Man beruna, ElaKiriya nisa!!!

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
EfKBNhq.png


මම පරණ ෆයිල්වගයක් අවුස්සද්දි අහු උනෙ. ඕකට ගියා මාත් එක්ක මගෙ යාලුවෙකුත් උගෙ අම්මාත් ආවා.. අතේ සල්ලි තිබුනෙත් නැහැ ඒ ඇන්ටිමයි ගෙවුවෙ. ඔන්න අද වගේ මතකයි යූටියුබ් ක්ලිප් ටිකක් එකතු කරලා මූවි සවුන්ඩ්ට්‍රැක් එහෙම දාලා ඇඟේ මයිල් කෙලින් වෙන්ඩ හදාපු වීඩියෝ එකක් එහෙම පෙන්නුවා.. අම්මට සිරි නාසාවලින් යවන රොකට්වලත් ජාවා!! සැටලයිට්වලත් ජාවා.. කාර් එකෙත් ජාවා.. අනාගතේම ජාවා..

මං ආවා කිරියට.. ඒ සර්ච් කරා.. හය්යූ.. උන් කවුද කියල ඒටු සෙඩ් තිබ්බා. යාලුවාටත් උගේ අම්මටත් ගිහින් කිව්වා මේක මාර වංචාවක් යන්ඩ එපා බැඳපු පන්සියය අතඇරලා දාන්ඩ කියලා. ඇහුවෙ නැහැ. ඌ හිතුවා ඉරිසියාව කියලා. පස්සේ ඌ සෑහෙන ගානක් වියදම් කරලා අවුරුදු ගානක් නාස්ති කරගෙන කොල්ලා පවු දැන් ත්‍රීවිල් පදිනව.

කිරිය නිසා ලැබුන දේවල් බොහෝමයි.. ඒ ෆයිල් එකේම තිබිලා මේ එකවුන්ට් එකත් හම්බුනෙ. :love:

 

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
ලබන සදුදා උපන්දිනේ නේද..? :rofl::rofl:
:no:
:love:
Kola kapanna paata karanna ath ussana uda paninna badaganna
සිරාවට.. උන් කියයි තනකොල කපන මැෂිමත් ජාවා කියල.
math giya puthe 50,000.00 wathure.karagaththa bambuwak ne
අන්න දැක්කද!!
Nope neda ir should be on 6 th of Nov
අමතක උනා බන්, නැත්තං ඕකත් සෙන්සර් කරනව.:rolleyes:
 

Danta

Banned
Mar 22, 2017
576
33
0
මොන හුත්ත ඉගෙන ගත්තත් උබ අයිඩි නම්බර් එක දාපු එකනම් මෝඩ කමක්. හෙට වෙනකොට ඕකට සිම් කාඩ් ෂුවර්. ඒ කෙසේ වෙතත් අදම ෆ්‍රී වයිපයි අකවුන්ට් එකකුත් හදනවා.