ආගම්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මිනිස්සු අවුරුදු ලක්ෂ ගණනක් තිස්සෙ ස්වභාවික ජීවිතයක් ගත කලහ.ඊට පසු අවුරුදු තුන් දහසකට පමණ පෙර මෑතක ආගම් හදාගෙන වහල්බව වැලඳ ගත්හ.

    රිදෙයි™

    :rofl:

    *මිනිසා සිවිලයිස් වීමත් සමඟ ආගම් වැළඳ ගත්හ
    උඹේ මාක්ස්වාදෙ ගහගනින් පු*"
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හෙනයා;23277431 said:

    The%2BMajor%2BDifference%2BBetween%2BBeliever%2BIdiot%2BAnd%2BAtheist.jpg


    Typical Idiots :yes:

    රිදෙයි™

    :rofl:

    මෙන්න ඇත්ත
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    agama hondai minussu control karanna. raja kale wisesayenma agamen tama godak control kale. dan unath minissu piñ, kusal karana nisa pawata athi biya nisa control wenawa.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,678
    4,543
    113
    මිනිස්සු අවුරුදු ලක්ෂ ගණනක් තිස්සෙ ස්වභාවික ජීවිතයක් ගත කලහ.ඊට පසු අවුරුදු තුන් දහසකට පමණ පෙර මෑතක ආගම් හදාගෙන වහල්බව වැලඳ ගත්හ.

    රිදෙයි™

    :rofl:

    True
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ආගම කියන්නේ වටහා ගැනීමට අපහසු දේවල් පැක් කරල තියෙන මල්ලක්....
    තමන්ට වටහා ගන්නා දැනුමක් නෑ කියනව වෙනුවට අර මල්ල පෙන්නල ඒකට උත්තරේ මේක තමයි කියල කියනවා.... හැබැයි අපි දන්න අවංක දේ නම් මේ වෙන කොට ඒ මල්ල ගොඩක් හිස් වෙලා... ඒ මිනිසාගේ වටහා ගැනීම, දැනුම, බුද්ධිය වැඩි වීම නිසයි.... ආගමෙන් මත් වුණු හැම කෙනාගම තමන්ගේ මල්ල කර උඩ තියාගෙන මේක තමයි පරම ඇත්ත කියල අනෙක් මලු උස්සගෙන ඉන්න එවුන්ට විරිත්තනවා.... ඒක හරියට තමන් හෙලුවෙන් ඉඳගෙන තවත් හෙලුවෙන් ඉන්න කෙනෙකුට කෝචෝක් කරනව වගේ වැඩක්....


    රිදෙයි™
     
    Last edited: