ෆ යන්නෙන් සිරි කැන්හල නම් තියෙනවද![]()
ෆොටෝ කොපි
ෆැක්ස් මැසීම
ෆැන්ටා
ෆිල්ටරය
ෆ යන්නෙන් සිරි කැන්හල නම් තියෙනවද![]()
ෆොන්නයා
ෆොනී ගන්න බැරිද දන්නේ නෑ..
ෆොන්සේකා![]()

ෆොන්නයා
ෆොනී ගන්න බැරිද දන්නේ නෑ..
ෆොන්සේකා![]()
පේපර් එක හදපු එකාව එල්ලන්න ඕන මම නම් කියන්නෙ..
"ෆ" akuren niyama Sinhala wachana natha(danna widihata)
Singlish words atha
English or Portuguese walin aapu nisaa![]()

ඔය ෆ යන්න ඉන්ගිරීසි වචන හරියට උච්චාරනය කරන්ඩ ඇතුලු කරන්ඩ ඇත්තෙ ෆොන්සේක පොන්සේක නොවී![]()

ෆොටෝ කොපි
ෆැක්ස් මැසීම
ෆැන්ටා
ෆිල්ටරය
"ෆුක ෆලාගන්නෙ නැතුව ෆල" කියල ලියහන්
ලකුණු සීයෙන් සීයම ගන්න පුළුවන්![]()
ඔය ෆ යන්න ඉන්ගිරීසි වචන හරියට උච්චාරනය කරන්ඩ ඇතුලු කරන්ඩ ඇත්තෙ ෆොන්සේක පොන්සේක නොවී![]()
ෆොටෝ කොපි
ෆැක්ස් මැසීම
ෆැන්ටා
ෆිල්ටරය
ෆ යන්නෙන් සිංහල වචන නෑ![]()
ඕවට දිව තැපලෙන සිංහල වචන ඇති,එහෙම නැත්නම් නැතුවම ඇති ෆිල්ටරය = පෙරනය
සිංහල භාෂාව ලියන විට දී ‘ෆ’ ශබ්දය වෙනුවෙන් සැකසුන අක්ෂරය යෙදුමේ දී ඉංගි්රසි භාෂාවේත් අක්ෂරය උපයෝගී කරගෙනය. උදාහරණ වශයෙන් ටොපි, පැෂන්, පාමසි, පිල්ටරය, එප්, පැමිලි, යනාදි වචන සඳහා ‘ප’ අකුරට එම අකුර මතත් අකුර යෙදුනු බව පෙන්වා දිය හැක. මෙම භාෂා විකෘතිය නිරවුල් කරන ලද්දේ, ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන් විසිනි. මෙතුමන් විසින් වර්ෂ 1897 වසරේ ලියා පළ කරන ලද ‘ඥානාදර්ශය’ නම් සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ශාස්තී‍්‍රය ධන නිධානයකි. මෙතුමා මෙම සඟරා කලාපයකින් නිවේදනය කළේ තමා මෙතැන් සිට ‘ත්’ ශබ්දය ප්‍රකාශ කිරීම සඳහා නව අක්ෂරයක් ලෙස ‘ෆ’ අක්ෂරය යොදා ගන්නා බවයි. මීට වසර 110කට පමණ පෙර යොදාගත් ‘ෆ’ අක්ෂරය ඉංගි්රසි ආණ්ඩුවේ ද අධ්‍යාපන මණ්ඩලය විසින් පිළිගෙන අනුමත කරන්නට යෙදුණි. එය අද සිංහල භාෂාවේ වචන නිර්මාණයේ දී ප්‍රයෝජනයට ගනු ලබන පිළිගත් අකුරක් වේ. ඒ නිසා ‘ෆාමසි’, ෆැන්ටා, ෆැෂන්, ටොෆි, ෆිල්ටර්, ඇෆ් ආදි වචන ලිවීමේදී මේ අකුර භාවිතයට ගැනේ. එහි ගෞරවය හිමි වන්නේ ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලි පඬිවරයාණන්ට ය.

ෆ අකුර මෙහෙම එකක් නම් මචන් O/L පේපර් එකට ඇයි අරහම ප්‍රශ්නයක් දැන්මේ???![]()
පේපරේ හදපු උන්ගේ නොදැනුවත්කම ද ?
සිංහල භාෂාව ලියන විට දී ‘ෆ’ ශබ්දය වෙනුවෙන් සැකසුන අක්ෂරය යෙදුමේ දී ඉංගි්රසි භාෂාවේත් අක්ෂරය උපයෝගී කරගෙනය. උදාහරණ වශයෙන් ටොපි, පැෂන්, පාමසි, පිල්ටරය, එප්, පැමිලි, යනාදි වචන සඳහා ‘ප’ අකුරට එම අකුර මතත් අකුර යෙදුනු බව පෙන්වා දිය හැක. මෙම භාෂා විකෘතිය නිරවුල් කරන ලද්දේ, ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන් විසිනි. මෙතුමන් විසින් වර්ෂ 1897 වසරේ ලියා පළ කරන ලද ‘ඥානාදර්ශය’ නම් සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ශාස්තී‍්‍රය ධන නිධානයකි. මෙතුමා මෙම සඟරා කලාපයකින් නිවේදනය කළේ තමා මෙතැන් සිට ‘ත්’ ශබ්දය ප්‍රකාශ කිරීම සඳහා නව අක්ෂරයක් ලෙස ‘ෆ’ අක්ෂරය යොදා ගන්නා බවයි. මීට වසර 110කට පමණ පෙර යොදාගත් ‘ෆ’ අක්ෂරය ඉංගි්රසි ආණ්ඩුවේ ද අධ්‍යාපන මණ්ඩලය විසින් පිළිගෙන අනුමත කරන්නට යෙදුණි. එය අද සිංහල භාෂාවේ වචන නිර්මාණයේ දී ප්‍රයෝජනයට ගනු ලබන පිළිගත් අකුරක් වේ. ඒ නිසා ‘ෆාමසි’, ෆැන්ටා, ෆැෂන්, ටොෆි, ෆිල්ටර්, ඇෆ් ආදි වචන ලිවීමේදී මේ අකුර භාවිතයට ගැනේ. එහි ගෞරවය හිමි වන්නේ ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලි පඬිවරයාණන්ට ය.
patta machoසිංහල භාෂාව ලියන විට දී ‘ෆ’ ශබ්දය වෙනුවෙන් සැකසුන අක්ෂරය යෙදුමේ දී ඉංගි්රසි භාෂාවේත් අක්ෂරය උපයෝගී කරගෙනය. උදාහරණ වශයෙන් ටොපි, පැෂන්, පාමසි, පිල්ටරය, එප්, පැමිලි, යනාදි වචන සඳහා ‘ප’ අකුරට එම අකුර මතත් අකුර යෙදුනු බව පෙන්වා දිය හැක. මෙම භාෂා විකෘතිය නිරවුල් කරන ලද්දේ, ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන් විසිනි. මෙතුමන් විසින් වර්ෂ 1897 වසරේ ලියා පළ කරන ලද ‘ඥානාදර්ශය’ නම් සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ශාස්තී‍්‍රය ධන නිධානයකි. මෙතුමා මෙම සඟරා කලාපයකින් නිවේදනය කළේ තමා මෙතැන් සිට ‘ත්’ ශබ්දය ප්‍රකාශ කිරීම සඳහා නව අක්ෂරයක් ලෙස ‘ෆ’ අක්ෂරය යොදා ගන්නා බවයි. මීට වසර 110කට පමණ පෙර යොදාගත් ‘ෆ’ අක්ෂරය ඉංගි්රසි ආණ්ඩුවේ ද අධ්‍යාපන මණ්ඩලය විසින් පිළිගෙන අනුමත කරන්නට යෙදුණි. එය අද සිංහල භාෂාවේ වචන නිර්මාණයේ දී ප්‍රයෝජනයට ගනු ලබන පිළිගත් අකුරක් වේ. ඒ නිසා ‘ෆාමසි’, ෆැන්ටා, ෆැෂන්, ටොෆි, ෆිල්ටර්, ඇෆ් ආදි වචන ලිවීමේදී මේ අකුර භාවිතයට ගැනේ. එහි ගෞරවය හිමි වන්නේ ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලි පඬිවරයාණන්ට ය.
අපේ 11 වසර Science කරේ දිසානායක කියලා ස'ර් කෙනෙක්, අවුරුදු 48 ක් විතර වයස පට්ට උස, අර ඒන්ශන්ට් එළීයන්ස් එකේ වගේ කොන්ඩෙ තියෙන පොරක්. පොරට අපි කිව්වෙ දිෆා කියලා මොකද පොරට ෆ අකුර වැඩිපුර කියවෙන ප්‍රශ්නයක් තිබ්බා.
දවසක් සර් ලැබ් එකේදි එක එක ප්‍රතික්‍රියා වගයක් පෙන්නනවා, එදා පොර හාල් ඇට පරිප්පු ඇට පිටි ගෙනත් දදා පෙන්නනවා ඒවගෙ පිශ්ටය තියෙනවා කියලා පෙන්නන්න,
ස'ර් එක පාරම. . . ලමයි, ෆොටැසියම් ෆර් මැන්ගනේට් වලට ෆරිෆ්ෆු ඇට දම්මාම ෆට ෆට ගලා ෆුෆුරනවා ලමයි කිව්වා![]()
අප් සේරම දා එක පාරම බකස් ගාලා හිනා ගියේ නැත්නම් ස'ර් අපිට ඉතුරු මාස 6 ත් උගන්නන්නවා,
හොද වෙලාවට අලුතෙන් පත්විම් ගත්ත ස'ර් කෙනෙක් ආපු නිසා අන්තිම මාස 3 ආයෙත් විද්‍යාව ඉගෙන ගන්න ලැබුනා,

ෆිස්සු ෆොරක්නේ..