JVP dead!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    පාරිශුද්ධ ජවිපෙ නිරුවත් කල මහේෂ් සේනානායක !

    මේ ඡායාරූපයේ සිටින්නේ ජ.වී. පෙ. වෙනසක ඇරඹුම අමතන මහේෂ් සේනානායකය. මහේෂ් සේනානායක යනු කවුද? රටම දන්නා මහේෂ් සේනානායක කෙනෙක් සිටි. ඔහු වත්මන් යුදහමුදාපති වරයාය. මේ ඒ මහේෂ් නොවේ.
    මේ ජවිපෙ සම්මන්ත්රණය අමතන්නේ බැඳුම්කර සමාගමේ (පර්පෙචුවල්සට්රේෂරීස්) සාමාන්යාධිකාරීවරයාය. අනුන්ගේ කන්යාභාවය සොයන ජවිපෙ යනු වීදි ගණිකාවක් බවට පෙන්වීමට මීටත් වඩා සාක්ෂි අවශ්යද ?
    මෙහි ඇති උත්ප්රාසය නම් ඊයේ පෙරේදා දයාසිරි ජයසේකර ප්රකාශ කල පරිදි ඔහුට අර කුප්රකට දසලක්ෂයේ චෙක්පත දී ඇත්තේ මේ කියන මහේෂ් සේනානායකයි.
    දයාසිරිට මිලියනයක් දුන් ඔහු , තමා කතිකයෙක් වන ජවිපෙට කොච්චර දෙන්න ඇතිද ..??
    ජවිපෙ අප්පුලාට කියමි. අනුන්ගේ මලු වල ඇති ගොම සොයන්න ගියාට ඔබේ මල්ලේ ඇත්තේ අශූචි බවය. එය මේ වනවිට රටම ගඳ ගස්වමින් ඇත.

    ප.ලි - අනුර කුමාරගේ නිළ ෆේස්බුක් ගිණුමෙන් ෂෙයා කල පහත වීඩියෝව දැන් ඔහුගේ ගිණුමේ නොසොයන්න, මංද එය මීට පැයකට පමණ පෙර අතුරුදහන් වී ඇත


    lyueh.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අනුර කියන්නේ මාරම කපටියෙක්.ඌ ගේම් දෙන්නේ හීන් නූලෙන්.කොට උන් කපටියි කියලා කියමනක් තියෙනවනේ.ඒ කතාව නම් සහතික ඇත්ත අනුරයා දෙන ගේම් දිහා බලපුවහම.:yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    dxx:23293368 said:
    අනුර කියන්නේ මාරම කපටියෙක්.ඌ ගේම් දෙන්නේ හීන් නූලෙන්.කොට උන් කපටියි කියලා කියමනක් තියෙනවනේ.ඒ කතාව නම් සහතික ඇත්ත අනුරයා දෙන ගේම් දිහා බලපුවහම.:yes:

    Loool
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කක්කුස්සියක් අස්සට රිගල ලක්ශ 25ක් ගත්ත අනුරයගෙ මොන කන්යාභාබයක්ද...
     
    • Like
    Reactions: new18505

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    erozan:23293399 said:
    කක්කුස්සියක් අස්සට රිගල ලක්ශ 25ක් ගත්ත අනුරයගෙ මොන කන්යාභාබයක්ද...


    ඒකත් ඇත්ත
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ජ්න්දයක් දිනලා සමූපකාර සමිතියකවත් බලය ගන්න බැරි ජෙප්පේ 20 ගෙනල්ලා සුලු පක්ශ වලට නැති බලයක් ගන්න හදනවා. ඔකුන් තමයි බොර දියේ මාලු බාන්න දක්ශ
     
    • Like
    Reactions: new18505

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    778
    450
    63
    Homagama
    mahindage katu kana ewun mahinda vs alosiyas mudalalige ganu denu wahaganna mara dagalilla thamath un eka patte bn
    ubala katu suppu kara kara hitapan natta wana wana
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    chameeracool:23293759 said:
    mahindage katu kana ewun mahinda vs alosiyas mudalalige ganu denu wahaganna mara dagalilla thamath un eka patte bn
    ubala katu suppu kara kara hitapan natta wana wana

    රිදුනද සහෝදරයා ?? කැටයක් හොල්ලගෙන ආතල් එකේ ඉදපන්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    http://www.sundaytimes.lk/161204/news/arjun-aloysius-the-james-bond-of-bond-business-218996.html


    ඔය ටීවී ප්‍රසන්ටර් ද එතකොට පර්පචුවල් ට්‍රෙෂරීස් එකේ සාමාන්‍යාධිකාරී :nerd::eek:
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,980
    27,122
    113

    ඔය ටීවී ප්‍රසන්ටර් ද එතකොට පර්පචුවල් ට්‍රෙෂරීස් එකේ සාමාන්‍යාධිකාරී :nerd::eek:

    PTL eken newspaper ekak gahuwe. eke general manager kenek hatiyata meya indala
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    ජේවීපීත් සල්ලි ගත්ත කිව්වාම මුන් හිතනව ඉන්ගෙ හාම්පුත්තුන්න්ට බේරෙන්න පුලුවන් කියල.කටු කන බල්ලො
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,266
    113
    colombo
    monson:23293931 said:
    http://www.sundaytimes.lk/161204/news/arjun-aloysius-the-james-bond-of-bond-business-218996.html

    newspaper eke gm hatiyata indala. PTL eke GM nemei.


    එදා බැදුම්කරය ගැන කථා කළ විට මට මඩ ගැසූවේ ඔය කියන මහේෂ් සේනානායකමය!
    මහේෂ් සේනානායක යනු බැදුම්කර වංචාව හෙළිකළ දිනයේ සිට අඛණ්ඩව මට ෆේස් බුකියේ ආඩපාලි කියූ අයෙකි. මේ එවැනි එක් පෝස්ට් එකකි.

    අර්ජුන් මහේන්ද්රන් ගේ මාධ්ය අධ්යක්ෂ විය.
    අබාන්ස් පිරිසිදු කිරීමේ සමාගමක් නමින් ‘සමාජ ජාල මාධ්ය වෙහෙයවන්නට‘ මහ බැංකුවේ අරමුදලින් ජනතා බදු මුදල් වැය කළේ ‘ද ෆිනෑන්ස් සමාගමේ රැකියාවක් ද කරන අතර බව හෙළි කළේ මහ බැංකු අභ්යන්තර විගණන අංශයයි.
    ඔහු බැදුම්කර මුදලින් අත්පත් කර ගත් ‘සන්ඩේ ලීඩර්‘ ඉරුදින පත්තරවල ප්රධාන විධායකයා විය. ලංකා ඉතිහාසයේ සුවිශේෂී පත්තර දෙක බංකොලොත් විය. බැදුම්කර පත්තරේට සම්බන්ධ විය. ඉතිරි ටික ඉතිහාසයට අයිතිය.
    බැදුම්කරය ගැන සියල්ල දැන සිටි ජවිපෙ, තමන්ම හෙළි කළ මේ අභ්යන්තර විගණන වාර්තාවේ තැන් දෙකක නම තියෙන මහේෂ් සේනානායක තමන්ගේ ‘වෙනසක අරඹුම‘ වේදිකාවට නංගවා ගත්තේය. ඒ කුමක් නිසාද?
    බැදුම්කර මුදල් ජනමාධ්යයට හා දැන් සිවිල් සංවිධාන ක්රියාකාරීන්ට ලැබී ඇත්තේ මේ මහෙෂ් හරහා යැයි කියන කථාව ගැන නම් මම පුදුම වන්නේ නැත. ඒ මම බැදුම්කරය ගැන කථා කරන විට ඔහු මට බැදුම්කර ‘වංචාව‘ හා ‘ගණුදෙනුව‘ අතර වෙනස උගන්වන්නට පවා ඉදිරිපත් වූ බැවිනි.
    මේ මහේෂ්ලා විසින් ‘අල්ලස් දී‘ නිවුස් දමා එවා ට කමෙන්ට් දමමින් ‘තෙන්නකෝන් තක්කඩියෙකු ගැන ලියමින්‘ සිදුකළ අතීත ව්යවහාරය යි. අනෙක් ඉමේජ් එක ජවිපෙ විසින් ‘ලංකා ටෘෘත්‘ මගින් 2016 අවසන් කාර්තුවේ දී හෙළි කළ මහ බැංකු විගණන වාර්තාවේ මහේෂ් ගේ නම සදහන්ව ඇති ආකාරයයි.
    කාලය බොහෝ දැ පිළිබද නිවැරදි විග්රහ කරන්නේය. මහේෂ් ගැන කථාව ද අනාගතයට ඉඩ දී බලා සිටීන්නට මම කැමතිය.


    aaxk3r.jpg


    2cpxnus.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජෙප්පන්ට රාජපක්ෂලා එලවන්න තිබුණ හදිස්සිය, මෙච්චර රටට කෙලවන යහපාලනය එලවන්න නෑනේ....

    fb