පොඩි කාලේ ඉ`දලම කහ පාට දත් තියන කහ පාටින්ම දත් හැදෙන අයට දත් සුදු කරගන්න පුලූවන් ක්රමයක් දන්නවද? දන්නවනම් ඒ ගැන කියන්න කරගත්තු කෙනෙක් ඉන්නවාද චැනල් කරන්න හො`ද රෙකමන්ඞ් කරන්න පුලූවන් තැනක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්
Kottawe dr kenek innawa medicle center eheka kottawe town ekema.
Hollywood smile makeover කියලා google search කරලා බලන්න.ලංකාවේත් මේක සමහර private hospital වල කරනවා