Man beruna, ElaKiriya nisa!!!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දන්නෙ නැහැ බන්, කාලකණ්නින්ට යන්න තැන් නැහැ, කොල්ලො කෙල්ලො විනාස කරනවට, සල්ලි නම් හම්බුකරතහැකි, බලාපොරොත්තුයි කාලයයි!

    අනිවා ඕකෙ අර මොන ඩොක්ටද කියලා හිටියෙ පරයෙක්, මොකාද බන් ඌ, නමත් මතක නැහැ සක්කිලියගෙ.

    ඌ ඉතින් මුංගෙ ලනුව කාලා ඉන්නෙ නැතිව සෙල්ෆ් කරන්න ඇති නෙට් එකේ කෝස් එක්ක.

    Dr. ඉෂාන්ත සිරිබද්දන. :rofl: පරයා ආචාර්ය උපාධිය පුක දීලයි අරන් තියෙන්නෙ. ඕක රන් කළේ තනි කරම ආණ්ඩු වලට පුක දීල. තාමත් එහෙමයි. ඉස්සර ඕකෙ Affiliated University එක මොකද්ද Psychology Field එකේ Uni එකක්. ජාවා උන්ට ග්‍රීක් වගේ :rofl::lol: පස්සෙ සල්ලි විසි කරල වෙනස් කරගත්තද කොහෙද.
    මමත් ඕකට 5000 පූජා කරලා ආපු එකෙක් :P දවස් දෙකයි ගියෙ නැවතුනා. පස්සෙ අහු උනේ ඕක ගැන එළකිරි එකේම දැකල හොයල බැලුවම. :dull:
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    math giye awrudde giya okata.. a kale scholarship program ekak tibba unge eken thamai set une. unge 1st day seminar ekata giya ekek andenawa lesatama. supiriyata brainwash ekak denawa hariyata java institute ekata gahanna kisima institute eka na kiyala and meken out wenne athi supiri weddolu..
    man masayak withara giya.. hebei hodata kiyala denawa mul hariyedi. passe eka parata rs:75k illanna gatta.passe teruna mun salli passe duwana magulak kiyala..
    mage welawata man eka rupiyalak wiyadam kare na.
    eke hitiya pathum kiyala sir kenek u nam wedda.u mokata meke ugannawada manda

    oya scholarship scene eka hamadama thiyenawa bn unge, oken thamai kattiya rawattala athulata daganne
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    යාළුවා;23279525 said:

    Dr. ඉෂාන්ත සිරිබද්දන. :rofl: පරයා ආචාර්ය උපාධිය පුක දීලයි අරන් තියෙන්නෙ. ඕක රන් කළේ තනි කරම ආණ්ඩු වලට පුක දීල. තාමත් එහෙමයි. ඉස්සර ඕකෙ Affiliated University එක මොකද්ද Psychology Field එකේ Uni එකක්. ජාවා උන්ට ග්‍රීක් වගේ :rofl::lol: පස්සෙ සල්ලි විසි කරල වෙනස් කරගත්තද කොහෙද.
    මමත් ඕකට 5000 පූජා කරලා ආපු එකෙක් :P දවස් දෙකයි ගියෙ නැවතුනා. පස්සෙ අහු උනේ ඕක ගැන එළකිරි එකේම දැකල හොයල බැලුවම. :dull:

    BSc Chemistry
    Doctor of Business Administration

    https://www.linkedin.com/in/dr-ishantha-siribaddana-11897413/
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    යාළුවා;23279525 said:

    Dr. ඉෂාන්ත සිරිබද්දන. :rofl: පරයා ආචාර්ය උපාධිය පුක දීලයි අරන් තියෙන්නෙ. ඕක රන් කළේ තනි කරම ආණ්ඩු වලට පුක දීල. තාමත් එහෙමයි. ඉස්සර ඕකෙ Affiliated University එක මොකද්ද Psychology Field එකේ Uni එකක්. ජාවා උන්ට ග්‍රීක් වගේ :rofl::lol: පස්සෙ සල්ලි විසි කරල වෙනස් කරගත්තද කොහෙද.
    මමත් ඕකට 5000 පූජා කරලා ආපු එකෙක් :P දවස් දෙකයි ගියෙ නැවතුනා. පස්සෙ අහු උනේ ඕක ගැන එළකිරි එකේම දැකල හොයල බැලුවම. :dull:
    parana threads udata gamu
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    EfKBNhq.png

    මම පරණ ෆයිල්වගයක් අවුස්සද්දි අහු උනෙ. ඕකට ගියා මාත් එක්ක මගෙ යාලුවෙකුත් උගෙ අම්මාත් ආවා.. අතේ සල්ලි තිබුනෙත් නැහැ ඒ ඇන්ටිමයි ගෙවුවෙ. ඔන්න අද වගේ මතකයි යූටියුබ් ක්ලිප් ටිකක් එකතු කරලා මූවි සවුන්ඩ්ට්‍රැක් එහෙම දාලා ඇඟේ මයිල් කෙලින් වෙන්ඩ හදාපු වීඩියෝ එකක් එහෙම පෙන්නුවා.. අම්මට සිරි නාසාවලින් යවන රොකට්වලත් ජාවා!! සැටලයිට්වලත් ජාවා.. කාර් එකෙත් ජාවා.. අනාගතේම ජාවා..

    මං ආවා කිරියට.. ඒ සර්ච් කරා.. හය්යූ.. උන් කවුද කියල ඒටු සෙඩ් තිබ්බා. යාලුවාටත් උගේ අම්මටත් ගිහින් කිව්වා මේක මාර වංචාවක් යන්ඩ එපා බැඳපු පන්සියය අතඇරලා දාන්ඩ කියලා. ඇහුවෙ නැහැ. ඌ හිතුවා ඉරිසියාව කියලා. පස්සේ ඌ සෑහෙන ගානක් වියදම් කරලා අවුරුදු ගානක් නාස්ති කරගෙන කොල්ලා පවු දැන් ත්‍රීවිල් පදිනව.

    කිරිය නිසා ලැබුන දේවල් බොහෝමයි.. ඒ ෆයිල් එකේම තිබිලා මේ එකවුන්ට් එකත් හම්බුනෙ. :love:

    උබ අවුරැදු 7ක් කෝමා වෙලා ඉදලා ෆයිල් අව්ස්න කොට මතකය ආවද? පුතී:baffled::baffled:
     
    Cosmic Panda

    Member
    Sep 13, 2011
    88
    20
    0
    YouTube
    යාළුවා;23279525 said:

    Dr. ඉෂාන්ත සිරිබද්දන. :rofl: පරයා ආචාර්ය උපාධිය පුක දීලයි අරන් තියෙන්නෙ. ඕක රන් කළේ තනි කරම ආණ්ඩු වලට පුක දීල. තාමත් එහෙමයි. ඉස්සර ඕකෙ Affiliated University එක මොකද්ද Psychology Field එකේ Uni එකක්. ජාවා උන්ට ග්‍රීක් වගේ :rofl::lol: පස්සෙ සල්ලි විසි කරල වෙනස් කරගත්තද කොහෙද.
    මමත් ඕකට 5000 පූජා කරලා ආපු එකෙක් :P දවස් දෙකයි ගියෙ නැවතුනා. පස්සෙ අහු උනේ ඕක ගැන එළකිරි එකේම දැකල හොයල බැලුවම. :dull:

    මචං මම නම් කියන්නේ රිවීව් ඩොට් එල්කේ වගේ වෙබ්සයිට් එකක් හදලා මිනිස්සුන්ට ඉඩ දෙන්න ඕනේ අනික් උන්වයි ආයතනයි රිවීව් කරන්න.. :angry:

    යාළුවා;23279545 said:
    ආ පස්සෙ ගන්න ඇති සල්ලි විසි කරලා. ඉස්සර ඕව නෙමේ තිබ්බෙ. :P
    :yes::yes:
    Uba dan moko karanne 😯 aparade 500 bn

    උබ අවුරැදු 7ක් කෝමා වෙලා ඉදලා ෆයිල් අව්ස්න කොට මතකය ආවද? පුතී:baffled::baffled:
    :yes::yes:
     
    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    E-Soft එක අනිත් තැන බන්.. උන්ගෙ සිලබස් එක දැක්කම නම් ඇඩෙනව. ඒත් කරන්න ගියම මෙලෝ මගුලක් තේරෙන්න කරන්නෙ නෑ. බොරුව දානව හොදටම