මට කලන්තේ වගේ හදුනා ඊට පස්සේ හාර්ට් attak වගෙත් අවා. බෙහෙත් ටිකක් ගන්න සල්ලි ඉල්ලා ගත්තේ
ලස්ස තිහක්..... ඕ.... ලස්ස තුනයි බිංදුවක්...
බෙහෙත් ටිකක් ගන්න,.... හික්... හික්... හික්....
මොකෝ... වකුගඩුවක්වත් මාරු කළාද ආයිබෝං...
.බෙහෙත් ටිකක් ගන්න,.... හික්... හික්... හික්....
මොකෝ... වකුගඩුවක්වත් මාරු කළාද ආයිබෝං...
►. කොහොමද මෙයාගෙ තිබ්බ කෑගැහිල්ල පඩශෝ කෝටියයි මීඩියා වලට ආවම මාධ්‍යවේදින්ට දාන තග කොහොමද...? රෙද්දේ ගූ ගිහින් ඉන්නෙ, දැන් කොහොමද කන් කඩාවැටිල තියන අපූරුව...
"කැරකේවී රථරෝදේ වාගේ... සැපතා විපතා ලෝ... කැරකේවී රථරෝදේ වාගේ"...




