Premier Pro උදව්වක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Mcn after effect mukuth danne na. Ayanne idan igana ganna one 😊 hoda tutorial ekak diyanko


    මන් දාලා තියෙන link එකෙන් පටන් ගනින් surfecd studio ටිකක් පුළුවන් උනාම video copilot කියලා site එකක් තියෙනවා එකෙන් ඉගෙන ගනින්':yes::yes:
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara

    මම පටන් ගත්තේ මෙතනින් දැන් අවුරුදු ගානකට කලින්, මන් මේ සම්බන්ධ කිසිම course එකක් කරලා නෑ , හැබැයි මන් පටන් ගත්තේ after effects වලින් මන් ටික ටික එක ඉගෙන ගත්තා දැන් මට after effects ගැන advance knowledge එකක් තියෙනවා , මන් premier pro නම් කිසිම විද්යකින් ඉගෙන ගත්තේ නෑ after effecs නිසා එක නිකන්ම පුළුවන් උනා, දන් නැති දෙයක් හම්බුනොත් google කරනවා , මුගේ premier pro video ත් තියෙනවා බලපං කම්මැලි නෑ ආස හිතෙයි .

    https://www.youtube.com/surfacedstudio

    after effcts ඉගෙන ගන්න ආසනම් මට කියන තව ඒවා set කරලා දෙන්නම් :yes:

    thank youu
    rep ++
     

    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara

    මන් දාලා තියෙන link එකෙන් පටන් ගනින් surfecd studio ටිකක් පුළුවන් උනාම video copilot කියලා site එකක් තියෙනවා එකෙන් ඉගෙන ගනින්':yes::yes:
    thankyou
    rep++