ඉතිහාසේ දන්නේ නැ ගොඩක් උන් .ඉතින් උන්ට අනාගතෙකුත් නැ .ඉන්දියාව වගේ ලංකාවේ උන් කැරලි ගැහුවේ නැ 1818 කැරැල්ලෙන් පස්සේ .එකට හේතුව එකරල්ලේදී තමයි සුද්ද ලංකාවේ හිතහයිය කොන්දක් ඇති සින්හලයින්ව සමුල්ඝතනේ කලේ .කොටින්ම උන් පොඩි එකෙක්වත් අතාරිය් නැ දකින දකින ගනුන්වත් එක්කෝ දුශනේ කළා නැත්නම් මැරුව.
මේ නිසා සිංහලුන්ට සුද්දට විරුද්දව සටන් කරන්න නියම සිංහලු නැතිවුනා .ඉතුරු වුනේ කළු සුද්දෝ ටිකකුයි වැසි පිලට හෝයිය කියන දෙපිට කාට්ටුවෝ ටිකකුයි විතරයි .සුද්දට විරුද්දව පස්සේ සුළු සුළු සටන් තිබ්බත් මේ පාවදෙන්නොයි කළු සුද්දොයි නිසා ජාතියක් අවදිකරන්න ඒවා සමත් වුනේ නැ
ලංකාවට නිදහස දෙන්න මුලික හේතුව වුනේ දෙවන ලෝක යුද්දේය .එනිසා සුද්ද හොම්බ බිම අනිල හිටියේ .සුද්ද අල්ලගත්ත කොලනි ටික බේරගන්න උන්ට හැකියාවක් තිබ්බේ නැ ඒ එක්කම මේ කොලනිවල දරුණු නිදහස් සටන් තිබුන .ලොකුම හිසරදේ තිබ්බේ ඉන්දියාවේ .අලි මදිවට හරක් කියලා ජපනත් සුද්දට සහ උන්ගේ යටත්විජිත වලට පහර දෙන්න ගත්ත .
මෙව්වා තමයි සුද්දට ලංකාව ඉන්දියාව උන්ගේ යටත් විජිත වලින් නිදහස දෙන්න මුලික හේතු .