|||෴⚾ Sri Lanka tour of West Indies 2018 ⚾෴||| [3 Tests]

JokerFan

Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    oke inna un sex bribes deela team ekata giyapu un :P mata mathakai issra ehema case ekak giya ara jeevan kulathuganya coach iddi issara team ekata gaththe ehema un kiyala :P dan inneth eh set ekamane :baffled:

    උන් ක්‍රීකට් ගහන්නේනම් මචන් 2007 ඉදන්.
    අපේ උන් කොහොමත් චා බං.
    පකිස්ලා මෙහෙට අවිදින්ම ගහලා ගියේ.
    මම කිව්වේ උන් ඉතිහාසගත වෙද්දී අපේ එකෙක් ඉන්නවනේ
    උන්ගේ හෙඩ් කොච් වෙලා
    :yes:
    සිත නිවන කතා :lol:

    Eshani Kaushalya මෙයත් එහෙම ආපු කෙනෙක්ද :lol:

    :eek::eek::eek:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ouge taste eka gena danne nane :sorry::P

    hemoma nathuwa athi :) ehema case ekak giya neda hebei :oo:

    ඔව් බං එහෙම එකක් ඉස්සර කිව්වා ඉතින්.
    ඒත් මමනම් එහෙම හිතන්නේ නෑ.
    එකෙක් දෙන්නෙක් ඉන්නවද කියලා දන්නේ නෑ :baffled:
    ඒත් කොහොම ආවත් දක්ෂකම තියෙන්න ඕනා.
    මොකද උඩින් පාත් වෙන්න බෑ (0) දුන්නා කියලා :P
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    යන විදිහට උන් 500 කිට්ටු වෙන්න විතර ලීඩ් එකක් තියල දෙයි....
    ජාමේ වත් බෙර ගන්න බැරි වෙන සීන් එක තියෙන්නේ.... :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යන විදිහට උන් 500 කිට්ටු වෙන්න විතර ලීඩ් එකක් තියල දෙයි....
    ජාමේ වත් බෙර ගන්න බැරි වෙන සීන් එක තියෙන්නේ.... :baffled::baffled:


    550 ta aduwen target ekak nam nothing ban :rofl:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    there has only been one instance of a team declaring twice in a match and then losing. It happend on this ground precisely 50 years ago.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Gabriel to MDKJ Perera, OUT, taken at first slip! Are they checking for the no-ball? Nope. Back of a length outside off, but angling into Perera. He tries to work it towards the leg side, but the ball takes a leading edge and finds itself inside Smith's hands
    MDKJ Perera c Smith b Gabriel 12 (10b 2x4 0x6) SR: 120.00
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113

    avg 40 + kiyalath shook kiyanna bea.
    recent record awul..
    habayi u me series eketh kakula allanna gattoth nam maha jara virus ekak wela tyenne...
    Anjelo perform karannama one me series eke.:yes:


    dan 40+ tibbata wadak na:yes: 50+ ona
    aniwa perform karanna ona:angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,684
    4,557
    113
    SLC live feed eke kiyawana uncle Gabriel 'ta rastgiyadu karaya kiyala repeatedly kiyanawa wtf uncle
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දිමාල් retired hurt වුනා නේද... :oo:


    Chandimal seems to be in some pain. Being attended to by the physio currently. He's walking off. Seemed to be pointing towards his head. We'll confirm what the problem is when word is out. In the meantime, Angelo Mathews walks out to take his place in the middle.