යාලෝ මගෙ බොක්කක් ICBT එකේ කෝස් එකක් කරන්න හදන්නෙ.
මෙන්න මේ තුනලු තියෙන්නෙ .
Business & Management
IT මොකක්ද දන්නෑඈ.
Quantity Surveying
මේවා කරපු අය ඉන්නවාද ICBT හොදද?
මෙන්න මේ තුනලු තියෙන්නෙ .
Business & Management
IT මොකක්ද දන්නෑඈ.
Quantity Surveying
මේවා කරපු අය ඉන්නවාද ICBT හොදද?



කොළඹ හරි නුවර එකේ හරි කරන්න. මම පහසුකම් ගැන හිතලයි එහෙම කිව්වේ. නුගේගොඩ එකත් නරක නෑ. ඒකේ පහසුකම් ටිකක් විතර මදි.