Manel Mal Help

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    යාලුවනේ මේ පහල තියෙන්නේ ලංකාවේ ජාතික පුෂ්පය විදියට ඇතැම් අය වැරදියට හදුන්වා දෙන පුෂ්පය. මේක විදේශයකින් හදුන්වා දීපු එකක්, නමුත් දැන් හැම තැනම වගේ පැතිරිලා තියෙන්නේ.


    2d9yaz8.jpg



    යටින් තියෙන්නේ අපේ රටේ නිවැරදි ජාතික පුෂ්පයට අදාළ පින්තුරය.


    2zz6c6r.jpg


    ඉතින් මට ඔයාලගෙන් පොඩි උදවුවක් ඕන. මෙන්න මේ ජාතික පුෂ්පය ඔයාල දකුණු පළාතේදී ස්වභාවික පරිසරයේදී දැකල තියනවද? දැකලා තියනවා නම් ඒ ස්ථානය (ගම) කියන්න බලන්න.

    උදවුවක් විදියට Bump එකකුත් දාගෙන යමුනේ.....
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    දෙවෙනි පින්තූරේ තියෙන එක අප්‍රිකාවේ දකින්න හම්බෙන එකක් නේ? :oo:
    ඕකට කියන්නේ Okavango Delta water lilies කියලා. ඒක අප්‍රිකාවේ Botswana Okavango Delta කියන තෙත්භුමියේ තියෙන්නේ.

    https://africageographic.com/blog/water-lilies-delta/

    https://blog.nationalgeographic.org/2013/07/15/a-tale-of-water-lilies-hippos-and-explorers/

    2016 දී මේක ජාතික පුෂ්පය කළාලු..

    The Manel flower consists of light blue and white petals and is commonly found in the dry zone in aquatic environments. Padhma Abeykoon noted that the Manel flower, which is indigenous to Sri Lanka, has less petals.

    http://newsfirst.lk/english/2016/03/expert-panel-officially-picks-new-national-flower/130694

    මේක ලංකාවේ හොයාගන්න නැත්නම් අප්‍රිකාවේ යන්න වෙනවා හොයාගන්න. :rofl::rofl:

     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    Bump. Mokadda ban me tags wala theruma?

    අනේ මන්ද බන් රටේ ජාතික පුෂ්පය තියන තැනක් හොයා ගන්න ත්‍රෙඩ් එකක් දැම්මම එකේ කොහෙද යන හාමු කෙනෙක් ගැන බහුභූත දානවා. පුදුම පිස්සෝ ඉන්නේ බන්. :sorry::sorry: මේ රටවල් මෙහෙම හරි තියන එක පුදුමයි, මේ වගේ එවුන් එක්ක.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    අපේ ගෙදර තියනවා
    දකුණු පලාතෙ තමයි, අපේ පැත්තෙ අතහැරලා දාපු කුඹුරු වලත් තියනවා මම එහෙම තැනකින් අවුරුදු 15ට විතර කලින් ගෙනත් ගෙදර තියන පොඩි වලකට දාල තියෙන්නෙ තාම හැදි හැදී තියනවා ඒ ගෙනාපු එක

    දන්න කියන තැනකට දීල වැලිගමත් තියනවා හැබැයි එහේ නම් තියෙන්නෙ පොඩි ගහක්
    මේක මල පරඋනාට පස්සෙ ගෙඩියක් වගේ හැදෙනවා ඒක පුපුරලා පොඩි පොඩි පැල සියගානක් හැදෙනවා
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    මේ ජාතිය මම කැළනියේ පන්සල හරියේ දැකලා තියනවා.