යාලෝ මගෙ බොක්කක් ICBT එකේ කෝස් එකක් කරන්න හදන්නෙ.

මෙන්න මේ තුනලු තියෙන්නෙ .
Business & Management
IT මොකක්ද දන්නෑඈ.
Quantity Surveying

මේවා කරපු අය ඉන්නවාද ICBT හොදද?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    බොක්ක විතර කරන්නේ අත පය නැද්ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,633
    48,912
    113
    සේදවත්ත
    කරනව කියල කරනන් වාලේ කරන්න එපා බන් , උබට හිත යන උබේ ඇගේ ස්කිල් එක තියන ඕනේම දෙයක් කරහන් නැත්තම් අවුරුදු 5-6 යනකොට රස්සාව එපා වෙනවා. මටනම් වෙලා තියෙන්නේ පැය 8 එක තන වඩ කරන එක දැන් එපාම වෙලා තියෙන්නේ සල්ලි දෙනව කිව්වත්. මෙලෝ රහක් නෑ බන් . පුලුවන් තරම් තම්න් ආස තම්න්ගේ දෙයක් කරන්න එතකොට එපා වෙන්නේ නෑ. නුවර එකනම් හොදා මන් නම් අවුට් උනේ 2012 වගේ , දැන් කෝමද දන්නේ නෑ. පස් පෑගුවේ නෑ කාලෙකින්
     
    Last edited:

    bitwhites

    Member
    May 24, 2018
    38
    7
    0
    IT walata asa nethnam IT karanna yanna epa ( code liyanna, IT business analyist or UX weda beri nam or asa nethnam ). university ranking wala honda uni ekakin offer karana degree ekak select karaganna kiyanna.
     
    කරනව කියල කරනන් වාලේ කරන්න එපා බන් , උබට හිත යන උබේ ඇගේ ස්කිල් එක තියන ඕනේම දෙයක් කරහන් නැත්තම් අවුරුදු 5-6 යනකොට රස්සාව එපා වෙනවා. මටනම් වෙලා තියෙන්නේ පැය 8 එක තන වඩ කරන එක දැන් එපාම වෙලා තියෙන්නේ සල්ලි දෙනව කිව්වත්. මෙලෝ රහක් නෑ බන් . පුලුවන් තරම් තම්න් ආස තම්න්ගේ දෙයක් කරන්න එතකොට එපා වෙන්නේ නෑ

    මට නෙමේ යාලු යාලුවෙක්ට
     
    කරනව කියල කරනන් වාලේ කරන්න එපා බන් , උබට හිත යන උබේ ඇගේ ස්කිල් එක තියන ඕනේම දෙයක් කරහන් නැත්තම් අවුරුදු 5-6 යනකොට රස්සාව එපා වෙනවා. මටනම් වෙලා තියෙන්නේ පැය 8 එක තන වඩ කරන එක දැන් එපාම වෙලා තියෙන්නේ සල්ලි දෙනව කිව්වත්. මෙලෝ රහක් නෑ බන් . පුලුවන් තරම් තම්න් ආස තම්න්ගේ දෙයක් කරන්න එතකොට එපා වෙන්නේ නෑ. නුවර එකනම් හොදා මන් නම් අවුට් උනේ 2012 වගේ , දැන් කෝමද දන්නේ නෑ. පස් පෑගුවේ නෑ කාලෙකින්

    ඔයා මොකක්ද කලේ
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    යාලෝ මගෙ බොක්කක් ICBT එකේ කෝස් එකක් කරන්න හදන්නෙ.

    මෙන්න මේ තුනලු තියෙන්නෙ .
    Business & Management
    IT මොකක්ද දන්නෑඈ.
    Quantity Surveying

    මේවා කරපු අය ඉන්නවාද ICBT හොදද?

    හොදයි. කරනව නම් කොළඹor නුවර කැම්පස් එකේ කරන්න කියන්න​.
     
    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    ඈ ඇයි ඒම එයා බලලා තිබ්බෙ නුගේගොඩ එකේ ඒක හොද නැද්ද?

    නුගේගොඩ නරක නෑ. :cool: කොළඹ හරි නුවර එකේ හරි කරන්න​. මම පහසුකම් ගැන හිතලයි එහෙම කිව්වේ. නුගේගොඩ එකත් නරක නෑ. ඒකේ පහසුකම් ටිකක් විතර මදි.
     
    • Like
    Reactions: Sachira123
    නුගේගොඩ නරක නෑ. :cool: කොළඹ හරි නුවර එකේ හරි කරන්න​. මම පහසුකම් ගැන හිතලයි එහෙම කිව්වේ. නුගේගොඩ එකත් නරක නෑ. ඒකේ පහසුකම් ටිකක් විතර මදි.

    අහ් එල එල...