උබ මේක දාපු එක නම් ගොඩක් හොදය, මමත් අදින්නේ branded
gap
adidas
armani
american eagle
puma
newyoker
වගේ ෂොප් වලත් ඔය උබ කියපු අඩුපාඩු තියෙනවා , මම කියන්නේ branded shops වල පවා.
කොලිටිය අඩු නුල් ඇදිච්ච , බාල රෙද්ද කියල පේනවා එහෙම විකුනන්න බැනේ බන් තහනම් නේද ?
කොලිටි අඩු කරලා පහල බලපන්... තැන්ක්ස් ෆොර් ද ත්රෙඩ් බ්‍රෝ.. රෙප් ++++++
![]()
![]()
![]()
හොඳ wallet එකක් ගන්න තැනක් කියපන් ලංකාවේ.?
Godak mehe(u.k) GAP,NEXT loku shop wala adum made in Sri Lanka.
maara ganan..pau ithin lankawe mahana ayata mama hithanne
Naha loku salliyak gewai kiyala..
අනේ මන්ද බන් මටනම් ඇදුම් අලුතින් ගන්න ගියාම එපා වෙනව. ලොකු ගනන් තිබුනට ගෙදර ගෙනල්ල සෝදනකොට ලාවට සායම් යනව. Rough , Recon කියන T-shirt brand දෙක විතරයි එහෙම වෙන්නෙ නැත්තෙ. Jeans , shirts ගන්න ගියාමත් එහෙමයි, ලංකාවේ කඩවල quality brands හදිස්සියෙන් තමයි අහුවෙන්නෙ. හැමෝම බලන්නෙ වැඩි ලාභයක් හොයන්න.
කටුනායක සේල් දානවා අවුරැද්දකට පාරක් original ඒවා ඒත් දැන් ඒවායි ලේබල් කපලා දාන්නේ උන් දැන් සේල් වලට වෙනම මහනවා
දැන් ගොඩක් ඩමේජ් ඒවා ලංකාවේ මාර්කට් එකට එන්නේ නැහැ.
bump
