Job Interview

SENCE

Active member
  • Mar 29, 2016
    276
    70
    28
    මේකේ Programming (.NET based) කරන කොල්ලෝ කෙල්ලෝ ඇති නේ.... කට්ටිය Job Interview එහෙමත් යනවා ඇති නේ.. :)

    මේ thread එක මේ job field වල ඉන්න එවුන්ට.. :yes::yes::yes:

    • Associate Software Engineer (.NET)
    • Software Engineer (.NET)
    • Senior Software Engineer (.NET)
    • Associate Tech Lead (.NET)
    • Tech Lead (.NET)
    • Senior Tech Lead (.NET)
    • Software Developer (.NET)
    • Solution Developer (.NET)
    මේ thread එකේ මේ Job Interview වලදී අහපු ප්‍රශ්ණ.. කෙළවුණ තැන්.. interview වලදී අහන්න පුළුවන් ප්‍රශ්ණ අහන්න... පුළුවන් විදියට උත්තර දෙනවා... :cool:
    වෙන කාට හරි උත්තර දෙන්නත් පුළුවන් :lol:

    කවුරු හරි දෙයක් ඉගෙන ගනීනේ.. Bump එකක්වත් දාගෙන යන්න..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    මටනං තාම එහෙමකට කෙලවෙලා නැහැ
    බට් අපි ඉන්ටවිවී කරද්දි නම් CV එකේ දාලා තියන ඒවා බැරි නං ඇඩෙනකම්ම අහනවා ඒක හින්දා CV එකෙ පුලුවං ඒවා විතරක් දැම්මා නම් හරි
    ෆ්‍රී වෙලාවක, සාමාන්‍යෙන් අපි ඉන්ටවීව් කරද්දි එන එවුන් අනාගන්න තැන් ටිකක් දාන්නම්
     
    Last edited:

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    magen ahuwa mewa
    stored procedures dannawada?
    Link Query ekak gahala pennanna
    Asp.net MVC dannawada
    Client server Architecture eka describe karanna
     
    • Like
    Reactions: LalaJ

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,100
    66,533
    113
    geniyek interview karoth what is your biggest weakness kiyala ahuwoth..tikak idala you kiyala kiyapan:P
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,603
    9,239
    113
    ape ekeka mara athal ekake dila interview ekaka top IT company ekaka " what is your biggtest weakness ? " ekata kiyala "my weakness is telling my weakness to others " kiyala :baffled::baffled::baffled: , interview unta maarenna hina giya lu :rofl::rofl:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    Virtusa (.Net intern ) එන්ඩ කිව්වේ aptitude test එකට, ඒත් උන් කෙලින්ම මාව interview කලේ. දෙන්නෙක්.

    OOP Concepts

    කරපු ප්‍රොජෙක්ට්ස්..

    ඒක කිව්වම ඒ ප්‍රොජෙක්ට් එකක කෝඩින් පාර්ට් එකක් ලියන්ඩ දුන්නා බන් කොලේක... :sorry:

    පොඩි scenario එකක් දීලා.. ඒකේ join query එකක් ගහන්ඩ දුන්නා ...normalize & mapping කරලා එහෙම උන් බලාපොරොත්තු උනේ.. :)

    ඩිසයින් පැටර්න්ස්...

    DSA (stack,queue and linked list)

    තව ඇහුවා බන් අරවා මේවා ටිකක්... :dull:

    Interview කාලය 2.40hr :sorry: ..මගේ 1st interview එක.. interview එපා උනා බන්.. :D
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    Virtusa (.Net intern ) එන්ඩ කිව්වේ aptitude test එකට, ඒත් උන් කෙලින්ම මාව interview කලේ. දෙන්නෙක්.

    OOP Concepts

    කරපු ප්‍රොජෙක්ට්ස්..

    ඒක කිව්වම ඒ ප්‍රොජෙක්ට් එකක කෝඩින් පාර්ට් එකක් ලියන්ඩ දුන්නා බන් කොලේක... :sorry:

    පොඩි scenario එකක් දීලා.. ඒකේ join query එකක් ගහන්ඩ දුන්නා ...normalize & mapping කරලා එහෙම උන් බලාපොරොත්තු උනේ.. :)

    ඩිසයින් පැටර්න්ස්...

    DSA (stack,queue and linked list)

    තව ඇහුවා බන් අරවා මේවා ටිකක්... :dull:

    Interview කාලය 2.40hr :sorry: ..මගේ 1st interview එක.. interview එපා උනා බන්.. :D


    godada? :rolleyes: