Thanks for your inputs මචෝ!
මම Toyota Axio 2018 එක ගන්න යන්නේ![]()
Axio?
hmmThanks for your inputs මචෝ!
මම Toyota Axio 2018 එක ගන්න යන්නේ![]()
hmmThanks for your inputs මචෝ!
මම Toyota Axio 2018 එක ගන්න යන්නේ![]()
Ganda epa mcndan price ekata worth ne chr eka blnna mageth kalin tbbe axio hybrid ekak thma dan 5 yrs aalin design change wela ne thaam 3rd gen tynne next year wenas wenawa all new wei anika tax eka wadi una nisa oka watinnema ne

Toyota Axio WXB!![]()

PattaAdo patta congratulation machan...Toyota Axio WXB!
![]()

වටිනාකමත් කීවොත් තමයි සම්පූර්ණ

Swift එක අරං කොච්ච්ර කල් වෙනවද? මම මේකක් පාවිච්චි කරන එකෙක් හොය හොය හිටියෙ?
සමහර උන් කියනවා ඕකෙ තෙල් කිරිල්ල පට්ට කියල. සමහරු කියනවා 10-12 විතර තමා කියල. මොකක්ද බං ඇත්ත? මම විට්ස් එකක් ද ශිෆ්ට් එකක් ද කියල දහ අතේ බල බල ඉන්නෙ. මේකෙ ඔප්ශන් නම් සිරා. වාහනෙත් ලස්සනයි. අනිත් එක යට වදින එක ලොකුවටම අවුලක් විදියට දැනෙනවද?