යාලුවනේ මේ පහල තියෙන්නේ ලංකාවේ ජාතික පුෂ්පය විදියට ඇතැම් අය වැරදියට හදුන්වා දෙන පුෂ්පය. මේක විදේශයකින් හදුන්වා දීපු එකක්, නමුත් දැන් හැම තැනම වගේ පැතිරිලා තියෙන්නේ.
යටින් තියෙන්නේ අපේ රටේ නිවැරදි ජාතික පුෂ්පයට අදාළ පින්තුරය.
ඉතින් මට ඔයාලගෙන් පොඩි උදවුවක් ඕන. මෙන්න මේ ජාතික පුෂ්පය ඔයාල දකුණු පළාතේදී ස්වභාවික පරිසරයේදී දැකල තියනවද? දැකලා තියනවා නම් ඒ ස්ථානය (ගම) කියන්න බලන්න.
උදවුවක් විදියට Bump එකකුත් දාගෙන යමුනේ.....