Google input tools not working

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,690
    22,379
    113
    Gotland
    ගුගල් ඉන්පුට් ටුල්ස් උන් අයින් කරලා (වින්ඩෝස් වලට බෑ ක්‍රෝම් හෝ ඔන්ලයින් වෙබ් විතරයි)


    දාලා තින ඒවා වැඩ අලුතෙන් ඩව්න්ලෝඩ් බෑ. මේක ගන්න ක්‍රමයක් නැද්ද win7 වලට
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔව් බන් මාත් දවස් ගානක් ට්‍රයි කරා සෙට් උනේ නෑ ඒක ගන්න විදිහක්
    චෝර්ම් එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා ඒක තමා දැන් පාවිච්චිය
    ගුගල් ල මොකද දැන් නෑ එහෙම වැඩක් කරේ :sorry:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,690
    22,379
    113
    Gotland
    සිංහලෙන් වෙන තැන් වල ටයිප් කරන්න ගියාම එපා වෙනව.


    ගුගල් කාරයෝ උන්ගේ ඇප් වලට විතරක් මේක සීමා කරන්න වගේ හදන්නේ