Dialog Tv Pre paid conn change Offer !!!

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,322
    3,112
    113
    6°54′N 79°54′E
    Pre paid walata ithin service ekak denne na thama. Dialog eke 4g pre paid conn ekatath ehema thamai.Router ekata life time warrenty ekak denne na...4g post paid ekata denawa... ekane ewagen un one time fee conn charge eka wadi pura ganneth , pre paid dunnama , un hithuna welawata use karanawa , company ekata income ekak enne na ne...

    post paid conn walata charge eka adui. e ithin every month Fixed ganak ena nisa. ewata life time warrenty...

    eth mage gawa indian dish thiyenawa. dan 4 years wadi. ada wenakan aulak wela na. aulak unama no cust care. eth yasa ageta wada :yes: eth lankawe channel na.

    Stb eka kelaunoth keeyak wenawada aluth ekak (prepaid)
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2018-06-04_040348.jpg

    2018-06-04_040427.jpg

    2018-06-04_040440.jpg

    2018-06-04_040449.jpg


    Thawa Box tikak have :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    7778 අන්කල්..... මට මේ පිටරට චැනල් ඕන නැ.... ලංකාවේ ටික බලාගන්න එකක් සෙට් කරලා දෙන්නකෝ...... ඇන්ටනා දාල එපා වෙලා ඉන්නේ.....!!
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    minimum 100 for reload, and it get expired withing week or two. so Rs 3 package is now useless.
    correct me if Im wrong .
    u r wrong putha.

    100 relaod eka 30 days valid.

    3 * 49.67% (tax) = Rs 4.49 per day

    so,

    100/4.49 = 22.27 days
    dawas 22n kohomath 100 iwarai
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    7778 අන්කල්..... මට මේ පිටරට චැනල් ඕන නැ.... ලංකාවේ ටික බලාගන්න එකක් සෙට් කරලා දෙන්නකෝ...... ඇන්ටනා දාල එපා වෙලා ඉන්නේ.....!!

    same here :(
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    ඩයලොග් 2014 ආපු පරන ප්‍රිපේඩ් රිසිවර් එකක් මට තියෙන්නෙ මේක අලුත් එහෙකට මාරු කරගන්න පුලුවන්ද අර්කෙඩ් එකෙන්?

    ඔව් මචන් අළුත් HD එකට මාරු කරගන්න පුළුවන් මන් එක පාරක් කථා කලා 3500/- ද කොහෙද
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,531
    3,269
    113
    12 package eke rental ekka maseta kiyak yanawada amathara chanel danne nethuwa
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    7778 අන්කල්..... මට මේ පිටරට චැනල් ඕන නැ.... ලංකාවේ ටික බලාගන්න එකක් සෙට් කරලා දෙන්නකෝ...... ඇන්ටනා දාල එපා වෙලා ඉන්නේ.....!!

    same here :(


    oya wade iwasanna barima nisa tama dialog tv per day 3 ekak gatte. matanam marama watinawa eka. normal antenna walata 20,000k witara wiyadam karala ati me weddi
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    same here :(

    :baffled: බටපොල ගෙනාව..... කැරකෙන චයිනිස් ගෙනාව..... වී ශේප් ගෙනාව..... මෙහෙ හදන ඒවා ගෙනාව...... තව ටි වී එකක් ගතහැකි ඒවාට වියදම් කරපුවයින්......!! :baffled::angry:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    7778 අන්කල්..... මට මේ පිටරට චැනල් ඕන නැ.... ලංකාවේ ටික බලාගන්න එකක් සෙට් කරලා දෙන්නකෝ...... ඇන්ටනා දාල එපා වෙලා ඉන්නේ.....!!

    Antana nam melo wadak na. pennema na. D tv meke nam daily Rs 12 k gannawane. meka aran 4000k dagaththanam Rs 6 eka active karanna Puluwan. Rs 268n month eka shape karaganna Puluwan. :cool: :cool: