Hema Nalin Karunaratne passes away at 55

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ප‍්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.
    සිය නිවසේදී හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ඒ මහතා මෙසේ අභාවප‍්‍රාත්ත වන විට 56 වියේ පසුවිය.
    අභාවප‍්‍රාත්ත වන විට Heritage TV (HTV) රූපවාහිනියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද ඔහු රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක් ලෙසද කටයුතු කලේය.
    ජාතික රූපවාහිනිය ස්වර්ණවාහිනී ආයතනවල ඉහල තනතුරුද ඔහු විසින් හොබවා තිබේ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ambooo Suwarnawahiniye puk rajaaa. Kollo keeyakage pukawal palanna athida muu. :dull:


    ඒ මොනා කරත් වැඩක් නෑ අන්තිමට මැරෙනවානේ....
    උබලටත් හොද පාඩම් මේවා... :(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ඒ මොනා කරත් වැඩක් නෑ අන්තිමට මැරෙනවානේ....
    උබලටත් හොද පාඩම් මේවා... :(

    :rofl::rofl: Mama nam karanna one okkoa baluwada karanawa. Bonawa Badugahanawa but not on weeds or smoking now.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :rofl::rofl: Mama nam karanna one okkoa baluwada karanawa. Bonawa Badugahanawa but not on weeds or smoking now.

    ඕව කරාට වැඩක් නෑ..
    කරපු පින් පවු විටරයි අරන් යන්නේ :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :shocked: Are you drunk?

    බිවවත් වැඩක් නෑ...
    තාවකාලික සැනසීම විතරයි..
    නිවන් මාර්ගෙට අවථීර්න වෙන්න ඕනේ..:(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,633
    66,891
    113
    බිවවත් වැඩක් නෑ...
    තාවකාලික සැනසීම විතරයි..
    නිවන් මාර්ගෙට අවථීර්න වෙන්න ඕනේ..:(

    :shocked:What did you smoke today dude
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :shocked:What did you smoke today dude

    ඔව් ඉතින් කුඩු ගැහුවොත් දිව්‍යලෝකේ වගේ, ගංජා ගැහුවොත් නිර්වානේ වගේ... එත් ඒවා තාවකාලියිනේ... :(
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    මට මතක් වෙනව මම පුංචි කාලෙ බලපු නමයයි පහ. ඒ කාලෙ ලංකාවෙ ජනප්‍රියතම වැඩසටහන කිව්වොත් නිවැරදියි. ලංකාවෙ ‍ගොඩක් සුන්දර ස්ථාන ගැන එතුමා ඒ වැඩසටහනෙන් පෙන්නුව, ඒකෙ අවාසිත් නොතිබුනාම නෙමෙයි.
    ගොඩක් ලයාන්විත නිවේදන රටාවක් තිබුනෙ. දැන් ඉන්න පරපුර මෙතුමා ගැන වැඩිය නොදන්නව ඇති.

    ඔබතුමාට නිවන් සුව


    :yes::yes::yes::yes: