ගෙයක් හැදුවට පස්සේ plan එක අනුමත කරගන්න විදිහක් තියෙනවද කියලා දැන ගන්න පුලුවන්ද?
මම දැන් ඉන්න ගෙදරට plan එකක් හදලා එක approve කරලා තියෙන්නේ. නමුත් පහල හා උඩ තට්ටුව හදනකොට ලොකු වෙනස්කම් කලා.
Bank loan එකකට යනකොට හෝ ගෙදර විකුනන්න ඕන උනොත් මේක ප්‍රශ්නයක් වෙනවා නේද?
එහෙම නැත්තම් දැන් තියෙන විදිහ අනුව අලුතෙන්ම plan එකක් ඇඳලා ඒක approve කරගන්න විදිහක් නැද්ද?