කහ පාට දත්

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    පොඩි කාලේ ඉ`දලම කහ පාට දත් තියන කහ පාටින්ම දත් හැදෙන අයට දත් සුදු කරගන්න පුලූවන් ක‍්‍රමයක් දන්නවද? දන්නවනම් ඒ ගැන කියන්න කරගත්තු කෙනෙක් ඉන්නවාද චැනල් කරන්න හො`ද රෙකමන්ඞ් කරන්න පුලූවන් තැනක් දන්නවනම් කියන්න ලොකු උදව්වක්
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Hollywood smile makeover කියලා google search කරලා බලන්න.ලංකාවේත් මේක සමහර private hospital වල කරනවා
     

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    මම යන තැනක් තියනවා. එම Dr. Innai nugegoda. පොර wadda. මරාගෙන kannai na. ගණන් tikak wadi.011 2 815620 number Eka. Call karala wisthara danaganna නම Dr. රවි ගුරුසිංහ. ගැටලුව issala කියලා wisthara danaganna.

    Ehama Nathan මහරගම handiyai රජයේ දන්ත කාර්යාලය thiyanawa. Ethanin නොමිලයේ කරගන්න පුළුවන්. පුලුවන් කමක් තියනවා නම් අසරණ manussayak gai අවස්ථා නොගෙන ඉන්න. ඔබලාට ජය
     
    • Like
    Reactions: ruchira55

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    Hollywood smile makeover කියලා google search කරලා බලන්න.ලංකාවේත් මේක සමහර private hospital වල කරනවා

    Colombo Dental Clinic – Pamankada

    T +94 115 743 020
    Email: [email protected]

    Colombo Dental Clinic
    No 493, Havelock Road, Pamankada, Colombo 06, Colombo, 10600, Sri Lanka.

    meka tamai ban search karana kota honda reviews ekka tibbe. ekama tana. gihin katha karala balanna inne.. karapu kenekgen ahana eka honda nisai meke damme