බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්න Tips

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,630
    12,752
    113
    ලංකාවේ.. ලංකාවේ
    උබ ඔහොම කිව්වට ඔරිගීනල් ගන්න අපි ගාව සල්ලි නැ.
    එක්කෝ ඔරිගීනල් කොලිටි ෆේල් ඒවා තමා.
    නැත්තන් duplicate තමා...
    ඔරිගීනල් කොලිටි ෆේල් ඒවා ගන්නකොට ඕව පොඩ්ඩක් බලන්න පුළුවන්
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උබ මේක දාපු එක නම් ගොඩක් හොදය, මමත් අදින්නේ branded
    gap
    adidas
    armani
    american eagle
    puma
    newyoker

    වගේ ෂොප් වලත් ඔය උබ කියපු අඩුපාඩු තියෙනවා , මම කියන්නේ branded shops වල පවා.

    කොලිටිය අඩු නුල් ඇදිච්ච , බාල රෙද්ද කියල පේනවා එහෙම විකුනන්න බැනේ බන් තහනම් නේද ?

    කොලිටි අඩු කරලා පහල බලපන්... තැන්ක්ස් ෆොර් ද ත්රෙඩ් බ්‍රෝ.. රෙප් ++++++

    ]

    උඹේ ටීසර්ට් ටික නම් පට්ටයි වගේ.
    ඔව් බන් කොලිටි අඩු උන ඒවා Export කරන් නෑ Factory වලින්
    ඒවා තමා ඔය කාලෙකට පස්සෙ Black Market එකට එන්නේ
    මේ උඹ දාලා තියන ටී ශර්ට් එකක් 5000ක් 8000ක් විතර වෙනවා Original කඩේක.
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    උබ ඔහොම කිව්වට ඔරිගීනල් ගන්න අපි ගාව සල්ලි නැ.
    එක්කෝ ඔරිගීනල් කොලිටි ෆේල් ඒවා තමා.
    නැත්තන් duplicate තමා...
    ඔරිගීනල් කොලිටි ෆේල් ඒවා ගන්නකොට ඕව පොඩ්ඩක් බලන්න පුළුවන්

    duplicate නම් ගන්න එපා බන්.
    ඔරිගීනල් කොලිටි ෆේල් ඒවා ගනින් ටිකක් බලලා ඩැමේජ් එහෙම නැති එකක්.

    :yes::yes::yes:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Godak mehe(u.k) GAP,NEXT loku shop wala adum made in Sri Lanka.
    maara ganan..pau ithin lankawe mahana ayata mama hithanne
    Naha loku salliyak gewai kiyala..
     

    Neverland

    Junior member
  • Oct 20, 2016
    48
    4
    8
    u can buy best branded cloths with reasonable price at The Brands.
    Address: 51/1 St Michaels Rd, Colombo 00300
    good quality,, price range between 2000 - 3000, really worth.