මට proposal එකකින් ගෑනු ළමයෙක් set වුනා

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    yako meka proposal ekak man yaluwenna ahala sathi dekak nemai..thopilata man kiyana de terenne nadda???

    awishwasayak nam iti hamotama tiyanawa...mawath eyata awishwasa athi..eka tama kiwwe eyaata mawa wishesha nathi una nisa thama mama return ekak deelama wade atha arinawanam atha arinna inne..man meyagen yamuwenna nemaine ahuwe..eeta wada tikak ihalata giya deyakne methana tiyenne..

    gederata wela inna ayata asa na...eka office eke nemai..mage office eketh inna gaanu yaluwoth nitharama boyta husband ta call didi hari msge ekak hari dala kiyanawa eliyata ya awanam hari kohe hari ya awanam hari..

    ඉතින් ඔයි proposal කියල ඔක්කොම දාල උබව විස්වාස කරන ඉන්න ඕනෙද .. proposal නං තවත් ඉතින් sure නැනේ .. යාලුවෙන්න අහුවනන් අඩු ගානේ අදුරන්වත්නේ ..
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    atha arinne itin return ekak deela thama mage time ekath waste kerane..man eyage time ekath waste kerenawa..:yes: man yaluwenna ahala eya kelinma ba kiwwa nam aulak na yako methana tiyenne proposal ekakne..akamathi nam kelinma kiyanna ona..mama eyagen hamadema mama kiyanakan balan inna ona nane..epanam kiyanna ona..yako mage time ekath waste wenawa...

    onna ohe allala dapan ban...
    dan ubata 30k neda?
    18di karapuwa kora kora inne nathuwa hariyana ganiyek hoya ganin
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    awishwasayak nam iti hamotama tiyanawa...mawath eyata awishwasa athi..eka tama kiwwe eyaata mawa wishesha nathi una nisa thama mama return ekak deelama wade atha arinawanam atha arinna inne..man meyagen yamuwenna nemaine ahuwe..eeta wada tikak ihalata giya deyakne methana tiyenne....

    ඔයාට බොහොම සරල කාරනයක් කියන්නම්.
    ප්‍රේම සම්බන්දයකදි ඇති වෙන්නෙ වෙන් විමක්...එත් කසාදෙකදි වෙන්නෙ දික්කසාද විමක්.අන්න එක තෙරුම් ගන්න...ඔය කෙල්ල ඔයාට ගැලපෙන්නෙ නැ.වයස දැවැද්ද ගැන හිතලා දෙන්නගෙම ජිව්ත විනාස කරන්න එපා
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    onna ohe allala dapan ban...
    dan ubata 30k neda?
    18di karapuwa kora kora inne nathuwa hariyana ganiyek hoya ganin

    ow..ehema.nikan yanna ba ban..:P
    eda e kiuapu deta mama return ekak denawamai machn..meka digata gihin wedding ekakata dina dagaththoth man sathiyakata kalin ba hari kiyanawa..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ඔයාට බොහොම සරල කාරනයක් කියන්නම්.
    ප්‍රේම සම්බන්දයකදි ඇති වෙන්නෙ වෙන් විමක්...එත් කසාදෙකදි වෙන්නෙ දික්කසාද විමක්.අන්න එක තෙරුම් ගන්න...ඔය කෙල්ල ඔයාට ගැලපෙන්නෙ නැ.වයස දැවැද්ද ගැන හිතලා දෙන්නගෙම ජිව්ත විනාස කරන්න එපා

    na na wiwaheta kalin thama hodama de kerenna puluwan ...kattiyata kiwwata passe man ba kiyala hari kiyanawa ...maragena maruna wage deyak wenne kamak na....
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ow..ehema.nikan yanna ba ban..:P
    eda e kiuapu deta mama return ekak denawamai machn..meka digata gihin wedding ekakata dina dagaththoth man sathiyakata kalin ba hari kiyanawa..

    na na wiwaheta kalin thama hodama de kerenna puluwan ...kattiyata kiwwata passe man ba kiyala hari kiyanawa ...maragena maruna wage deyak wenne kamak na....

    ඔයා ගැන දුක් වෙන එක විතරයි කරන්න පුලුවන්.ඉස්සල්ලාම අනික් කෙනාට ගරු කරන්න ඉගෙන ගන්න...ඔච්චරටම මොඩයෙක් වෙන්න හදන්න එපා.ඔයාගෙ ඔය උඩ කමෙන්ට් එකෙන් ඔයාගෙ සිතුවිලි පෙන්නුම් කරනවා.ඔය ගතිගුන වෙනස් කරගන්න.මෙක යාලුවෙක් දෙන උපදෙසක් කියලා හිතන්න.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    උබට එපා නම් මට සෙට් කරපන් :P:P:P. අපේ ගෙදරින් අවුරුදු 2ක් තිස්සෙ හොයනවා තාම නෑ :rolleyes::rolleyes::rolleyes:මම නම් කුපාඩි වැඩ කරපු එකෙක් නෙවේ රූම් එහෙම ගියපු.
    උබට ඒ පිනෙන් උබ කියන විදියට ඉන්න කෙල්ලෙක් ලැබෙයි :rofl::rofl::rofl::rofl:

    සෙට් කොරයි මේන් කියලා :lol::lol:
     
    Last edited:

    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ඔයා ගැන දුක් වෙන එක විතරයි කරන්න පුලුවන්.ඉස්සල්ලාම අනික් කෙනාට ගරු කරන්න ඉගෙන ගන්න...ඔච්චරටම මොඩයෙක් වෙන්න හදන්න එපා.ඔයාගෙ ඔය උඩ කමෙන්ට් එකෙන් ඔයාගෙ සිතුවිලි පෙන්නුම් කරනවා.ඔය ගතිගුන වෙනස් කරගන්න.මෙක යාලුවෙක් දෙන උපදෙසක් කියලා හිතන්න.

    anee manda man hithana widiha aulak da manda..
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    උබට එපා නම් මට සෙට් කරපන් :P:P:P. අපේ ගෙදරින් අවුරුදු 2ක් තිස්සෙ හොයනවා තාම නෑ :rolleyes::rolleyes::rolleyes:මම නම් කුපාඩි වැඩ කරපු එකෙක් නෙවේ රූම් එහෙම ගියපු.
    උබට ඒ පිනෙන් උබ කියන විදියට ඉන්න කෙල්ලෙක් ලැබෙයි :rofl::rofl::rofl::rofl:

    සෙට් කොරයි මේන් කියලා :lol::lol:

    :rofl::rofl: ha set kerennada???
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    anee manda man hithana widiha aulak da manda..

    ඔව්.ඔයා හිතන විදිහෙ තමා අවුල.එ කෙල්ල කියපු වචනයක් නිසා වෙඩින් එක දක්වා දුර ඇදන් ගිහින් බැ කියලා නවතින්න හදනවා.එහෙමයි ඔයා රිටන් එක දෙන්න හදන්නෙ.එතකොට හිතෙන්නෙ නැද්ද එ වෙන නාස්තිය.සල්ලි කාලය,ශ්‍රමය.තමන් අකමැති නම් එතනින් එක අතඇරියා.කෙනෙක්ට රිටන් එකක් දෙන්න හොදම ක්‍රමය තමා එයාගෙන් පලිනොගෙන එයාව තමන්ගෙ ජිව්තෙන් අයින් කරලා දාන එක.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ඔව්.ඔයා හිතන විදිහෙ තමා අවුල.එ කෙල්ල කියපු වචනයක් නිසා වෙඩින් එක දක්වා දුර ඇදන් ගිහින් බැ කියලා නවතින්න හදනවා.එහෙමයි ඔයා රිටන් එක දෙන්න හදන්නෙ.එතකොට හිතෙන්නෙ නැද්ද එ වෙන නාස්තිය.සල්ලි කාලය,ශ්‍රමය.තමන් අකමැති නම් එතනින් එක අතඇරියා.කෙනෙක්ට රිටන් එකක් දෙන්න හොදම ක්‍රමය තමා එයාගෙන් පලිනොගෙන එයාව තමන්ගෙ ජිව්තෙන් අයින් කරලා දාන එක.

    oya kiwwata man thawa tikak iwasala balanna ona eya ewage deyak kiwwe dan sathiyamata witara kalin dan dan poddak hadigena enawa kiyala.teruna..eth mage hithe ara eda kiwwa eka nam wadila tiyenne hodatama..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    oya kiwwata man thawa tikak iwasala balanna ona eya ewage deyak kiwwe dan sathiyamata witara kalin dan dan poddak hadigena enawa kiyala.teruna..eth mage hithe ara eda kiwwa eka nam wadila tiyenne hodatama..

    ඔයාට ඔය කෙල්ල ඔනි නම් යන්න psychiatrist කෙනෙක් මීට් වෙන්න.නැත්නම් counselor කෙනෙක්.එතකොට ඔයාගෙ ඔය ප්‍රශ්නෙ ට හොද උත්තරයක් ලැබෙවි
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Oka set karaganna epa start ekedima awul nam owa continue karanna epa. Kellanta kollo nethi wenawa misak kollanta kello nethi wenne ne. Oka nathara karapan. Oya kella amuthuma seen ekak wage genuine ne mata penne
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    atha arinne itin return ekak deela thama mage time ekath waste kerane..man eyage time ekath waste kerenawa..:yes: man yaluwenna ahala eya kelinma ba kiwwa nam aulak na yako methana tiyenne proposal ekakne..akamathi nam kelinma kiyanna ona..mama eyagen hamadema mama kiyanakan balan inna ona nane..epanam kiyanna ona..yako mage time ekath waste wenawa...

    dont do that bro
    im telling you
    karma is a bitch:yes: