සමහරු කියනව අාධ්යාත් මික ජීවිතය දියුනු කරගන්න කලින් එදිනෙදා ජීවිතය දියුනු කරගන්න කියල, ඒත් බුදු හාමුදුරුවො ලගට අාපු සුනීත, සෝපාක, පටාචාරා, අංගුලිමාල වගේ ගොඩක් අය එහෙම නෑ. අපි මේක කොතනින්ද පටන් ගන්න ඕන??