මචන් ලා අපේ ඔෆිස් එකේ එකෙකුට ඔෆිස් රැෆල් ඩ්රෝ එකකින් එකක් Huawei P20 Pro 128GB 6GB RAM Black Colour ලැබුනා... ඌට හතේ හත නැතිව හිටපු වේලාව බන්.... ඌට ඒක විකුනගන්න ඕනෙලු Exam Fees ගෙවන්න... පුලුවන් නම් කියන්න... ඔෆිස් එකේ අය අරන් තියෙන්නේ WOW.lk එකෙන් 2 Years Warranty තියෙනෙවා from 02/06/2018
මෙන්න ගත්ත තැන (Rs.139,000.00 වුනාලු, ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් දෙනෙවා... බනින්න එපා..... මම පවුනේ.....)
මෙන්න පෝන් එක ගැන
මෙන්න ගත්ත තැන (Rs.139,000.00 වුනාලු, ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් දෙනෙවා... බනින්න එපා..... මම පවුනේ.....)
HTML:
https://www.wow.lk/mall/p/huawei-p20-pro-128-gb-prodcsv96821/prodcsv96821/
මෙන්න පෝන් එක ගැන
HTML:
https://www.gsmarena.com/huawei_p20_pro-9106.php