බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්න Tips

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මම නම් එම්බාක් තමයි ඉතිං ටී ෂර්ට් නම්.. 1500-2000 හොඳ එකක් ගන්න පුලුවන් කාලයක් අඳින්නත් පුලුවන්
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Dan mehe branded kiyala enne melo rahak nathi bangaladesh fake ewa ban..issara nam house of fashion eketh thibba pannana ewa..dan eeketh wadiya na..umba kohenda oowa ganne..??
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් එම්බාක් තමයි ඉතිං ටී ෂර්ට් නම්.. 1500-2000 හොඳ එකක් ගන්න පුලුවන් කාලයක් අඳින්නත් පුලුවන්

    Nodakin mama t-shirt ekak gaththa 1500+ deela..dawas 2i heduwe paata gihilla dan saramak wage lokui eeka..:lol::lol:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Dan mehe branded kiyala enne melo rahak nathi bangaladesh fake ewa ban..issara nam house of fashion eketh thibba pannana ewa..dan eeketh wadiya na..umba kohenda oowa ganne..??

    Gampaha awata tibba hoda shop tikak
    me dawas wala nam ewaget fake badu prila
    ekai mama hewwe original aduna ganna widiha.
    ubalatat kiyanna hituna itin hoya gatta dewal
    :yes::yes::yes:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    E mchn indian chinese adum tamai ehema wenne
    Melo rahak na ban mala jarawa
    Kandy eke ehema tiyana taramak tiyennema owamai
    Ganna epa nikan dunnat
    Mama 3000kata witara shirt 2k gatta.
    2parai heduwe okkoma pata giya
    Mun water colors walinda manda redi pata karanne

    ඔව් බන්. Made in sri lanka ඒවත් එහෙමයි. Warring label එකේ ගොඩක් දේවල් කරන්න එපා කියල තියෙන්නේ බාල රෙදි වල. මම නම් ඒව බලල තමයි දැන් නම් මොන තරම් හොද බ්‍රැන්ඩි එකක් වුනත් ගන්නෙ. එකපාර ගොඩක් රෙදි ගන්න යන්නෙන් නෑ. ටෙස්ට් කරල බලල තමයි ඒ කඩේ තියෙන බ්‍රැන්ඩි එකෙන් තව ඒව ගන්නෙ. හොද shops මොනවාද කියල දැනගන්න ratings method එකක් තිබුනනම් මේ වගේ අමාරුවෙ වැටෙන්නේ නෑ :yes:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Dan mehe branded kiyala enne melo rahak nathi bangaladesh fake ewa ban..issara nam house of fashion eketh thibba pannana ewa..dan eeketh wadiya na..umba kohenda oowa ganne..??

    Galleria / Odel Alexandra Place hugak ewage agent inne softlogic