සුද්දො

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අැයි බන් සුද්ද අපෙ රට දාල ගියෙ?
    අපෙ රටේ අය කැරලි ගහපු හින්දද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,871
    113
    සිංහලු මහ ගුණමකු ජාතියක් නිසා...
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,871
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන්ට පුලුවන් කාලෙ සිරි ලංකාවෙ ඔක්කොම සම්පත් ටික හූර ගත්ත,සිංහලුත් එක්ක හිටියොත් උනුත් බංකොලොත් වෙලා කූජීත වෙනව කියල දැනගෙන එංගලන්තෙටම මාරු උනා හිටං.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතිහාසේ දන්නේ නැ ගොඩක් උන් .ඉතින් උන්ට අනාගතෙකුත් නැ .ඉන්දියාව වගේ ලංකාවේ උන් කැරලි ගැහුවේ නැ 1818 කැරැල්ලෙන් පස්සේ .එකට හේතුව එකරල්ලේදී තමයි සුද්ද ලංකාවේ හිතහයිය කොන්දක් ඇති සින්හලයින්ව සමුල්ඝතනේ කලේ .කොටින්ම උන් පොඩි එකෙක්වත් අතාරිය් නැ දකින දකින ගනුන්වත් එක්කෝ දුශනේ කළා නැත්නම් මැරුව.:dull:


    මේ නිසා සිංහලුන්ට සුද්දට විරුද්දව සටන් කරන්න නියම සිංහලු නැතිවුනා .ඉතුරු වුනේ කළු සුද්දෝ ටිකකුයි වැසි පිලට හෝයිය කියන දෙපිට කාට්ටුවෝ ටිකකුයි විතරයි .සුද්දට විරුද්දව පස්සේ සුළු සුළු සටන් තිබ්බත් මේ පාවදෙන්නොයි කළු සුද්දොයි නිසා ජාතියක් අවදිකරන්න ඒවා සමත් වුනේ නැ :dull:


    ලංකාවට නිදහස දෙන්න මුලික හේතුව වුනේ දෙවන ලෝක යුද්දේය .එනිසා සුද්ද හොම්බ බිම අනිල හිටියේ .සුද්ද අල්ලගත්ත කොලනි ටික බේරගන්න උන්ට හැකියාවක් තිබ්බේ නැ ඒ එක්කම මේ කොලනිවල දරුණු නිදහස් සටන් තිබුන .ලොකුම හිසරදේ තිබ්බේ ඉන්දියාවේ .අලි මදිවට හරක් කියලා ජපනත් සුද්දට සහ උන්ගේ යටත්විජිත වලට පහර දෙන්න ගත්ත .


    මෙව්වා තමයි සුද්දට ලංකාව ඉන්දියාව උන්ගේ යටත් විජිත වලින් නිදහස දෙන්න මුලික හේතු .
     
    • Like
    Reactions: Pessimist

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    :) Ketiyen qwoth adirajywaadaya Lankawa daala giya kiyala pennuwata,
    Eyala paksha haduwa SL - British leaders la daala :)
    Adatath oya paksha 2 pamanai rule karanne Lankawa :)

    Issara wuna kathaa godak have, owa kiyanna welaa yanawa :rofl::rolleyes::yes:

    Namuth, apiwa anith widi walin allagena inne,
    E.g. NGO, newspapers, bad side of western culture, World Bank naya mudal, imports and exports allagena inne, mehe companies godak ayithi indirectly adirajyawaadinta
    :)

    Thawa deyak, Indiawath eyala dunnata pasuwa, Lankawa thiyagena inna eka therumak nathi wuna, saha world war 2 pasuwa unta resources godak adu wuna
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Administrative issues came after India got independence...
    Actually Sudda didn't control us, but the East India Trading company is... It became a loss business to them so they left...

    However, they have made kalu sudda's like Ranil Wickramasinghe who they use to control us as they want today
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    සුද්දොන්ගෙන් අපි නිදහස ලබා ගත්ත නෙමයි උන් අපෙන් නිදහස් උනා
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Suddo palanaya karana kan Lankawa diunu ratak. Jathiwadee / Agamwadee udda thibune na, podi podi kerali-kolahala erenna.

    Rate samaya thienakota rata kohomath diunu wenawa.

    Lankawe ewunta nidahasa dunna witharai Sinhala - Tamil udde awa.

    Den Sinhala - Muslim prashna ewith.


    Jathieenta / Agam walata bedila kela gannakota me ratawal diunu wenawada?
     
    Last edited: