ඔව් බන් 7 day එකට 4යි ලු හම්බෙන්නේ.මම 3day හතරක් දාන්න කියල ඉන්නේ එතකොට 49x4 කට 8GB හම්බෙනව. ඒක තමා ලාබම මේ යන විදිහට

ඔව් බන් 7 day එකට 4යි ලු හම්බෙන්නේ.මම 3day හතරක් දාන්න කියල ඉන්නේ එතකොට 49x4 කට 8GB හම්බෙනව. ඒක තමා ලාබම මේ යන විදිහට


Man nam ada hetama lanka bell walata maru wenawa
Monthly Packages -:
55 GB - Rs. 950/= per month
77 GB - RS 1350/= per month
110GB-RS. 1900/.=per month
154 GB - RS 2650= per month
220GB-RS 3800/=per month
( Extra GB - 79/= )
කොම්පැනිය ගොඩ දාන්න හරි මොකට හරි අපි ගෙවන ගානට ඩේටා වැඩියෙන් හම්බෙනවා නං එච්චරයිමොකෝ කසාදයක් බඳිනවා වගේ නෙවේ නෙ හෙට මේක නැතිවුනොත් සුටුස් ගාල වෙන එකකට මාරුවෙන්න පුළුවන් නෙ.
මට එහෙම නං දවල්ට තමා ඩේට ඕනේ වෙන්නේ රෑට ඩවුන්ලෝඩ් කරන්නේ නෑ ලොකුවට ඒකයි දවල්ට 36GB ට 1800ක් විතර ගෙවන එක පාඩුයි කිවේ. නැතුව පැකේජ් එකේ අවුලක් නෑ ස්පීඩ් හොඳට ඕනේ කරන රෑට ඩවුන්ලෝඩ් කරන අයට ඕක හොඳයි. මාත් ලොකුවට ඩේට පාවිච්චි කරන කාලෙක SLT එකකට මාරුවෙන්න ඕනේ![]()






Oya yaa thathwe anuwa athatama bell hndai. Bt 4g speed nam samanyen 20-40mbps wath tyana one

mehemai bn , cliq eka kiyanne kela wila thibba company eka poddak goda ganna karapu wadak. issarahata thawa oka block karanawa. unta padui , anika network ekath jam una oya waden. post paid use karapu untath net slow , e line tikath gala una.
oka aran dina 100 anduwa wage. tax adu una vehicle. e kale arthal ekak thibbae dawas walin passe , dan parana ewa gana katha karala wadak na. Cliq ekath e wage. hadda slow speed ekakin duk vidagena net yanawata wada , full speed wada tika karaganna eka watinawa.
mata oka gana wadha karala wadak na. but etisalat eka hodai hadissiyakata use karanna. main conn ekak vidiyata fail product ekak . wadak na dan
download karanna nam itin mobitel eka tiyenawa ne![]()


ow bng
mage etisalat wada karana yaaluwekuth kiwwa oya kathawa
eth itin hamotama 2mbps enawa kiyanne mokak hari athi ne
habai itin dan data limit eka wenas karapu nisa 2mbps hodatama athi itin![]()
Mid night hera, anith time eke wath 2Mbps enne neti lamai atha ussanna![]()
19% tax. 1779 Rs Total bill. anika offers set unama baganna Puluwan. Slt unlimited data denawa special day walata . ehema baladdi meka thamai danata labama.![]()


