godak un karanne keli aragana unge logo dala vidoe eka upload karana ekane.. ehema karanna puluwanda machan...
ehema krnnepaaa ubata copyright case awama acc ekama close wela yai

godak un karanne keli aragana unge logo dala vidoe eka upload karana ekane.. ehema karanna puluwanda machan...

උබලා video edit කරන්න screen record කරන්න audio record කරන්න slideshow video හදන්න පාවිච්චි කරන software මොනවද?
copyrigh free තියෙන image audio එහෙම ගන්නෙ කොහෙන්ද?
ehema krnnepaaa ubata copyright case awama acc ekama close wela yai![]()
math thaniyen magema dwal tika kkaranna bluwe ubalata video editing tutorials onenam kypan after effects ehema.
https://www.youtube.com/channel/UCi9ULu89N_nOYkkduBz479A
උඹට පොඩි පොඩි කෑලි අරන් දාන්න පුළුවන් එඩිට් කරලා, එත් උඹගේ දෙයක් කරන එක හොඳයි. අමාරු දේවල් නැතුව සිම්පල් දේවල් කරපන්, උදාහරණයක් විදියට බැලුම් බෝලයක් පුරවල කට දෙපැත්තෙන් ඇද්දම විසිල් හඬක් එනවා, එකෙන් කරෝකේ ට්රැක් එකකට සින්දුවක් විසිල් වලින් ගහල දානවා වගේ සිම්පල් වැඩ දාපන්.මහා ලොකු කැමරා එහෙම ගන්න එපා ෆෝන් එකෙන් කරහන්.
එඩිට් කරන්න Filmora හොඳයි, ස්ක්රීන් රෙකෝඩ් කරන්න OBS studio ගනින්
camtesia
adobe audition
premier pro
photoshop
mama audition ekai premier pro ekai godak karal nam ne.. himita iganaganna one..
freemusic kiyana eke thiyanwa
Passe owage copyright ena ekak nene neda machan...
dan moka dammath allanwa bn pissu hadila wage unta
Mekai prashne machn, mn channel eka haduwa mulinma, mn dan ada vedio ekak upload krala, mta Monetization Enable kranna puluwan da adama????
ethakota subs la 1000i , watch hour 4000 one kiyannne ai????
naththanm mulinma vedio dla, Monetization Enable nokara watch time subsla hadagaththta passeda Monetization Enable kraganna oni????
pls mchan help ekak denna,
monetize karanna nam subs 1000k saha watch hours 4000k one (danata upload karala thiyana videos balapu time eka saha subscribes gana) e tika awama ubata puluwan monetize karanna. e nisa mulin hoda videos tikak dapan kalabala nathuwa idapan views ei. videos godak dapan.
මේකට මොකද්ද බන් කරන්න පුලුවන්
http://www.elakiri.com/forum/showthread.php?t=1855456
ela ethkota eeeta passeda monetize karala adsense eka link kranna oni???
Youtube channel eke video walata danna Intor ekak hadaganna hoda soft ekak mokadda