පොඩි පුතා;23289566 said:Proposal una paliyata mcn kellek yalu wela 1yr wage giyama innawa wage sathi 3n ubath ekka fit wela idi kiyala hitanna epa.. eyath ubawa aduraganna oni. eka parama ube vidihata wen na oni kellek. anika mcn uba vitarak newei kellath ubawa check karanawa kiyala mataka tiya ganin.. kellata unath uba marry karannama oni kiyala ekak nane.. eka nisa kalayata ida depan tawa tikak. anith 1 tamai mcn ekata eka karanna innawa kiyanne hamadama wali tamai..
ow ban adare kerenna ona kale athal ganna dagaluwa misak serious ekak karaganna dagaluwe nane...ඔන්න ඕක තමයි ආදරේ කරලා කසාද බදපන් කියල කියන්නේ
දෙන්න්නෙක්ට දෙන්නෙක්ගේ අදහස් තෙරුන් ගන්න කාලයක් යනවා
ලං වෙන්න කාලයක් යනවා
අඩුම අවුරුදු දෙකක් තුනක් වත් ලව් කරපන් ඔය කෙල්ල එක්ක
sathi dekak ashraya karala badinna plan karanna epa ban
poddak balapan thawa kal
jeewitha kalema ekata inna kellek hoyanawa nam bandata passe work nokara gedara inna ekiyakwa bandapan
ow ehema hithala thama man hitha hadagatte..eth eka mage hithe tiyanawa jiwitha kalema..man hithana widihe awulakda danne na itin...ane manda..කරලා තියෙන දේ නෝර්මල්. කාලේ හැමදේම විසදයි. ඉවසපන්. කිව්වත් වගේ දවස් හතරෙන් ඒ කෙල්ල උබේ වෙන්නේ නෑ. දෙන්නා තේරුම් ගනින් මුලින්ම. ඒකට කල් යනවා.
adoo meka dakkama nam tikak awul giya..methana akamattak tiyanawanam eya kelinma kiyanna ona nadda??උබත් කෙල්ලව බොක්කෙන්ම ආස්සරේ කරන්න යන්නේ නැතුව ටිකක් ඇලට් එකේ කතා බහ කරපන්.... මොකද උබට එකෙන්ම තේරෙනවනේ කෙල්ල 100% උබට කැමති නෑ කියලා. ලව් එෆෙයාර් එකක් නොවන හින්දා කෙල්ලට උබව ලොකු වටිනා කමක් නැතුව ඇති. කෙල්ලෝ ඔහොම තමයි... උබට කෙල්ලව ඕනිම නම් කෙල්ලට විස්වාසේ ඇතිකරපන් උබත් එක්ක ජීවිත කාලෙම අවුලක් නැතිව ඉන්න පුළුවන් කියලා...


Karma is a bitch: Uba room gihin thiyanawanam kellonwa adala thiyanawa nam : mobata social jealousy ekak aththe: kella office eke kolloth ekka dana photo monawada? ubama kiwwe wadiya awul na kiyala; eka kollek ekka withrada? kollo kello group photo da?
mage adahasa thawa asraya karanna but uba oya oluwen mawan inna wena kolloth ekka photo danna ba wage rules hodayi: eth eka character eken character ekakata wenas wenawa: ube mind ekata awulak nam dannama ayin karanna naththam ekith paw ubath paw: oya game eke kawuruth dinanne na: ohoma prashna thiyana proposal walin marry karapu aya mama dannawa 4-5 witara : e gollanta ada lamayi hitiyath podda eha meha wenakota prash na: therumak nathi dewal walatath mara gannawa: ita wada worst ma de denna ta dennage sakaya: ethenta watenna epa:
mata hina giye kello adapu, room giya ekek picture perfection ekak hoyana kota:
Karma is a bitch: Uba room gihin thiyanawanam kellonwa adala thiyanawa nam : mobata social jealousy ekak aththe: kella office eke kolloth ekka dana photo monawada? ubama kiwwe wadiya awul na kiyala; eka kollek ekka withrada? kollo kello group photo da?
mage adahasa thawa asraya karanna but uba oya oluwen mawan inna wena kolloth ekka photo danna ba wage rules hodayi: eth eka character eken character ekakata wenas wenawa: ube mind ekata awulak nam dannama ayin karanna naththam ekith paw ubath paw: oya game eke kawuruth dinanne na: ohoma prashna thiyana proposal walin marry karapu aya mama dannawa 4-5 witara : e gollanta ada lamayi hitiyath podda eha meha wenakota prash na: therumak nathi dewal walatath mara gannawa: ita wada worst ma de denna ta dennage sakaya: ethenta watenna epa:
mata hina giye kello adapu, room giya ekek picture perfection ekak hoyana kota:

man me auwurudu 29 ta dakka deal mata wechcha dewal wela expericnce thamai eliyata enne dan..
ඕව මොකුත් නැහැ උබ confident පොරක් නම්.kokatath thava 1 month wage balapan. oya athare oya umba kemathi ne kiyana tika kiyapan. ekata eyaage response eka balapan. eken dennatama decide karanna puluwan. umba ewage dewal walata kemathith nathnam, eyaata wenas wennath bari nam case ekak thiyenava neh.
e hinda shape eke umbalage preferences gena kathaa karapan![]()
මමත් ගැණු ආශ්රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....






කෝකටත් හොයල බලපන් හොදට. හොදට කැටේ පුරෝගත්ත අම්මණ්ඩි ලා ඉන්නවා දෙකට ගනින්න බෑ වගේ.. අන්තිමට ප්රපොසල් එකක අහිංසකයෙක් බැදගන්නවා.. විශ්වාස කරන්න එපා ඕනවට වඩා![]()
man nam gedera inna ayata asa naakath kauruth nathi office yanne nathi lassana kellek badapan
matath oka hithuna eka nisa thama man dan wadiya interest natte..kella umbata part ekak dala tiyenne. umba control freak kenek kiyala hituwada dane na. kotat tawa test kerepan or bail out
ubata pn time nokiya choo dannawath yanna barida
ube attitudes hadaganin ekige waraddak na
proposal nisa mama hithanne normal ban. thawama sathi dekaine. Umbala yaalu wela nam oka abnormal wenna puluwan. Eth proposal ekak nisa poddak balapan.
අනෙ බන් FB message එකක් බැලුවෙ නැ කියලා ඹය හැටි දගලන්නෙ. Lol


ela ela. hoda decision ekak ganin. aaye avurudu 50k vithara ekata inna epai1 month welin nam ba wage ban..man dan tika tika eyagen details gannawa..mata kollo ekka budiyagattata kamak na kelin kiyanawanam man aru ekka hitiya kiyala...
ow akamathi thikanam loweth kiyanna ona dammama..ekata man me path ekak hoyanawa shape eke kiyanna ekita...

tawa tikak balanna ona bn 100% nam dan mage hitha na eyaata..යාළුවා;23289664 said:වෙන එකක් හොයාගනින් සිරාවටම කීවෙ හරි යන්නෙ නෑ ඕක.![]()
එත් මමත් ගැණු ආශ්රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..
ai akamathi uba room gihillath hiyanawanam... kella giyama mokada. ubata vitarada ewa hoda kellata hoda nadda.
මන් වැරදි වෙන්නත් පුළුවන්..මගේ mind එකේ අවුලක් වෙන්නත් පුළුවන්.. ow uba mind eka aul thama
එත් මමත් ගැණු ආශ්රය කරලා තියනවා..room ගිහිල්ලත් තියනවා මම ගෑණු ගැන දන්නා නිසා තමා මම අකමැති පිරිමි office යාලුවෝ එක්ක ඉන්න ෆොටෝස් වලට එහෙම අකමැති..ජොලියට love කරන්නනම් මට අවුලක් නැහැ .මේක ජිවිත කාලෙටම එකට ඉන්න කෙනෙක් හොයන නිසා තමා මට ටිකක් doubt ...මේක මන් හිතන විදිහ ....එකේ අවුලක් තියනවද දන්නේ නෑ....



ow mata ewa amataka kerenna puluwan matath man kenek gana hithanawa wagena eyath man gana ewagema hithanawanam..
කතාව හරි.
ඔය ඔක්කොම දේවල්වලට හේතුව උඹේම වැඩ හන්ද හිතේ තියන සැකේ. ඒකට හේතු උඹම දන්නව ඇති.
ඔය කියන විදිහට perfect කෙනෙක් හම්බුනත් ඕක කොයි විදිහට වෙයි ද කියල හිතන්න අමාරැයි.
මන් හිතන්නේ මෙහෙම දෙයක්. මේක මගේ අදහස. උඹ පරණ දේවල් අමතක කරල අලුත් life එකක් පටන්ගන්න හොඳ try එකක් දෙනව කියල මන් හිතන්නේ (description එකේ හැටියට). උඹට ගැලපෙන්නෙත් ඒ වගේ කෙනෙක්...
