මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    අනෙ බන් FB message එකක් බැලුවෙ නැ කියලා ඹය හැටි දගලන්නෙ. Lol
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    පොඩි පුතා;23289566 said:
    Proposal una paliyata mcn kellek yalu wela 1yr wage giyama innawa wage sathi 3n ubath ekka fit wela idi kiyala hitanna epa.. eyath ubawa aduraganna oni. eka parama ube vidihata wen na oni kellek. anika mcn uba vitarak newei kellath ubawa check karanawa kiyala mataka tiya ganin.. kellata unath uba marry karannama oni kiyala ekak nane.. eka nisa kalayata ida depan tawa tikak. anith 1 tamai mcn ekata eka karanna innawa kiyanne hamadama wali tamai..

    umbe idea ekata thanks...ow ehema hithala thama man dan normal eke inne...thawa tikak fit wela balanna ona...
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ඔන්න ඕක තමයි ආදරේ කරලා කසාද බදපන් කියල කියන්නේ
    දෙන්න්නෙක්ට දෙන්නෙක්ගේ අදහස් තෙරුන් ගන්න කාලයක් යනවා
    ලං වෙන්න කාලයක් යනවා
    අඩුම අවුරුදු දෙකක් තුනක් වත් ලව් කරපන් ඔය කෙල්ල එක්ක
    ow ban adare kerenna ona kale athal ganna dagaluwa misak serious ekak karaganna dagaluwe nane...

    sathi dekak ashraya karala badinna plan karanna epa ban
    poddak balapan thawa kal

    e unaata unge gederin kamathi kiwwa nisa maath ok eka dunna..
     
    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..

    ai akamathi uba room gihillath hiyanawanam... kella giyama mokada. ubata vitarada ewa hoda kellata hoda nadda.

    මන් වැරදි වෙන්නත් පුළුවන්..මගේ mind එකේ අවුලක් වෙන්නත් පුළුවන්.. ow uba mind eka aul thama
     
    • Like
    Reactions: OnDaRock

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    කරලා තියෙන දේ නෝර්මල්. කාලේ හැමදේම විසදයි. ඉවසපන්. කිව්වත් වගේ දවස් හතරෙන් ඒ කෙල්ල උබේ වෙන්නේ නෑ. දෙන්නා තේරුම් ගනින් මුලින්ම. ඒකට කල් යනවා.
    ow ehema hithala thama man hitha hadagatte..eth eka mage hithe tiyanawa jiwitha kalema..man hithana widihe awulakda danne na itin...ane manda..

    උබත් කෙල්ලව බොක්කෙන්ම ආස්සරේ කරන්න යන්නේ නැතුව ටිකක් ඇලට් එකේ කතා බහ කරපන්.... මොකද උබට එකෙන්ම තේරෙනවනේ කෙල්ල 100% උබට කැමති නෑ කියලා. ලව් එෆෙයාර් එකක් නොවන හින්දා කෙල්ලට උබව ලොකු වටිනා කමක් නැතුව ඇති. කෙල්ලෝ ඔහොම තමයි... උබට කෙල්ලව ඕනිම නම් කෙල්ලට විස්වාසේ ඇතිකරපන් උබත් එක්ක ජීවිත කාලෙම අවුලක් නැතිව ඉන්න පුළුවන් කියලා...
    adoo meka dakkama nam tikak awul giya..methana akamattak tiyanawanam eya kelinma kiyanna ona nadda??
    mama kohomath dan normal thama asre kerenne..balen wishwasayak athi kerenna mata ona na ban itin...:confused::confused:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Karma is a bitch: Uba room gihin thiyanawanam kellonwa adala thiyanawa nam : mobata social jealousy ekak aththe: kella office eke kolloth ekka dana photo monawada? ubama kiwwe wadiya awul na kiyala; eka kollek ekka withrada? kollo kello group photo da?

    mage adahasa thawa asraya karanna but uba oya oluwen mawan inna wena kolloth ekka photo danna ba wage rules hodayi: eth eka character eken character ekakata wenas wenawa: ube mind ekata awulak nam dannama ayin karanna naththam ekith paw ubath paw: oya game eke kawuruth dinanne na: ohoma prashna thiyana proposal walin marry karapu aya mama dannawa 4-5 witara : e gollanta ada lamayi hitiyath podda eha meha wenakota prash na: therumak nathi dewal walatath mara gannawa: ita wada worst ma de denna ta dennage sakaya: ethenta watenna epa:

    mata hina giye kello adapu, room giya ekek picture perfection ekak hoyana kota:

    කතාව හරි.

    ඔය ඔක්කොම දේවල්වලට හේතුව උඹේම වැඩ හන්ද හිතේ තියන සැකේ. ඒකට හේතු උඹම දන්නව ඇති.

    ඔය කියන විදිහට perfect කෙනෙක් හම්බුනත් ඕක කොයි විදිහට වෙයි ද කියල හිතන්න අමාරැයි.

    මන් හිතන්නේ මෙහෙම දෙයක්. මේක මගේ අදහස. උඹ පරණ දේවල් අමතක කරල අලුත් life එකක් පටන්ගන්න හොඳ try එකක් දෙනව කියල මන් හිතන්නේ (description එකේ හැටියට). උඹට ගැලපෙන්නෙත් ඒ වගේ කෙනෙක්...

    ow man man samaje danna nisa thama ewata akamathi....:yes::yes: man me auwurudu 29 ta dakka deal mata wechcha dewal wela expericnce thamai eliyata enne dan..

    awul photosuth nemai..group photos thama...eka kollek ekka witarak nemai...random kollo office eke..
    ow dennama randu wenna wena nisa thama man eda eka ethanin nawaththuwe...ain kerennath hithenawa welawakata..eth mata eyagen godak benifits tiyanawa..ekai lokuma hethuwa..eya pawule ekama lamaya..;)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙහෙමයි බන්. කෙල්ලට උබ ගැන ඉන්ටරස්ට් එකක් නැහැනේ.

    උබට Attractive නම් තමයි තොට හැම මගුලම කතා කරලා උබත් එක්ක caring එක පෙන්නල උබත් එක්ක කතා කරන්න චාන්ස් එකක් එනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ.

    Attract වෙන්න නම් ඔය සති දෙකක් නෙමෙයි එක සතියක් නෙමෙයි දවසක් උනත් ඇති, එක පැයක ටෝක් එකක් ඇති. දකිනවනම් එක පාරක් දැක්කත් ඇති. දෙතුන් පාරක් දැකලත් ඒකිට කික් එකක් නැති නිසා තමයි උබ ඕක අහපු ගමන් ගේමෙන් ටෝක් එක දීල තියෙන්නේ :lol: ඕව මොකුත් නැහැ උබ confident පොරක් නම්.

    උබ උබේ අඩු පාඩු සහ පවුර්ශය සහ උන් Attract වෙන දේවල් හදාගෙන කෙලින් හිටපං.

    උදේ පාන්දර අරක වැරදියි මේක වැරදියි මට අප්සට්. එක එකාට ඇගිලි දික් කරන රෙද්දවල් ඔය ප්‍රශ්න එකෙක් වත් නැහැ confident මිනිහට. එහෙම එකා ගණන් ගන්නෙත් නැහැ අහන්නේ වත් නැහැ කොහෙද ගියේ කියල.

    බොට තේරුනාද ?
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    kokatath thava 1 month wage balapan. oya athare oya umba kemathi ne kiyana tika kiyapan. ekata eyaage response eka balapan. eken dennatama decide karanna puluwan. umba ewage dewal walata kemathith nathnam, eyaata wenas wennath bari nam case ekak thiyenava neh.
    e hinda shape eke umbalage preferences gena kathaa karapan
    :)

    1 month welin nam ba wage ban..man dan tika tika eyagen details gannawa..mata kollo ekka budiyagattata kamak na kelin kiyanawanam man aru ekka hitiya kiyala...
    ow akamathi thikanam loweth kiyanna ona dammama..ekata man me path ekak hoyanawa shape eke kiyanna ekita...
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....

    :lol::lol::lol::lol::lol::lol:
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    කෝකටත් හොයල බලපන් හොදට. හොදට කැටේ පුරෝගත්ත අම්මණ්ඩි ලා ඉන්නවා දෙකට ගනින්න බෑ වගේ.. අන්තිමට ප්‍රපොසල් එකක අහිංසකයෙක් බැදගන්නවා.. විශ්වාස කරන්න එපා ඕනවට වඩා :no:

    oyage kathawa 100% agree.. eth mama hithanne na meya wate gihin aapu ekak kiyala..eth wishwasa kierenne na mama...
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    kath kauruth nathi office yanne nathi lassana kellek badapan
    man nam gedera inna ayata asa naa
    kella umbata part ekak dala tiyenne. umba control freak kenek kiyala hituwada dane na. kotat tawa test kerepan or bail out
    matath oka hithuna eka nisa thama man dan wadiya interest natte..
    :lol: ubata pn time nokiya choo dannawath yanna barida
    ube attitudes hadaganin ekige waraddak na

    ehema deyak nemaine ban ...umbe wayasa kiyala life experience na wage umbata godak..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    අනෙ බන් FB message එකක් බැලුවෙ නැ කියලා ඹය හැටි දගලන්නෙ. Lol

    yako ehema hithapu nisa thama man me inne mehema nattam edama damala gahala nawaththanawa..eth fb eken loke onama gamek gahanna puluwan kiyalath man wishwasa kerenawa...:yes::yes:
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    1 month welin nam ba wage ban..man dan tika tika eyagen details gannawa..mata kollo ekka budiyagattata kamak na kelin kiyanawanam man aru ekka hitiya kiyala...
    ow akamathi thikanam loweth kiyanna ona dammama..ekata man me path ekak hoyanawa shape eke kiyanna ekita...
    ela ela. hoda decision ekak ganin. aaye avurudu 50k vithara ekata inna epai :)
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    යාළුවා;23289664 said:
    වෙන එකක් හොයාගනින් සිරාවටම කීවෙ හරි යන්නෙ නෑ ඕක. :(:eek:;)
    tawa tikak balanna ona bn 100% nam dan mage hitha na eyaata..
    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..

    ai akamathi uba room gihillath hiyanawanam... kella giyama mokada. ubata vitarada ewa hoda kellata hoda nadda.

    මන් වැරදි වෙන්නත් පුළුවන්..මගේ mind එකේ අවුලක් වෙන්නත් පුළුවන්.. ow uba mind eka aul thama

    awastha dekak machan meka..umbalata terei badinna gatta dawasata..mama danuth room yanna gaanu passe yanawanam thama mage mind aul ..mama dan ehema na meka hambunaata passe tikak piliwelak wenna baluwe..eth mewage ewun ekka kohomada ban ekata inne kiyala hithenawa welawaka..
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa

    එත් මමත් ගැණු ආශ්‍රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....

    ගුඩ් ලක්.. ජයවේවා.. වටේ යන එකක්ම සෙට් වේවා.. :yes::lol::lol:
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    කතාව හරි.

    ඔය ඔක්කොම දේවල්වලට හේතුව උඹේම වැඩ හන්ද හිතේ තියන සැකේ. ඒකට හේතු උඹම දන්නව ඇති.

    ඔය කියන විදිහට perfect කෙනෙක් හම්බුනත් ඕක කොයි විදිහට වෙයි ද කියල හිතන්න අමාරැයි.

    මන් හිතන්නේ මෙහෙම දෙයක්. මේක මගේ අදහස. උඹ පරණ දේවල් අමතක කරල අලුත් life එකක් පටන්ගන්න හොඳ try එකක් දෙනව කියල මන් හිතන්නේ (description එකේ හැටියට). උඹට ගැලපෙන්නෙත් ඒ වගේ කෙනෙක්...

    ow mata ewa amataka kerenna puluwan matath man kenek gana hithanawa wagena eyath man gana ewagema hithanawanam..
    mage wada hinda thamai man gaanu gana danne ekai kiyanne..:yes: