Mcn after effect mukuth danne na. Ayanne idan igana ganna onehoda tutorial ekak diyanko
මන් දාලා තියෙන link එකෙන් පටන් ගනින් surfecd studio ටිකක් පුළුවන් උනාම video copilot කියලා site එකක් තියෙනවා එකෙන් ඉගෙන ගනින්'

Mcn after effect mukuth danne na. Ayanne idan igana ganna onehoda tutorial ekak diyanko

මම පටන් ගත්තේ මෙතනින් දැන් අවුරුදු ගානකට කලින්, මන් මේ සම්බන්ධ කිසිම course එකක් කරලා නෑ , හැබැයි මන් පටන් ගත්තේ after effects වලින් මන් ටික ටික එක ඉගෙන ගත්තා දැන් මට after effects ගැන advance knowledge එකක් තියෙනවා , මන් premier pro නම් කිසිම විද්යකින් ඉගෙන ගත්තේ නෑ after effecs නිසා එක නිකන්ම පුළුවන් උනා, දන් නැති දෙයක් හම්බුනොත් google කරනවා , මුගේ premier pro video ත් තියෙනවා බලපං කම්මැලි නෑ ආස හිතෙයි .
https://www.youtube.com/surfacedstudio
after effcts ඉගෙන ගන්න ආසනම් මට කියන තව ඒවා set කරලා දෙන්නම්
thankyou
මන් දාලා තියෙන link එකෙන් පටන් ගනින් surfecd studio ටිකක් පුළුවන් උනාම video copilot කියලා site එකක් තියෙනවා එකෙන් ඉගෙන ගනින්'
ෙමන්න බඩු මුල ඉදලා ෙස්රම සුපිරියට. ෙම් වෙග් after effect වලටත් tutorials නැද්ද?
ෙමන්න බඩු මුල ඉදලා ෙස්රම සුපිරියට. ෙම් වෙග් after effect වලටත් tutorials නැද්ද?