Suzuki Swift RST

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Thanks for your inputs මචෝ!

    මම Toyota Axio 2018 එක ගන්න යන්නේ :love::yes:

    Ganda epa mcndan price ekata worth ne chr eka blnna mageth kalin tbbe axio hybrid ekak thma dan 5 yrs aalin design change wela ne thaam 3rd gen tynne next year wenas wenawa all new wei anika tax eka wadi una nisa oka watinnema ne
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,690
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Toyota Axio WXB! :love:

    eWyw24b.jpg
     
    migara90

    Active member
  • Jun 19, 2015
    194
    25
    28
    Swift එක අරං කොච්ච්ර කල් වෙනවද? මම මේකක් පාවිච්චි කරන එකෙක් හොය හොය හිටියෙ?

    සමහර උන් කියනවා ඕකෙ තෙල් කිරිල්ල පට්ට කියල. සමහරු කියනවා 10-12 විතර තමා කියල. මොකක්ද බං ඇත්ත? මම විට්ස් එකක් ද ශිෆ්ට් එකක් ද කියල දහ අතේ බල බල ඉන්නෙ. මේකෙ ඔප්ශන් නම් සිරා. වාහනෙත් ලස්සනයි. අනිත් එක යට වදින එක ලොකුවටම අවුලක් විදියට දැනෙනවද?
     
    • Like
    Reactions: silent one

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Swift එක අරං කොච්ච්ර කල් වෙනවද? මම මේකක් පාවිච්චි කරන එකෙක් හොය හොය හිටියෙ?

    සමහර උන් කියනවා ඕකෙ තෙල් කිරිල්ල පට්ට කියල. සමහරු කියනවා 10-12 විතර තමා කියල. මොකක්ද බං ඇත්ත? මම විට්ස් එකක් ද ශිෆ්ට් එකක් ද කියල දහ අතේ බල බල ඉන්නෙ. මේකෙ ඔප්ශන් නම් සිරා. වාහනෙත් ලස්සනයි. අනිත් එක යට වදින එක ලොකුවටම අවුලක් විදියට දැනෙනවද?

    මමත් ඔහොමම හිත හිත ඉදල Vitz එක ගත්ත බන්.. මටනම් ground clearance එක අවුල් බන්.. මම ගොඩක් වෙලාවට දුර නොදන්න පාරවල් වල යනව බන්.. ඒ වෙලාවට ground clearance එක අවුල්.. town use කරන්න නම් swift එක අවුලක් නැ බන්.. :yes:
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Swift එක අරං කොච්ච්ර කල් වෙනවද? මම මේකක් පාවිච්චි කරන එකෙක් හොය හොය හිටියෙ?

    සමහර උන් කියනවා ඕකෙ තෙල් කිරිල්ල පට්ට කියල. සමහරු කියනවා 10-12 විතර තමා කියල. මොකක්ද බං ඇත්ත? මම විට්ස් එකක් ද ශිෆ්ට් එකක් ද කියල දහ අතේ බල බල ඉන්නෙ. මේකෙ ඔප්ශන් නම් සිරා. වාහනෙත් ලස්සනයි. අනිත් එක යට වදින එක ලොකුවටම අවුලක් විදියට දැනෙනවද?

    ground clearance ona nam rst or rs yanne natuwa ml wage grade ekakata ynna. eke ground clearance wadi
    all-new-swift-zigwheels-india-image-photo-gallery-m1_720x540.jpg

    Blue eka ML anit eka Rs