ඉඩම් නඩු ...................

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    apooo nadu nam daganna epa... oka kata karala visada ganin.. ubage apahasi tawath kiyapan... nikamma para denna epa.. nitiyanu kulawama dipan... passe plan ekata anuwa weta gaha gena wen kra ganin... nettam pasu kalinwa minisunge tanhawa wedi unama neti prashna athi wenwa.....
    ANIKA AYYA NE kiyala Hitiyata AYYAGE LAMAI ATINI.. UN genath hitala hoda deyak karapan.. pita ekek neweini... tamngema AYYAGE LAMAI NI...

    NADU DAGANNA VIDIHTA NAMA WEDA KRA GANNA EPA PUTIIIIII... anika KARANA DE NITIYANU KULAWAMA KARAPAN...
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඉඩම් වෙන් කිරීමේදී ඒ ඒ කොටස් වලට භාවිතා කිරීම සදහා පැවතිය යුතු මාර්ග අයිතියේ වපසරිය ගැනත් නීති රෙගුලාසි පළාත් පාලන ආයතන හා අදාල මාර්ග සංවර්ධන අධිකාරයේ අණ පනත් වල පවතිනවා.

    පදිංචිය සදහා ගෙවල් ඒකක 4ක් ඇති විට අවම පළල අඩි 10ක පාරක්ද,

    ගෙවල් ඒකක 4ට වැඩි හා 8කට අඩු වන විට අවම පළල අඩි 15ක පාරක්ද,

    ගෙවල් ඒකක 8ට වැඩි හා 20කට අඩු වන විට අවම පළල අඩි 20ක පාරක්ද,

    නිවාස ඒකක 20කට වඩා වේනම් අවම පළල අඩි 30ක පාරක්ද පැවතිය යුතු බවයි පිලිගැනීම.

    ඔතන තියෙන්නේ එක ඉඩමක් නිසා අවම පළල අඩි 08ත් ඇති හොදටම, කොහොම උනත් උබට කිට්ටුම පලාත් පාලන ආයතනයට ගිහින්, උබගේ ප්‍රදේශයේ පාරක තිබිය යුතු අවම පළල කොච්චරද කියලා හොයලා බලපන්. ඒක කොයි එකටත් හොදයි.

    Ubagema AYYANI ban Lamai INNawani.. car ekak WAHANAYAK ehema gedarata ganna puluwan wena widihta parak dipan... kata karala dipan itn...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ayyata lamayi innawada ? mama danna widiyata ayyata lamai nattam ganita idamen bagayay ayiti wenne, anit tika ubatai ube ammalatai

    uba kiyapan 10 k tamai denna puluwan kiyala, awamaya 10 ft nam itin e gana deepan... 12 one na neh..
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉඩම බෙදලා වෙන් කරලද තියෙන්නෙ එහෙම නැත්නම් ඕක දැන්මම බෙදලා වෙන් කරගනින් .ඉඩම තියන නගරසබා ද ප්‍රදේශිය සබාදඅනුවත් වෙනස් වෙන්ව දන්න විදියට .ඒ තැනකට ගිහින් බලපන්.ඕවා මහ කරුම බන්
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    adi 10 k deela seen eka shape karaganna hithuwa ban . bump karap adahas dakwapu okkotama thanks machan . tiyena widihata rep denam :)
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    pradesiya saba anuwa law eka wenas wenewa.. ee wagema pradesiya sabawata onawata ehema idam balen athpath kereganna parawal daanna ba baa.. oye dang adi 10 adi 12 neethiya bala pawathwanne aluthen gewal hadana kotai planak anumatha kerena kotai. ubalage gedara godak parana ekak wenna athi.. gewal idam athpath keregannawa nan ubalata wandiyak gewanna ona pradesiya sabawen ube kamaththen..naththan ithin boruwata naduwa adi adi thiyei jeewitha kaletama.. ee wagema mulin naduwa daana kenata waasii.. poddak lawyer kenek hambela ubalai paththe yana widiya danaganin... pawlema aya nisa samadanen beraganin. adi 10k dunnama athi
     
    Last edited:

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    අයියට අයිති කොටසට මොකද්ද උනේ, ගැනිට ලියලද? දරුවන්ට ලියලද? නොලිය නම් පිරිමි දරුවෝ නැත නම් ගැහැණු දරුවෝ දිග ගිහිල්ල නම් අය්යගේ දේපල අයිති උබට. උන්ට අයිතියක් ලියවිලා තියනවා නම් ඔය ඉල්ලන ගානක පාරක් දීල උබේ ඉඩම නිරවුල් කර ගනින්. උබ දෙන්නේ උබේ සහෝදරයගේ ගෙදරට යන්න පාරක් නේ.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අවම අඩි 10 ක පාරක් ඕනි මචන්.දැනට ඔය අයියට අයිති ඉඩමට යන්න පාරක් නැත්නම් අඩි 10ක් දීලා දාපන්.තමන්ගේ සහෝදරයගේ ගෑනිනේ.
     
    පිරිමි දරුවෝ නැත්නම්,ගෑනු ළමයි කසාද බැඳලා නම් කියලා මූට දෙපල අයිති වෙන්නේ නෑ.කසාද් බැන්දම (මැරෙනකොට අවසන් කැමැත්තක් ලියලා නැත්නම්) මිනිහගේ දේපලවලින් භාගයක් ගෑනිට අයිතියි.ඉතුරු භාගේ අයියට දාව ඒ ගැනිට ලැබිච්ච දරුවන්ට සමසේ බෙදෙනවා.ළමයි නැත්නම්, අයියගේ දෙමවුපියන් ජීවත්ව සිටිනවනම් ඒ ගොල්ලන්ට අයිති වෙනවා.දමවුපියෝ දෙන්නගෙන් කවුරුවත්ම නැත්නම් දේපල අයියගේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අවම අඩි 10 ක පාරක් ඕනි මචන්.දැනට ඔය අයියට අයිති ඉඩමට යන්න පාරක් නැත්නම් අඩි 10ක් දීලා දාපන්.තමන්ගේ සහෝදරයගේ ගෑනිනේ.

    harima de e paarata dena perch gaana ganige idamen claim karaganna eka :yes:
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඉඩම් වෙන් කිරීමේදී ඒ ඒ කොටස් වලට භාවිතා කිරීම සදහා පැවතිය යුතු මාර්ග අයිතියේ වපසරිය ගැනත් නීති රෙගුලාසි පළාත් පාලන ආයතන හා අදාල මාර්ග සංවර්ධන අධිකාරයේ අණ පනත් වල පවතිනවා.

    පදිංචිය සදහා ගෙවල් ඒකක 4ක් ඇති විට අවම පළල අඩි 10ක පාරක්ද,

    ගෙවල් ඒකක 4ට වැඩි හා 8කට අඩු වන විට අවම පළල අඩි 15ක පාරක්ද,

    ගෙවල් ඒකක 8ට වැඩි හා 20කට අඩු වන විට අවම පළල අඩි 20ක පාරක්ද,

    නිවාස ඒකක 20කට වඩා වේනම් අවම පළල අඩි 30ක පාරක්ද පැවතිය යුතු බවයි පිලිගැනීම.

    ඔතන තියෙන්නේ එක ඉඩමක් නිසා අවම පළල අඩි 08ත් ඇති හොදටම, කොහොම උනත් උබට කිට්ටුම පලාත් පාලන ආයතනයට ගිහින්, උබගේ ප්‍රදේශයේ පාරක තිබිය යුතු අවම පළල කොච්චරද කියලා හොයලා බලපන්. ඒක කොයි එකටත් හොදයි.

    ගෙවල් 1000ක් විතර තියෙන අපේ ගෙදරට යන පාරවත් එච්චර ලොකු නෑ.

    පිරිමි දරුවෝ නැත්නම්,ගෑනු ළමයි කසාද බැඳලා නම් කියලා මූට දෙපල අයිති වෙන්නේ නෑ.කසාද් බැන්දම (මැරෙනකොට අවසන් කැමැත්තක් ලියලා නැත්නම්) මිනිහගේ දේපලවලින් භාගයක් ගෑනිට අයිතියි.ඉතුරු භාගේ අයියට දාව ඒ ගැනිට ලැබිච්ච දරුවන්ට සමසේ බෙදෙනවා.ළමයි නැත්නම්, අයියගේ දෙමවුපියන් ජීවත්ව සිටිනවනම් ඒ ගොල්ලන්ට අයිති වෙනවා.දමවුපියෝ දෙන්නගෙන් කවුරුවත්ම නැත්නම් දේපල අයියගේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා.

    මේක ෂුවර්ද? ඔක්කොම ගෑනිට නෙවේද අයිතිවෙන්නේ ළමයි නැති උනොත්?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙවල් 1000ක් විතර තියෙන අපේ ගෙදරට යන පාරවත් එච්චර ලොකු නෑ.

    ඕවා එකදාස් නමසිය අසූ ගනන්වල අග භාගයේ ඉඳන් ආපු නීති.

    මේක ෂුවර්ද? ඔක්කොම ගෑනිට නෙවේද අයිතිවෙන්නේ ළමයි නැති උනොත්?

    දේපල සේරම ගෑනිගේ නමට ලියලා නැතිව ළමයිනුත් නැතිව, මිනිහා මලාම දේපලින් 50%ක් ගෑනිට අයිතිවෙනවා.එක ළමයෙක් හරි හම්බවෙලා හෝ ගැබ් ගෙන සිටියොත් දේපලින් 50%ක් ගෑනිට.ඉතුරු කොටස ළමයට.ළමයි එකකට වඩා වැඩිනම් 50% ක කොටස ළමයි අතරේ සමසේ බෙදිලා යනවා.ඕක තමයි දැන්ට සාමාන්‍ය විවාහ නීතිය යටතේ දේපළ බෙදෙන විදිය.උඩරට නීතිය,මුස්ලිම් විවාහ නීතිය අනුව කොයි විදියට දේපල බෙදෙනවද දන්නෑ.
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    පිරිමි දරුවෝ නැත්නම්,ගෑනු ළමයි කසාද බැඳලා නම් කියලා මූට දෙපල අයිති වෙන්නේ නෑ.කසාද් බැන්දම (මැරෙනකොට අවසන් කැමැත්තක් ලියලා නැත්නම්) මිනිහගේ දේපලවලින් භාගයක් ගෑනිට අයිතියි.ඉතුරු භාගේ අයියට දාව ඒ ගැනිට ලැබිච්ච දරුවන්ට සමසේ බෙදෙනවා.ළමයි නැත්නම්, අයියගේ දෙමවුපියන් ජීවත්ව සිටිනවනම් ඒ ගොල්ලන්ට අයිති වෙනවා.දමවුපියෝ දෙන්නගෙන් කවුරුවත්ම නැත්නම් දේපල අයියගේ සහෝදර සහෝදරියන් අතර බෙදෙනවා.

    මට කියන්න බැරි උනා මෙහෙම වෙන්නෙ උඩරට විදිහට කසාද බැන්දම, පහතරට කසාදෙදි ගෑනිටත් අයිතිය එනව.ගැහැනු දරුවොත් දීග කසදෙ වෙන්න ඕන, බින්න නම් ගැහැනු දරුවට අයිතියක් එනව. කසාද බදිද්දි උඩරට ද පහතරට ද දීග ද බින්න ද කියන ඒව හරියට කසාද සහතිකයට සිලෙට් කරගන්න.
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    අඩි 10ක් දෙන්නම වෙනවා බං. මොකද දැන් කිසිම ෆෑලෑන් එකක් අනුමත වෙන්නේ නැහැ අඩි 8ට
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    adi 10 n wede shape karaganna be wage machanla :( . eki adi 12k illanawa.nattan nadu danawalu . adi 12k dennam mage adahasak na . idama thama katawath liyala na bedala witarai tiyenne.:(