මාත් ඕකට ගියා ඒ කාලේ.. java force, java robotics, java research center මේ වගේ අලි නම් දාගෙන අමු බොරුවක් කරන්නේ මුන්. මාස 3 යනකොටවත් එකේ හිටිය උන්ට ජාවා බෑ.උන් ඉගැන්නුවේ පත්තර කපන්න..මන් ගිය කාලේ මගේ group එකේ හිටිය උන් දෙන්නෙක්ම O/L Fail.උන් තුන්මුල්ලේ සක්විතිගේ හීන මාලිගාවලට අහු උනා. SQL statement 5k කියලා දීලා උබලට දැන් ලෝකේ ඕනෑම සොට්වෙයාර් එකක් හදන්න පුළුවන් කියල කිව්වා.. මේ ගොන්නු ටික කපලා ඇදගත්තා. ටිකක් වත් හෙව්වේ නැ..මාසයක් බලලා මම අයින් උනා.අරුන් අව්රුදු 3ක් IJTS ගියා. අන්තිමට උන්ට පට්ටම් ගොඩක් හම්බ උනා. (CCJP එකෙන්-chamber of chartered java professionals) .අන්තිමට interview ගියාම බල්ලෙක් වත් ගණන් ගන්නේ නැ. අපරාදේ සල්ලි..ඕක මර උගුලක් බන්. හතුරෙක් වත් යවන්න එපා..



habayi mata dawas 2k yaddi wade theruna boruwak kiyala. 3 weni sathiya weddi elakiri eketh baluwe. karanna deyak na 60k gewala iwarayi. ithin giya masa 6k. ugannana inna ekek ekka kokkak dagatha u boru ugannala mama argue kara kiyala