Huawei P20 Pro (128 GB) - Sealed Pack

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මචන් ලා අපේ ඔෆිස් එකේ එකෙකුට ඔෆිස් රැෆල් ඩ්‍රෝ එකකින් එකක් Huawei P20 Pro 128GB 6GB RAM Black Colour ලැබුනා... ඌට හතේ හත නැතිව හිටපු වේලාව බන්.... ඌට ඒක විකුනගන්න ඕනෙලු Exam Fees ගෙවන්න... පුලුවන් නම් කියන්න... ඔෆිස් එකේ අය අරන් තියෙන්නේ WOW.lk එකෙන් 2 Years Warranty තියෙනෙවා from 02/06/2018

    මෙන්න ගත්ත තැන​ (Rs.139,000.00 වුනාලු, ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් දෙනෙවා... බනින්න එපා..... මම පවුනේ.....)
    HTML:
    https://www.wow.lk/mall/p/huawei-p20-pro-128-gb-prodcsv96821/prodcsv96821/

    මෙන්න පෝන් එක ගැන​
    HTML:
    https://www.gsmarena.com/huawei_p20_pro-9106.php



     
    • Like
    Reactions: barath dpriye

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    ඔය phone එකක් ගන්න idea එකක් තියෙනවා.එත් එක පාරට cash pay කරලා ගන්න සල්ලි නෑ..credit card එකට installment ගන්න හිතන් ඉන්නවා ..
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Thanks ලොක්කා

    ඔය phone එකක් ගන්න idea එකක් තියෙනවා.එත් එක පාරට cash pay කරලා ගන්න සල්ලි නෑ..credit card එකට installment ගන්න හිතන් ඉන්නවා ..

    Thanks ලොක්කා, ඉන්ස්ටෝල්මන්ට් දෙන්න විදිහක් නෑ බ්‍ර්‍රෝ
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Can be BRO

    This price is expensive
    We can get huawei p20 pro with 2 years company warranty(singer) for 128000.00

    Can be BRO.. I'm giving the same 2 year warranty and giving it out for Rs. 126,000.00 - Warranty card available from 02/06/2018