ප‍්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතා අභාවප‍්‍රාප්ත වී තිබේ.
සිය නිවසේදී හදිසියේ ඇතිවූ හෘදයාබාදයක් හේතුවෙන් ඒ මහතා මෙසේ අභාවප‍්‍රාත්ත වන විට 56 වියේ පසුවිය.
අභාවප‍්‍රාත්ත වන විට Heritage TV (HTV) රූපවාහිනියේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන ලද ඔහු රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙක් ලෙසද කටයුතු කලේය.
ජාතික රූපවාහිනිය ස්වර්ණවාහිනී ආයතනවල ඉහල තනතුරුද ඔහු විසින් හොබවා තිබේ.

Are you drunk?