටොලමි ලංකාව පලාතකවත් ආපු එකෙක්ද සිතියම් අඳින්න.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මීවනපලානෙ මී ගොන්නු කියල.මේ ත්‍රෙඩ් එකෙන් ආයෙත් වතවක් ඔප්පු කලා.. හැබැයි මුන් මේ සෙල්ලම්.කරන්නෙ බුද්ධාගමත් එක්ක. මුන් වගෙ කාසාවකන්ඨකයො මෙච්චර ඉක්මනට පහල වෙච්ච එක තමා අවුල. වහරක නම් ඉක්මනටම අපාගත උනා පච දෙසලා..ඊලගට මීවනපලානෙ වැඩි කල්.නෑ.. කරුමෙ පඩිසන් දෙනවා.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මගේ පෝස්ට් එකට උඩින් දාල තියෙන වීඩියෝ එක කරලා තියෙන කෙනා පද නිරුක්ති කියන්නේ මොකක්ද කියන එක දන්නෙ නැහැ. බලනකොට හිනා යනවා වීඩියෝ එක කරලා තියෙන කෙනා ගැන. කොච්චර නම් වයිරයකින් පිපිරෙනවා ඇතිද.

    වහරක හිමි ඔතන කතා කරන කරුණු 100% වැරදියි කියල උපකල්පනය කලත්, පද නිරුක්ති කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න ඕනේ ඉස්සෙල්ලම.

    නොදන්නා අය අහ ගන්න. මේ සටහන නිරුක්ති ගැන.

    මේ ලෝකේ කිසිම වචනයක් හැදිලා නැහැ එම වචනය සම්බන්ධ කරුණ හෝ දෙයට අර්ථවත් සම්බන්ධයක් නැති. මොන භාෂාවකින් හැදුවත්.
    උදාහරණයක් විදියට මම මේ අවස්ථාවේ අලුත් නිර්මාණයක් කරලා ඒකට මගේ හිතට ඔහේ එන අහඹු වචනයක් දැම්මත් මගේ භාණ්ඩය සහ මගේ හිතට ආපු වචනය අතර අර්ථවත් සම්බන්ධයක් තියෙනවා. මට අහඹු වචනය හිතට එන්න එම අවස්ථාවේදී විශ්ව ධර්මතාවක් ක්‍රියාත්මක වෙනවා. ඒක ලෞකික භාෂා නීති රීති වලින් විස්තර කරන්න බැහැ. බුදු කෙනෙක් හිටියොත් මේ ලෝකේ ඕනෙම භාෂාවක ඕනෙම වචනයකට මාඝදී නිරුක්ෂි දෙන්න පුළුවන්.

    කෙනෙක්ට ගරහන්න කලින් තමන් කතා කරන කරුණ ගැන දැන ගන්න. ලෝක විෂය අචින්තයි. දැනගෙන ගියොත් නිවන - නොදැන ගියොත් අපාය මහත්තයෝ.

    මේ වගේ ගොන් හරක් තමයි අපිට නිවැරදි ධර්මය කියල දෙන්න එන්නේ. බලපන් කියල තියෙන අමු බේගලය!. ඕවා ඕනේ ගොනෙක්ට කියන්න පුලුවන් හිතලු! එච්චරයි. උඹේ හිතට එන ඔනේම වචනයක් දැම්මම ඒකයි ඒ භාන්ඩෙයි අතරේ අර්තවත් සම්බන්ධතාවක් තියෙන්නෙ කොහොමද මිනිහෝ? විශ්ව ධර්මතා මිනිස්සු හරහා ක්‍රියාත්මක වෙනව කියන්නේ ඉතින් පල්ලියෙන් නටවන රූකඩ තමයි. ඔය unknown X එක කියලා මිනිස්සු මුලා කරලා , අන්දවලා බුදු හාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. " ඒහි පස්සිකෝ" කියායි බුදුහාමුදුරුවෝ දේශනා කලේ.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    වෙස්ටරොස් වල සිතියමක් ඇඳගෙන ඉන්නෙ සිඟිති ආතල් එකටනෙ.

    ඉන්දියාවෙ අතීත සිතියම් ඉන්දියාවෙ ඉන්න උනුත් පිලිගන්නව. ඒක ලංකාවෙ උනුත් පිලිගන්නව. ඔය ගන්ගීස් ගඟ අදටත් ඒනමින් තියෙනව

    ටොලමි ලංකාව පලාතකවත් ආපු එකෙක්ද සිතියම් අඳින්න.
    ඔය මහා ජනපද ඉන්දියාවේ තිබුණයි කියන කාලයේ ඉන්දියාව යටත් කරගෙන හිටියේ පර්සියන් කාරයොයි, ග්‍රීකයෝයි. ඔවුන්ගේ එකම වාර්තාවකවත් ඔය කියන ඉන්දියන් මහා ජනපද ගැන සඳහා වෙන්නේ නැහැ.

    ලංකාවේ පළාතකට වත් ආපු නැති ටොලමි කියන ග්‍රීකයා ලංකාවේ මැද ලස්සනට ගංගානම් ගඟ ලකුණු කරාට, කාලයක් ග්‍රීසියට යටත් වෙලා තිබුන ඉන්දියාවේ මහා ජනපද ටික ලකුණු කරලා නැහැනේ. පුදුම මිනිස්සු!

    අල්ලා ඉන්නවා කියල ලෝකේ බිලියන ගානක් මිනිස්සු පිළිගන්නවා. කොහෙවත් ඉන්න මිනිස්සු පිළිගන්න එක නෙවෙයි බොහොම මෑත කාලයක ඇඳපු ඔය සිතියම ගැන තියෙන ඓතිහාසික සාක්ෂි තියෙනවද? එහෙම නැත්නම් ඕකත් වෙස්ටෙරෝස් වල සිතියම වගේ සිඟිති ආතල් එකට ඇඳපු සිතියමක්.

    දඹදිව කියන්නේ ලංකාව කියන එකට නම් ඇති තරම් සාක්ෂි "ඔබගේ මුතුන් මිත්තෝ" ත්‍රෙඩ් එකේ පෙන්නලා දීල තියෙනවා.
    අනික මහා ජනපද ගැන හොඳම විස්තරය තියෙන්නේ ලංකාවේ ලියවුණ ත්‍රිපිටකයේ සහ මහාවංශයේ. ඉන්දියන් කාරයන්ට තමන්ගේ රට ගැන කියවෙන එක පොතක් වත් ඉන්දියාවෙන් හොයාගන්න බැරිවුණ තැන අපේ රටේ ඉතිහාසය උන්ගේ නමට ලියාගන්න එක තමයි කරලා තියෙන්නේ.

    මේ ගැන මේ ත්‍රෙඩ් එකේ ආයිත් කතා කරන්න බලාපොරොත්තුවක් නැහැ. කැමතිනම් පහල ත්‍රෙඩ් එකට එන්න.

    ඔබගේ මුතුන් මිත්තෝ
    http://www.elakiri.com/forum/showthread.php?t=1822827
     
    Last edited:

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113

    ඉන්දියාවෙ අතීත සිතියම් ඉන්දියාවෙ ඉන්න උනුත් පිලිගන්නව. ඒක ලංකාවෙ උනුත් පිලිගන්නව. ඔය ගන්ගීස් ගඟ අදටත් ඒනමින් තියෙනව.

    මේ නේපාලයේ තියෙන අශෝක ස්ථම්බ්බ්ය හොර එකක්. මෙතනට තමයි අපේ අය ගිහිල්ලා ශ්‍රද්දාවෙන් වදින්නේ.

    p1190778.jpg

    කතාව මෙතනින් ගන්න -> https://www.quora.com/Where-was-Buddha-born

    එතකොට නේපාලයේ අද "කපිලවස්තු" කියන තැනත් බොරුවක්.
    The statement of Dr. Cunningham in his book ‘The Ancient Geography of India’ bears testimony to this: No trace of Kapila has yet been discovered at the foot of the Himalayas. After the recognition of these areas as the birth-place of Lord Buddha, only recently (within sixty years) these names are being used in the maps and official documents.

    And the noted historian Dr. Smith asserts that the place of the discovery of the Tarai inscription was never called Rummindei; it was a forged name given to it by archaeologist Dr. Fuhrer. The noted historian V.A.Smith challenges this statement of Dr. Fuhrer and comments – “This gives no further evidence for Fuhrer’s assertion and it appears that neither the Nepalese officials nor the hill-men called it Rumindei.” This was forgery of the name by Fuhrer in order to convert his discovery to a conclusion and to relate it with the name Lumbini.

    Besides it has been proved that Buddhism had not been adopted in Nepal till the 6th century A.D.

    මේවා මේ ලගදී හදා ගත්ත නම් . ඒ ගොල්ලන්ට සම්පුර්ණයෙන්ම බන්නින බැහැ මොකෝ අනගාරික ධර්මපාල ගිහිල්ලා සෑහෙන අරගලයක් කරලා ලංකාවේ බිහිවුන බුදු හාමුදුරුවෝ නේපාලයට දායාද කලේ.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මහා ජනපද ඉන්දියාවේ තිබුණයි කියන කාලයේ ඉන්දියාව යටත් කරගෙන හිටියේ පර්සියන් කාරයොයි, ග්‍රීකයෝයි. ඔවුන්ගේ එකම වාර්තාවකවත් ඔය කියන ඉන්දියන් මහා ජනපද ගැන සඳහා වෙන්නේ නැහැ.

    ඉන්දියාවට වැඩිය ලොකුවට ලoකාව ඇන්දම ඒක තමයි හරිම සිතියම..:lol::lol::lol:.තොපි වගේ හරක් හොදයි මඩවන්ඩ ගන්ඩ...මේ වගේ පොල් බූරු කතා වපුරනවට වේස මරියගෙ අනුගාමිකයො මූට කියක් හරි ගෙවනව ඇති...

    මේ නේපාලයේ තියෙන අශෝක ස්ථම්බ්බ්ය හොර එකක්. මෙතනට තමයි අපේ අය ගිහිල්ලා ශ්‍රද්දාවෙන් වදින්නේ.

    කතාව මෙතනින් ගන්න -> https://www.quora.com/Where-was-Buddha-born

    එතකොට නේපාලයේ අද "කපිලවස්තු" කියන තැනත් බොරුවක්.

    මේවා මේ ලගදී හදා ගත්ත නම් . ඒ ගොල්ලන්ට සම්පුර්ණයෙන්ම බන්නින බැහැ මොකෝ අනගාරික ධර්මපාල ගිහිල්ලා සෑහෙන අරගලයක් කරලා ලංකාවේ බිහිවුන බුදු හාමුදුරුවෝ නේපාලයට දායාද කලේ.

    ඔව් ඔව් මූ මේ ෆේක් දෙකක් අටෝගෙන කියවන ඒව තමයි ඔක්කොම හරි... :lol::lol::lol::lol:
    අනේ තොපි වගේ මීහරක් රැලක්.. :dull::dull:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,645
    28,653
    113
    ඉන්දියාවට වැඩිය ලොකුවට ලoකාව ඇන්දම ඒක තමයි හරිම සිතියම..:lol::lol::lol:.තොපි වගේ හරක් හොදයි මඩවන්ඩ ගන්ඩ...මේ වගේ පොල් බූරු කතා වපුරනවට වේස මරියගෙ අනුගාමිකයො මූට කියක් හරි ගෙවනව ඇති...

    ඔව් ඔව් මූ මේ ෆේක් දෙකක් අටෝගෙන කියවන ඒව තමයි ඔක්කොම හරි... :lol::lol::lol::lol:
    අනේ තොපි වගේ මීහරක් රැලක්.. :dull::dull:

    :yes: Mun ara lokaya golakara nemei flat, pruthuviya wate ira gaman karanawa wage ewa wiswasa karana un :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: Mun ara lokaya golakara nemei flat, pruthuviya wate ira gaman karanawa wage ewa wiswasa karana un :lol:

    :yes::yes: එකෙන්ම මරිය වටේ ගිහින් හදාගත්ත අවජාතක ජේසුවට ආමේන් කියන මීහරක්...
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    :yes: Mun ara lokaya golakara nemei flat, pruthuviya wate ira gaman karanawa wage ewa wiswasa karana un :lol:
    එදා ලෝකය ගෝලාකාරයි කියලා මුලින්ම කියපු මිනිස්සුන්ට, පොලව යන්නේ ඉර වටේ කියලා මුලින්ම කියපු මිනිස්සුන්ට සමාජය සලකපු හැටි හිතලා බලන්න. අද අපි ඇත්ත ඇති සැටියෙන් කියනකොට සමාජය හැසිරෙන්නෙත් එහෙමම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එදා ලෝකය ගෝලාකාරයි කියලා මුලින්ම කියපු මිනිස්සුන්ට, පොලව යන්නේ ඉර වටේ කියලා මුලින්ම කියපු මිනිස්සුන්ට සමාජය සලකපු හැටි හිතලා බලන්න. අද අපි ඇත්ත ඇති සැටියෙන් කියනකොට සමාජය හැසිරෙන්නෙත් එහෙමම තමයි.

    තොපි කරන්නෙ ඒකද...තොපි කරන්නෙ තියෙන ඇත්ත විකෘති කරන එක වේස මරියගෙ අනුගාමිකයන්ගෙ ලනු කාල... කියන දේ ඔප්පු කරපන් කියුවම ටොලමි ඇද්ද සිතියමේ තිබ්බලු,ඒරොප්පෙ මියුසියම් එකේ තියෙන පුස්කොලපොතේ තියෙනවලු..පේරාදෙනිය කැම්පස් එකේ අගුලු දාපු කාබරේක තියෙනවලු.. :lol::lol::lol: ..නොදකින් තොපි වගේ පුක්බඩයො තොපේ අම්මල තාත්තල මොකට හැදුවද මන්ද ඔයිට හොදයි මීහරක් බානක් හැදුවනම්.. :dull::dull:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නොදකින් තොපි වගේ පුක්බඩයො තොපේ අම්මල තාත්තල මොකට හැදුවද මන්ද ඔයිට හොදයි මීහරක් බානක් හැදුවනම්.. :dull::dull:
    :rofl::rofl::rofl:
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,103
    842
    113

    1 -> පරිසිදු නිර්මල ශ්‍රී සධර්මය
    2 -> අරිය උත්තමයන් නැති වීමත් සමග දේව සංකල්ප එක්වීම
    3 -> බ්‍රහ්ම තල වෙත යවන අනාරිය ප්‍රානයාම භාවනා ප්‍රචලිත වීම
    4 -> බව උදුරා දමන බන වෙනුවට දේවත්වයට පත් කරන බහ දේශනා වීම
    5 -> අසන්‍ය බ්‍රහ්ම තල නිවන ලෙස පරිවර්තනය වීම

    පටන් ගන්නේ බුද්ධ ධර්මය (1). කාලයාගේ අවෑමෙන් බුද්ධ ධර්මය පරිහානයට ලක් වුනාම බුද්ධ ධර්මය හින්දු ආගමට පරිවර්තනය වෙනවා (5).

    ඔය ඉන්දියාවේ තියෙන්නේ ලෝකාවේ කාශ්‍යප බුදුන්ගෙන් පටන් ගත්ත නමුත් පසු කාලයක කුණු වෙලා ගියපු බුදු දහම වෙන්න ඕනෑ.

    ගෝතම බුදුන්ගේ ධර්මයත් විපරිණාමයට පත් වෙලා කාලයක් එනවා ලංකාවේ නොයෙකුත් බ්‍රහ්ම තල වෙත යවන ආගම බිහි වෙනවා. අද පවතින ප්‍රානයාම (හුස්ම ගැනීම) භාවනා. මේවා හින්දු ආගමේ නිවන ලෙස සලකන බ්‍රහ්ම තල යවන එක පටන් ගෙන අවසානයි.

    බුදු හාමුදුරුවෝ "බ්‍රහ්ම ජාලය" සූත්‍රයෙන් දේශනා කරේ මේ වගේ බ්‍රහ්ම ජාලයකට අසු වෙලා අතරමත් වෙන විදිය.
     
    giphy.gif

    ඉස්සර ඩොක්ටර් හර්ශ්චන්ද්‍ර ඉන්න කාලෙ බෙහෙත් කලා උඹල වගෙ අයට.. :lol:
    ඉක්මනට හොද මානසික වයිද්‍යවරයෙක් චැනල් කරල බෙහෙත් ගනින් ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෝරිසාදයා;23272286 said:
    giphy.gif

    ඉස්සර ඩොක්ටර් හර්ශ්චන්ද්‍ර ඉන්න කාලෙ බෙහෙත් කලා උඹල වගෙ අයට.. :lol:
    ඉක්මනට හොද මානසික වයිද්‍යවරයෙක් චැනල් කරල බෙහෙත් ගනින් ..

    :yes::yes::yes: හරකෙක් මචන් හරකෙක් කලින් ඒවට උත්තර නැතුව කිච උන ගමන් තව මොකක් හරි අවලාදයක් පටන් ගන්නව..දැන් නම් හොදටම පැහැදිලියි ඌ කරන්නෙ කුරුසෙ උකේ ගහගත්ත මීහරක්ගෙ කොන්ත්‍රත් එකෙක්..ඌට ඔනෙ එක දිගට අවලාද කිය කියා තෙර්ඩ් බම්ප් කරන්ඩ...ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ වටේ ගිහින් බඩ උන වෙස මරියට එකෙක් හරි ආමේන් කියන්ඩ හැරෙයි කියන එක විතරයි..
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    සොයන්නා;23269821 said:
    පෝරිසාදයා කියලා අළුත් නමකින් ඉන්නේ skylark උතුමාණන්..... :P:P:P
    :yes::yes: ජින්තක ජිල්ලබකිට, ex-muslim Ahmed කියන්නේ මුගේ අනිත් ෆේක් දෙක.
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0

    1 -> පිරිසිදු නිර්මල ශ්‍රී සධර්මය
    2 -> අරිය උත්තමයන් නැති වීමත් සමග දේව සංකල්ප එක්වීම
    3 -> බ්‍රහ්ම තල වෙත යවන අනාරිය ප්‍රානයාම භාවනා ප්‍රචලිත වීම
    4 -> බව නසන බන වෙනුවට දේවත්වයට පත් කරන බහ දේශනා වීම
    5 -> අසන්‍ය බ්‍රහ්ම තල නිවන ලෙස පරිවර්තනය වීම

    පටන් ගන්නේ බුද්ධ ධර්මය (1). කාලයාගේ අවෑමෙන් බුද්ධ ධර්මය පරිහානයට ලක් වුනාම බුද්ධ ධර්මය හින්දු ආගමට පරිවර්තනය වෙනවා (5).

    ඔය ඉන්දියාවේ තියෙන්නේ ලෝකාවේ කාශ්‍යප බුදුන්ගෙන් පටන් ගත්ත නමුත් පසු කාලයක කුණු වෙලා ගියපු බුදු දහම වෙන්න ඕනෑ.

    ගෝතම බුදුන්ගේ ධර්මයත් විපරිණාමයට පත් වෙලා කාලයක් එනවා ලංකාවේ නොයෙකුත් බ්‍රහ්ම තල වෙත යවන ආගම බිහි වෙනවා. අද පවතින ප්‍රානයාම (හුස්ම ගැනීම) භාවනා. මේවා හින්දු ආගමේ නිවන ලෙස සලකන බ්‍රහ්ම තල යවන එක පටන් ගෙන අවසානයි.

    බුදු හාමුදුරුවෝ "බ්‍රහ්ම ජාලය" සූත්‍රයෙන් දේශනා කරේ මේ වගේ බ්‍රහ්ම ජාලයකට අසු වෙලා අතරමත් වෙන විදිය.
    :yes::yes::yes::yes:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    :yes::yes: ජින්තක ජිල්ලබකිට, ex-muslim Ahmed කියන්නේ මුගේ අනිත් ෆේක් දෙක.
    පව් බං උඹලා..ඊයෙ පෙරේදා එලකිරි ඇවිත් අපේ ID ෆේක් ලු .එහෙම නං මේකෙ උඹේ ෆේක් කීයකින් රිප්ලයි කරල තියෙනවා ද?
    පරණ ත්‍රෙඩ් වලට ගිහින් බලපන් ඔය skylark ද මොකාද එකා එක්ක වලි ගියා ඒ දවස් වල
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    බුදු හාමුදුරුවෝ බඩු කාරයෙක් කියපු බුදුරජානන් වහන්සේට අපහාස කරන උම්මත්තක ජයරත්න පතිර ආරාච්චි කියන මීවණපලාණේ අනුගාමිකයාට සවන්දී මේ පිස්සන් ගැන අවබෝදකරගන්න.:D:D