වාර්තාගත ඇමෙරිකානු ඩොලරය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයක් ඉදිරියේ බාල්දු වූ ඉහලම බාල්දු වීම අද දිනයේ වාර්තා කර ඇත.
අද මුල්‍ය වෙලදපලේ ඇමරිකානු ඩොලරයන් රුපියල් 160 ඉක්මවා ගියේ ඉතිහාසයේ මුල් වරටයි.
අද යාවත්කාලීන කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක් 156.9108 ගැනුම් මිල ලෙසත් රුපියල්
160.0069 විකිණුම් මිල ලෙසත් සටහන් වී ඇත.
copyright Lankacnews
කොහොමද රනිල්ගේ මොලේ ?

Central Bank of Sri lanka
www.cbsl.gov.lk/
United States Dollar
Date Buy Rate (LKR) Sell Rate (LKR) 2018-06-07 156.9108 160.0069