මේකේ Programming (.NET based) කරන කොල්ලෝ කෙල්ලෝ ඇති නේ.... කට්ටිය Job Interview එහෙමත් යනවා ඇති නේ.. 
මේ thread එක මේ job field වල ඉන්න එවුන්ට..

වෙන කාට හරි උත්තර දෙන්නත් පුළුවන්
කවුරු හරි දෙයක් ඉගෙන ගනීනේ.. Bump එකක්වත් දාගෙන යන්න..

මේ thread එක මේ job field වල ඉන්න එවුන්ට..

- Associate Software Engineer (.NET)
- Software Engineer (.NET)
- Senior Software Engineer (.NET)
- Associate Tech Lead (.NET)
- Tech Lead (.NET)
- Senior Tech Lead (.NET)
- Software Developer (.NET)
- Solution Developer (.NET)
වෙන කාට හරි උත්තර දෙන්නත් පුළුවන්

කවුරු හරි දෙයක් ඉගෙන ගනීනේ.. Bump එකක්වත් දාගෙන යන්න..