බිලියන 1000ක් විතර හොරකමකට සපෝට් කරල මිලියන 3ක් ගන්න කියලද කියන්නෙ?![]()
බිලියන 1000ක් විතර හොරකමකට සපෝට් කරල මිලියන 3ක් ගන්න කියලද කියන්නෙ?![]()
මට කලන්තේ වගේ හදුනා ඊට පස්සේ හාර්ට් attak වගෙත් අවා. බෙහෙත් ටිකක් ගන්න සල්ලි ඉල්ලා ගත්තේ

Pora pothakuth liwa ne ?

ඔබතුමා දන්නේ නැද්ද ඵතුමා බොහොම නම්බුකාර පවුලකින් පැවතගෙන ඵන කෙනෙක් බව?ඵතුමට සල්ලි පීනන්න තියෙනවා කියලා ඵතුමම කියනවා.ඔය කළු සල්ලි ඵතුමා ගන්නේ ඵතුමගේ ජන්දෙට වැඩ කරන පදු අයට දෙන්නන.ඵතුමගේ රදල මුදල් ඵතුමා ඒ වගේ අයට නොදෙයි.

මම හිතන්නේ ලංකාව වෙන්ඩ ඇති ලෝකෙම එකම රටමේ වගේ හොරකම් කරලා/නීති විරෝදී වැඩ කරලා අවුලක් නැතුව ඉඳ පුළුවන්



ඇයි බං බොරු කියන්නේ ?
එතුමා පරම්පරාවෙන්ම හොද සල්ලි කාරයෝ, මේ රටේ සල්ලි හොරකම් කරන්න වැඩ නෑ සල්ලි හම්බ කරන්න දේශපාලනේට ආවේ නෑ... උබලත් අනේ මන්ද...
මූ වගේ හොර සක්කිලි බල්ලෝ තමිල්නාඩු දේශපාලනෙත් නැතුව ඇති..
මූ තොත්ත බබා වගේ කතා කරන්නේ මීඩිය ඉස්සරහ..
හොර මෝලෙක් මූ... අපේ හරක් මූට චන්දේ දීල ඊලග පාරත් පත් කොරනවා ඔන්න බලපන්කො..
මෙලෝ හසරක් නොදන්න මූනුපොතෙන් ආණ්ඩු පෙරලපු බකපණ්ඩිත කිරිසප්පයො තමයි මුන්ට ගිහින් කතිරෙ ගැහුවෙ. මම එදත් කිව්ව මූගෙ ඇඟ පුරාම Narcissism. ඒ වගේ උන් සත පහකට විස්වාස කරන්න බෑ.
Aulak ne aspaya pitene iskole giye![]()