kinkon

Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ෆොන්නයා :(
    ෆොනී ගන්න බැරිද දන්නේ නෑ..
    ෆොන්සේකා :eek:

    ඔය ෆ යන්න ඉන්ගිරීසි වචන හරියට උච්චාරනය කරන්ඩ ඇතුලු කරන්ඩ ඇත්තෙ ෆොන්සේක පොන්සේක නොවී :rolleyes:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ෆොන්නයා :(
    ෆොනී ගන්න බැරිද දන්නේ නෑ..
    ෆොන්සේකා :eek:

    මෙව්වා ගන්න බෑ

    පේපර් එක හදපු එකාව එල්ලන්න ඕන මම නම් කියන්නෙ..

    එල්ලලා මදී ඌව, අවරුදු 9ක් ගියත් උත්තරේ හොයාගන්න බැරි ප්‍රශ්න පේපර් එකට දානවට
    "ෆ" akuren niyama Sinhala wachana natha :rolleyes: (danna widihata)
    Singlish words atha :)
    English or Portuguese walin aapu nisaa :nerd:

    :(:(:(:(:(
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    "ෆුක ෆලාගන්නෙ නැතුව ෆල" කියල ලියහන්
    ලකුණු සීයෙන් සීයම ගන්න පුළුවන් :yes::yes::yes:

    ඔය ෆ යන්න ඉන්ගිරීසි වචන හරියට උච්චාරනය කරන්ඩ ඇතුලු කරන්ඩ ඇත්තෙ ෆොන්සේක පොන්සේක නොවී :rolleyes:

    ෆොටෝ කොපි
    ෆැක්ස් මැසීම
    ෆැන්ටා
    ෆිල්ටරය

    ෆ යන්නෙන් සිංහල වචන නෑ :yes:

    ඕවට දිව තැපලෙන සිංහල වචන ඇති,එහෙම නැත්නම් නැතුවම ඇති ෆිල්ටරය = පෙරනය

    එහෙම නැත්තම් පේපර් එකට දානවද බන් ?

    2009 O/L සිංහල පේපර් එක හොයාගන්න විදියක් නැද්ද?
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    සිංහල භාෂාව ලියන විට දී ‘ෆ’ ශබ්දය වෙනුවෙන් සැකසුන අක්ෂරය යෙදුමේ දී ඉංගි‍්‍රසි භාෂාවේත්‍ අක්ෂරය උපයෝගී කරගෙනය. උදාහරණ වශයෙන් ටොපි, පැෂන්, පාමසි, පිල්ටරය, එප්, පැමිලි, යනාදි වචන සඳහා ‘ප’ අකුරට එම අකුර මතත්‍ අකුර යෙදුනු බව පෙන්වා දිය හැක. මෙම භාෂා විකෘතිය නිරවුල් කරන ලද්දේ, ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන් විසිනි. මෙතුමන් විසින් වර්ෂ 1897 වසරේ ලියා පළ කරන ලද ‘ඥානාදර්ශය’ නම් සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ශාස්තී‍්‍රය ධන නිධානයකි. මෙතුමා මෙම සඟරා කලාපයකින් නිවේදනය කළේ තමා මෙතැන් සිට ‘ත්‍’ ශබ්දය ප‍්‍රකාශ කිරීම සඳහා නව අක්ෂරයක් ලෙස ‘ෆ’ අක්ෂරය යොදා ගන්නා බවයි. මීට වසර 110කට පමණ පෙර යොදාගත් ‘ෆ’ අක්ෂරය ඉංගි‍්‍රසි ආණ්ඩුවේ ද අධ්‍යාපන මණ්ඩලය විසින් පිළිගෙන අනුමත කරන්නට යෙදුණි. එය අද සිංහල භාෂාවේ වචන නිර්මාණයේ දී ප‍්‍රයෝජනයට ගනු ලබන පිළිගත් අකුරක් වේ. ඒ නිසා ‘ෆාමසි’, ෆැන්ටා, ෆැෂන්, ටොෆි, ෆිල්ටර්, ඇෆ් ආදි වචන ලිවීමේදී මේ අකුර භාවිතයට ගැනේ. එහි ගෞරවය හිමි වන්නේ ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලි පඬිවරයාණන්ට ය.
     
    ෆ අකුර මෙහෙම එකක් නම් මචන් O/L පේපර් එකට ඇයි අරහම ප්‍රශ්නයක් දැන්මේ???:eek::eek:
    පේපරේ හදපු උන්ගේ නොදැනුවත්කම ද ?
     
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ෆ අකුර මෙහෙම එකක් නම් මචන් O/L පේපර් එකට ඇයි අරහම ප්‍රශ්නයක් දැන්මේ???:eek::eek:
    පේපරේ හදපු උන්ගේ නොදැනුවත්කම ද ?

    කණ්ඨජ (උගුරෙන්) අ ආ ක ඛ ග ඝ ඞ හ ඟ
    තාලුජ (තල්ලෙන්) ඉ ඊ ච ඡ ජ ඣ ඤ ය ශ
    මුර්ධජ (මුදුනෙන්) ඍ ඎ ට ඨ ඩ ඪ ණ ර ළ ෂ
    දන්තජ (දත්වලින්) ත ථ ද ධ න ල ස
    ඕෂ්ඨජ (තොල්වලින්) උ ඌ ප ඵ බ භ ම ඹ
    අන්තඃස්ථාක්ෂර ය ර ල ව
    ඌෂ්මාක්ෂර ශ ෂ ස ෆ
    නාසික්‍යාක්ෂර ඞ ඤ ණ න ම
    පුර්ණ නාසික්‍ය හෙවත් සඤ්ඤක අක්ෂර (අර්ධ අනුනාසික්‍යාක්ෂර) ඟ ඦ ඬ ඳ ඹ
    අල්පප්‍රාණ අක්ෂර ක ග ච ජ ට ඩ ත ද ප බ
    මහාප්‍රාණ අක්ෂර ඛ ඝ ඣ ඪ ථ ධ ඵ භ
    ඝෝෂාක්ෂර ග ඝ ජ ඣ ඩ ඪ ද ධ බ භ ය ර ල ළ ව හ ණ න ම
    අඝෝෂාක්ෂර ක ඛ ච ඡ ට ඨ ත ථ ප ඵ ශ ෂ ස ෆ
    දන්තෝෂ්ඨජ ව ෆ
    කණ්ඨතලුජ එ ඒ ඓ
    කණ්‍‍‍ඨෝෂ්ඨජ ඹ ඹ් ඖ
    නම්‍ය (අපර ස්වර) අ උ ඹ
    අනම්‍ය (පුර්ව ස්වර) ඇ ඉ
    අනුස්වාරය (අං )

    විසර්ගය (අඃ)

    ඔතන මචං මට හිතෙන්නේ ප්‍රශ්නේ අහලා ඇත්තේ ඔය අකුර යෙදෙන වචන මිසක් සිංහල තේරුම නෙමේ...
    උදා - ෆින්ලන්තය -FINLAND

    හරිද වැරදිද දන්නේ නම් නෑ
     
    සිංහල භාෂාව ලියන විට දී ‘ෆ’ ශබ්දය වෙනුවෙන් සැකසුන අක්ෂරය යෙදුමේ දී ඉංගි‍්‍රසි භාෂාවේත්‍ අක්ෂරය උපයෝගී කරගෙනය. උදාහරණ වශයෙන් ටොපි, පැෂන්, පාමසි, පිල්ටරය, එප්, පැමිලි, යනාදි වචන සඳහා ‘ප’ අකුරට එම අකුර මතත්‍ අකුර යෙදුනු බව පෙන්වා දිය හැක. මෙම භාෂා විකෘතිය නිරවුල් කරන ලද්දේ, ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන් විසිනි. මෙතුමන් විසින් වර්ෂ 1897 වසරේ ලියා පළ කරන ලද ‘ඥානාදර්ශය’ නම් සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ශාස්තී‍්‍රය ධන නිධානයකි. මෙතුමා මෙම සඟරා කලාපයකින් නිවේදනය කළේ තමා මෙතැන් සිට ‘ත්‍’ ශබ්දය ප‍්‍රකාශ කිරීම සඳහා නව අක්ෂරයක් ලෙස ‘ෆ’ අක්ෂරය යොදා ගන්නා බවයි. මීට වසර 110කට පමණ පෙර යොදාගත් ‘ෆ’ අක්ෂරය ඉංගි‍්‍රසි ආණ්ඩුවේ ද අධ්‍යාපන මණ්ඩලය විසින් පිළිගෙන අනුමත කරන්නට යෙදුණි. එය අද සිංහල භාෂාවේ වචන නිර්මාණයේ දී ප‍්‍රයෝජනයට ගනු ලබන පිළිගත් අකුරක් වේ. ඒ නිසා ‘ෆාමසි’, ෆැන්ටා, ෆැෂන්, ටොෆි, ෆිල්ටර්, ඇෆ් ආදි වචන ලිවීමේදී මේ අකුර භාවිතයට ගැනේ. එහි ගෞරවය හිමි වන්නේ ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලි පඬිවරයාණන්ට ය.

    patta
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    අපේ 11 වසර Science කරේ දිසානායක කියලා ස'ර් කෙනෙක්, අවුරුදු 48 ක් විතර වයස පට්ට උස, අර ඒන්ශන්ට් එළීයන්ස් එකේ වගේ කොන්ඩෙ තියෙන පොරක්. පොරට අපි කිව්වෙ දිෆා කියලා මොකද පොරට ෆ අකුර වැඩිපුර කියවෙන ප්‍රශ්නයක් තිබ්බා.

    දවසක් සර් ලැබ් එකේදි එක එක ප්‍රතික්‍රියා වගයක් පෙන්නනවා, එදා පොර හාල් ඇට පරිප්පු ඇට පිටි ගෙනත් දදා පෙන්නනවා ඒවගෙ පිශ්ටය තියෙනවා කියලා පෙන්නන්න,

    ස'ර් එක පාරම. . . ලමයි, ෆොටැසියම් ෆර් මැන්ගනේට් වලට ෆරිෆ්ෆු ඇට දම්මාම ෆට ෆට ගලා ෆුෆුරනවා ලමයි කිව්වා :D

    අප් සේරම දා එක පාරම බකස් ගාලා හිනා ගියේ නැත්නම් ස'ර් අපිට ඉතුරු මාස 6 ත් උගන්නන්නවා,
    හොද වෙලාවට අලුතෙන් පත්විම් ගත්ත ස'ර් කෙනෙක් ආපු නිසා අන්තිම මාස 3 ආයෙත් විද්‍යාව ඉගෙන ගන්න ලැබුනා,
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    සිංහල භාෂාව ලියන විට දී ‘ෆ’ ශබ්දය වෙනුවෙන් සැකසුන අක්ෂරය යෙදුමේ දී ඉංගි‍්‍රසි භාෂාවේත්‍ අක්ෂරය උපයෝගී කරගෙනය. උදාහරණ වශයෙන් ටොපි, පැෂන්, පාමසි, පිල්ටරය, එප්, පැමිලි, යනාදි වචන සඳහා ‘ප’ අකුරට එම අකුර මතත්‍ අකුර යෙදුනු බව පෙන්වා දිය හැක. මෙම භාෂා විකෘතිය නිරවුල් කරන ලද්දේ, ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමන් විසිනි. මෙතුමන් විසින් වර්ෂ 1897 වසරේ ලියා පළ කරන ලද ‘ඥානාදර්ශය’ නම් සඟරාව මෙරට සඟරා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ශාස්තී‍්‍රය ධන නිධානයකි. මෙතුමා මෙම සඟරා කලාපයකින් නිවේදනය කළේ තමා මෙතැන් සිට ‘ත්‍’ ශබ්දය ප‍්‍රකාශ කිරීම සඳහා නව අක්ෂරයක් ලෙස ‘ෆ’ අක්ෂරය යොදා ගන්නා බවයි. මීට වසර 110කට පමණ පෙර යොදාගත් ‘ෆ’ අක්ෂරය ඉංගි‍්‍රසි ආණ්ඩුවේ ද අධ්‍යාපන මණ්ඩලය විසින් පිළිගෙන අනුමත කරන්නට යෙදුණි. එය අද සිංහල භාෂාවේ වචන නිර්මාණයේ දී ප‍්‍රයෝජනයට ගනු ලබන පිළිගත් අකුරක් වේ. ඒ නිසා ‘ෆාමසි’, ෆැන්ටා, ෆැෂන්, ටොෆි, ෆිල්ටර්, ඇෆ් ආදි වචන ලිවීමේදී මේ අකුර භාවිතයට ගැනේ. එහි ගෞරවය හිමි වන්නේ ඒ මැන්දිස් ගුණසේකර වාසල මුදලි පඬිවරයාණන්ට ය.
    patta macho
     
    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,471
    734
    113
    ඩොටේ
    අපේ 11 වසර Science කරේ දිසානායක කියලා ස'ර් කෙනෙක්, අවුරුදු 48 ක් විතර වයස පට්ට උස, අර ඒන්ශන්ට් එළීයන්ස් එකේ වගේ කොන්ඩෙ තියෙන පොරක්. පොරට අපි කිව්වෙ දිෆා කියලා මොකද පොරට ෆ අකුර වැඩිපුර කියවෙන ප්‍රශ්නයක් තිබ්බා.

    දවසක් සර් ලැබ් එකේදි එක එක ප්‍රතික්‍රියා වගයක් පෙන්නනවා, එදා පොර හාල් ඇට පරිප්පු ඇට පිටි ගෙනත් දදා පෙන්නනවා ඒවගෙ පිශ්ටය තියෙනවා කියලා පෙන්නන්න,

    ස'ර් එක පාරම. . . ලමයි, ෆොටැසියම් ෆර් මැන්ගනේට් වලට ෆරිෆ්ෆු ඇට දම්මාම ෆට ෆට ගලා ෆුෆුරනවා ලමයි කිව්වා :D

    අප් සේරම දා එක පාරම බකස් ගාලා හිනා ගියේ නැත්නම් ස'ර් අපිට ඉතුරු මාස 6 ත් උගන්නන්නවා,
    හොද වෙලාවට අලුතෙන් පත්විම් ගත්ත ස'ර් කෙනෙක් ආපු නිසා අන්තිම මාස 3 ආයෙත් විද්‍යාව ඉගෙන ගන්න ලැබුනා,
    :rofl::rofl: ෆිස්සු ෆොරක්නේ..